@sachi4ki: මේ ආත්මෙට ඒ කතාව ඉවරයි... ❤️‍🩹🌼🍃

4k 📷❤️‍🔥
4k 📷❤️‍🔥
Open In TikTok:
Region: LK
Tuesday 01 September 2026 01:55:36 GMT
82609
3677
194
1097

Music

Download

Comments

uththara92
piyu uththara :
මේ ටිකම ගෑණු ළමය කියන විදිහට දෙන්න පුලුවන් ද 🥺
2026-09-10 04:21:15
1
thuru124
deesha🇱🇰🇯🇵 :
Adare nam mona unath atha atinne na 🥺😖
2026-09-09 11:28:05
0
osada_dinara
𝙾𝚂𝙰𝙳𝙰_𝙳𝙸𝙽𝙰𝚁𝙰 :
කවද හරි වෙන් වෙනව කියල දැනගෙනත් ඒ ගැන හිතන්නෙවත් නැතුව පන වගේ ආදරේ කරල අන්තිම වැලදගැනීමවත් නැතුව සමුදෙන්න උනාම මොන තරම් වේදනාවක් තියෙනවද🥺 😫💔
2026-09-09 03:45:55
56
ridmi.ruwanjalee
R 🤍🫶 :
මේක කියවලා ලොකු හුස්මක් අරන් අන්තිම පාරට එයා ලගට වෙලා හිටපු හැටි මතක් උනා, 💔
2026-09-09 18:54:22
2
thasi022
タシドウ :
දෙන්නගෙම කැමැත්තෙන් වෙන් වෙන එකනම් .........🥹
2026-09-09 12:07:16
3
seww812
_𝓌𝒶𝓇𝓈𝒽𝒶_ :
එ වගේ ආදරයක් අපිට කොහෙ හරි තැනක හම්බෙනවා. ඒත් අපිට එ ආදරේ කවදාවත් ලැබෙන්නේ නැ 😓
2026-09-09 15:06:33
2
nimesha_fernando.111
Nimesha_ fernando 💜️ :
අද මගේ කතාවත් ඉවරයි ඒ වෙලේ මේක ආවේ උඩට 🥺
2026-09-09 13:42:58
10
tharujayarathna11
별🎀💫 :
මට කෙනෙක්ව මතක් උනා 😭❤️‍🩹
2026-09-09 09:49:38
10
_decyyfx
_decyyfx :
කියවලා ඉවර වෙද්දි දන්නෙම නැතුව ඇස් දෙකෙ කදුලු🥺❤️‍🩹🫀
2026-09-01 02:54:47
48
thishari.dissanayaka
Thishari Dissanayake 🧿🫧🫶🏻 :
කොච්චර නම් මිනිස්සු විදවනවාද 🙂
2026-09-09 13:58:38
7
shamalajantha1
@shamal :
මේ අන්තිමට දාපු ටික.මේ ආත්මෙට ඉවරයි.බලමු ලබන ආත්මෙවත්
2026-09-09 13:48:36
4
sanuj__lakdinu
𝐒𝐚𝐧𝐮𝐣 | சனுஜ | සනුජ් ♡ :
mee athi mata jeewitha kaletama🥹🫀💗
2026-09-09 12:33:33
2
poddax06
PODDA 6# :
කවුද මේක හැදුවෙ🙃 කොහොමද ඒ කතාවම මේ විදිය්ට ලිව්වෙ 🙃🥀
2026-09-09 09:52:03
2
sachin.ekanayaka1
サチン 🦕✨” :
මගෙම වැරදි හන්ද මට නැති උන හොද්ම කෙනෙක් 😔😔❤️‍🩹
2026-09-09 08:39:43
2
bezzz1005
Be Z zz's ✨🎀 :
මමත් එයා අතට අන්තිමටම දුන්නෙ මුද්දක් 🫀❕
2026-09-09 10:02:28
1
dsh.tiger6
Mr.Sage :
පපුව පැලිලා මැරෙනවා හිත පොඩ්ඩක් සන් සුන් වුනා විතරයි
2026-09-07 16:17:27
2
sithumvishmitha18
sithum :
adoo
2026-09-01 18:23:04
2
akilagamage54
Akila Gamage :
Pattttta ✌️🖤💙💙💙💙
2026-09-08 17:42:26
1
sudu.doni6955
🌹Ashi baba 🌹🐣🐣 :
අන්තිම වතාවට දකින්නෙවත් නැතුව,වැලදගැනීමක් වත් නැතුව වෙන් උනාම ඒ දෙනෙන වේදනාව දරා ගන්න අමාරුයි 🥺
2026-09-09 11:04:27
1
dinu9913
Dinu🌹 :
ඒම කියල යන්නවත් එන්න තරම්වත් එයාට හැගීම්ක් තිබ්බෙ නෑ 🥺💔
2026-09-09 13:00:02
1
sihala933
Sihala Travel | සිහලා ට්‍රැවල් :
ඔයාටත් මතක් උන ඔයගෙ එයාව පහලින් නම හරි comment කරන් යන්න
2026-09-08 16:27:50
1
yashii__xx
Night girl 👁️‍🗨️🖤🥂 :
අනේ එයාව මතක් උනා. අපි වෙන් උනේ එයාගේ ගෙදර අය නිසා නේ 🥺❤️‍🩹
2026-09-09 07:43:50
2
kishansandeepx
KιSԋ :
සමහර මිනිස්සු අපේ හිත් වලින් කවදාවත් ඈත් වෙන්නේ නැහැ😔💔
2026-09-09 10:26:55
1
mood.boy.29
𝐌𝐨𝐨𝐝 𝐁𝐨𝐲 @ 29 ( ⚚ ) :
Ado mokadda una bn 🥺😭
2026-09-07 08:26:41
1
rasharaobris
〽️S Obrizzz :
මේවා වචන වලට විතරක් සීමා කරලා දාන්න එපා දෙය්යෝ පපුව හිර වෙනවා 😖💔
2026-09-09 14:45:27
1
To see more videos from user @sachi4ki, please go to the Tikwm homepage.

Other Videos


About