@awankaya10:

🇱🇰විශේෂ බලකාය [2]🇱🇰
🇱🇰විශේෂ බලකාය [2]🇱🇰
Open In TikTok:
Region: LK
Monday 31 August 2026 22:16:43 GMT
125226
13944
1052
335

Music

Download

Comments

udara.isanka0
Udara Isanka( DJ සුද්දා) :
උතුම් ස්වර්ණමාලි මහ සෑ රජානන්වහන්සේගේ මාහා ආනුභාවයෙ අනුහසින් ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිටෙන් උතුම් ශ්‍රී දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් එලෙසම මේ වනතෙක් මා විසින් කුමන හෝ කුසල කර්මයක් කලඇත්ද එම කුසල කර්මයන්හි පිහිටින් ඉක්මන් සුවයම ලැබේවා රත්තරනේ 🙏🙏🙏 කලකිරෙනව ඇත්තටම මිනිස්සු ගැන මේ අහිංසකය විදින වේදනාව දැක්කම 🥺
2026-09-05 07:15:43
1
taashi.withanage
Taashi Withanage :
මං කරපු පොඩි හරි පිනක් තියෙනවන්ම් ඒ හැම පිනකම බලයෙන් මේ චූටි පිටියට ඉක්මනට සනීප වෙන්න ඕනි දෙවියනේ 🥺🙏
2026-09-03 15:14:14
954
tharindugihan094
Noah🌊 :
මේ දේවල් වලට ස්භාවදහම උත්තර දෙයි කොයිම වෙලාවක හරි හැදිගෑවිලාම යන්න අපිව
2026-09-03 07:53:16
185
suwarna.kumari.su0
🇱🇰꧁༒༺𝑺𝒖𝒘𝒆༻༒꧂🇸🇦 :
අපට චූටි තුවාලයක් තිබුණා රිදෙනවා ..ඒත් කතා කර ගන්නවත් බැරි මේ සත්තාට කොහොම ඇත්ද.. පපුව පිච්චිලා ගියා ඉක්මන් සුවය ලැබේවා
2026-09-03 05:55:01
259
.shy_____06
AraWinDyy🪷 :
ඉක්මනට සනීප වෙන්න චුටි බබා 🥺❤️❤️
2026-09-04 11:11:19
44
mashyy_s
Sulochana 🪬🧿💸 :
හෙට ඉදලා පහන තියන්නේ මේ චුටි පැටියාට ඉක්මනින් සනිප වෙන්න කියලා 🥺
2026-09-04 14:43:06
45
rania.jamali
❤️love and relax❤️ :
පව් දෙයියනේ එයා මොනාද කියනව රත්තරනේ ඉක්මනට සනීපවේවා මැනික ට බුදුසරණයි 🙏🥺💔🥰
2026-09-03 13:46:10
51
foxlion26
Apple_DragonFruit :
යකො අලින්ට හොදින් සලකන්න ඔනෙ.. මේ සතාව මුන් කැලේම තිබ්බනම් උ නිරෝගිව ඉන්න තිබ්බ
2026-09-05 09:53:36
1
lakshan35080
lakshan :
ඔයට සුවවෙයි. මොකද දළදා.කරඩුව ඔයාල මතින් රැගෙන යන්නෙ මම කතොලික ඒත් දරාගන්න බැරි දුකක් දැනෙනවා ඔයාට බුදුන්ගෙ පිහිට ලැබෙයි හොදවෙයි අනිවරෙයෙන්ම
2026-09-04 04:58:40
49
9000x6
💣`RAMBO°🚬 :
පපුව පිච්චෙනවා දැක්කම ඉක්මනට සුව වෙන්න පාර්ථනා කරනවා 🙏🥺
2026-09-02 13:59:15
41
hansibabah01
H A N S I シ 🦠🍁 :
අනේ දෙවියනේ මෙච්චර දුකක් ඇයි.
2026-09-04 16:53:02
1
dreamkiller430
Maliya 🇱🇰🇸🇬 :
