@2a_s_h_i2: ඔය call එක නැතුව දැන් නින්දෙ යන්නෙත් නෑ පන 🥺😘❤️🫀 @chamith🤫 Ashiii 🥰❤️😘🌏 #highlights #CapCut

A_s_h_i 🫶🇯🇵
A_s_h_i 🫶🇯🇵
Open In TikTok:
Region: JP
Tuesday 01 September 2026 01:12:13 GMT
156169
6421
164
937

Music

Download

Comments

cha_ma_21
🐿️chama_ ᥫᩣ :
ඉස්සර එම කාලයකුත් තිබුනා 😊
2026-09-04 16:36:23
0
gs_dula
02:17 𝘿🌏😙 𝙂𝘼𝙔𝘼⥟✨💝 :
අනේ කවදාවත් වෙන් වෙන්න එපා..ඉස්සර අපි දෙන්නත් ඒමමයි..හැමදාම කෝල් එකේ හිටියෙ ඇහැරෙද්දිත් ඉස්සෙල්ලාම දැක්කෙ ඒ මූන..මේ අවෘද්දෙ ජනවාරි 02 ඉදන් ඇහෙරෙද්දි මට එහා පැත්තෙන් ඇත්තටම දකින්නෙ ඒ මූන..🥺
2026-09-04 14:31:37
2
sachini.sachini59
Sachini〰️🧿🪬 :
ඒ ආදරේ නිසා අද විදවනවා
2026-09-03 08:06:48
2
__..thilini..__
🤍🧚‍♀️....thilini...🧚‍♀️🤍 :
කාලයක් තිබුනා මේ විදිහෙම...අදටත් මම විදවන්වා 🥺💔
2026-09-03 03:10:05
1
sheky_girl
not :
යාලු උන මුල් දවස් වල ඔහොම දැන් කෑවද කියලවත් මැසේජ් එකක් නෑ නින්දක් නැතුව කල්පනා කරන්න වෙලා. ඇයි අවන්ක මනුස්සයන්ව රිද්දන්නෙ 🙂🤍🌎
2026-09-04 14:19:14
2
vishmakavinda
vishma kavinda :
මා ලගින් ඉන්නවා දැනෙනවා♥️🥰
2026-09-04 15:17:58
1
kawya_nethmini
kawya nethmini 🇱🇰🇯🇵✨️ :
ඇබ්බැහි වෙන්න එප කොල් එකට
2026-09-03 17:21:26
5
sameksha1111
සමේක්ශා මදුවන්ති..👀✌️ :
මගෙ කෝල් එක නැතිව එයාට නින්ද ගියෙ නැ ඒත් 🥺💔
2026-09-02 13:56:00
5
oshi___xx__x
𝐎𝐬𝐡𝐢..!!"💋🎀" :
මටත් මේම අතීතයක් තිබ්බා ඒත් දැන් නැ කියල මතක් වෙද්දි පපුව පිච්චෙනවා 🙂💔
2026-09-01 14:28:47
6
krishsky
KRISH🐰🥀😘 :
ඔහොම තිබ්බා හැබැයි දැන් නම් නෑ 🥹
2026-09-01 18:56:37
3
thila4324
thila :
owa muladi vitharai
2026-09-04 07:26:27
1
.sudu.baba...sudu
🧸🧸.sudu baba..@ sudu nona🥰 :
ane mageth ehemai...❤️❤️
2026-09-02 18:46:25
2
x_tharu_x00
x_tharu_x00 :
ඒ ආදරේ නිසා අද විදවනවා 🥺🥺
2026-09-03 14:27:35
8
hiru8606
◻️_Ꮭ_Ꮧ_Ꮒ_Ꭵ_ ◻️/ラヒル 🪐 :
Oya hamadema tika kalayai passe call ekk gaththama ai wada denne ahana thanata watenawa 😌
2026-09-04 13:02:35
1
dili.official54
dili official || •🤍🙂 :
Aneh 🥺💋🙈
2026-09-02 16:25:01
1
theekshani.sankal
Sayuu 💌 :
Anew 💕🫶
2026-09-02 19:26:07
1
chamith400m
chamith🤫 Ashiii 🥰❤️😘🌏 :
Mage 🌎🥰😘🤭
2026-09-01 09:26:31
2
sachi_04.21
S💋" :
Aththtma 😩
2026-09-03 15:55:33
0
1nonly.moon_official
මං තනි උනා❤️‍🩹😊 :
මමත් එයා එක්ක යාලූ උන කාලේ පැය 24ම කෝල් එකේ ඒත් දැන් එයා මට දවසට කොල් 5ක් වත් ගන්නෙ නෑ ❤️‍🩹🙂 මිනිස්සු වෙනස් වෙනව කියල තේරුම් අරන් ජීවත් වෙන්න තේරෙයි කල් යයි 🫶
2026-09-03 17:23:05
3
shenu05.23.13
😘*..:|Shenu|:..*🙃🥰 :
kavadavath aye novena deval😣
2026-09-02 14:31:03
1
achigirl83
🧚‍♂️A C H I G I R L 🦋♥️ :
Apith issra me wage eth dn eyt mwa gnakwth nhe 🥺❤️‍🩹
2026-09-03 15:16:42
0
diliya0622
inner peace 🤍😍🌎 :
මමත් එයා එක්ක යාලූ උන කාලේ පැය 24ම කෝල් එකේ ඒත් පස්සෙ එයා මට දවසට කොල් විනාඩි 5ක් ගන්නකල් වරුගණන් බලන් ඉන්න උනා. ❤️‍🩹🙂
2026-09-04 11:50:36
1
_ashan_bandara
ASHIYA 🖤💫 :
මටත් ඔහොම ආදරයක් තිබුනා ඒත් දැන් එයා වෙන කෙනෙක් ලග 💔
2026-09-04 06:11:17
1
user4055443373420
🫶🥰 මීෂා 🫶🥰 :
අනේ අපෙත් ඔහොම්මයි 🥰🫶🌍
2026-09-01 15:53:36
2
To see more videos from user @2a_s_h_i2, please go to the Tikwm homepage.

Other Videos


About