මොකා ජනාධිපති ආවත් වැඩක් නැහැ. තාම මේ අලි මිනිස් ගැටුමට විසඳුමක් නැහැ. 🥹
2026-09-03 16:04:06
37
user1928636343773
🥰💓නොට් මදු🍾💐 :
අනේ රත්තරං පැට්යෝ ඉක්මනින් සුවවේවා ඔයාට 🥺🥺🥺 බුදු සරනයි
2026-09-03 02:56:06
83
ishu_pasi2003
𝐈𝐬𝐡𝐮_𝐆𝐢𝐫𝐥↠♡ 𝐏𝐚𝐬𝐢 ♡ :
ඉක්මනින් සුවය ලැබේවා පැටියෝ ❤️🥺🙏
2026-09-03 19:44:14
1
sadu__5
🪬サドゥニ・ネトミ🧿/💕 :
ඉක්මනට සනීප වෙන්න මැණික..මේ කුරිරු ලෝකේ ඔහොම තමයි..🥲♥
2026-09-04 13:11:36
3
nevil.swesh.dmal
Nevil Swesh Dmal :
ඉක්මන් සුවය ලැබේවා මැණික💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
2026-09-03 15:51:39
2
kavindu21631
Kavindu :
සම්මා සම්බුදු ගුණ බලයෙන් පසේ බුදුගුණ බලයෙන් මහ රහතුන්ගේ තේජසින් බොජ්ඣංග සූත්‍ර ආදී පිරිත්වල ගුණානුභාව බලයෙන් මා මෙතෙක් කල් කළ පුණ්‍ය බලයෙන් මේ අලි පැටවා හට කායික පීඩා නැත්තෝ වෙත්වා! කායික සුවයට පත්වෙත්වා! මානසික පීඩා නැත්තෝ වෙත්වා! මානසික සුවයට පත් වෙත්වා! නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා...!✨
2026-09-03 16:36:32
32
masked_warrior_
Lochana 🇱🇰 :
Ammo
2026-09-03 18:40:23
22
user174843975588
Sandaru√√ :
ඉක්මනින් සුව වෙන්න ☺️☺️
2026-09-03 03:48:36
6
nimesha.sathsaran76
Nimesha sathsarani :
ඇයි අප්පා මිනිස්සු මෙහෙම වද දෙන්නෙ අහිංසක සත්තුන්ට හිතක් පපුවක් නැද්ද අම්මපා.. පව් එ අසරණ පැටියා 😳
2026-09-01 04:50:21
24
minoshiridmika01
M “🇱🇰 :
අනේ මම මේ වෙනකල් රැස් කරගත් පින් බලයක් වේද ඒ පින් බලයෙන් ඉක්මනට වේදනාව දුරු වී සුවය ලැබේවා 🥺🤍🙏
2026-09-03 16:19:17
16
ano435835
ano :
අනේ මේ මොනා වෙලාද?පව් දෙයියනේ🥹
2026-09-03 15:17:27
13
universe888anjalama
🥀ama official srilanka🥀 :
ඉක්මන් සුවය පැටියෝ.. මේ කල පවක් වෙන්න ඇති. ඉක්මන්ට හොද වෙනවා තෙරුවන් ගුණ බලෙන් 🙏
2026-09-02 20:44:22
7
v2_kaviz
🇱🇰V2_KAVIZ🇦🇪 :
මං කරපු පොඩි හරි පිනක් තියෙනවන්ම් ඒ හැම පිනකම බලයෙන් මේ චූටි පිටියට ඉක්මනට සනීප වෙන්න ඕනි දෙවියනේ 🥺🙏
2026-09-03 17:22:34
5
____bhagi_____
Bhagya 🌹🌱 🧿 :
අනෙ දෙය්යනෙ🥺🥺🥺🥺🥺 මේවා දාන්නෙපා බලන්න බෑ. අපෙ පොඩි තුවාලයක් උනොත් අපිට දරාගන්න බෑ. පව් දෙය්යනෙ
2026-09-03 13:34:28
5
To see more videos from user @awankaya10, please go to the Tikwm homepage.

Other Videos


About