@nhphong56z: "ôg trùm fi fai top 24🤓"#xuhuong #bluelock #nagi #anime #animeedit

nhatzphong1107
nhatzphong1107
Open In TikTok:
Region: VN
Tuesday 01 September 2026 02:09:35 GMT
701
59
8
2

Music

Download

Comments

sn.ph.b5
𝙆𝙯𝙮𝙩 :
hộ tớ vd đc k ạ
2026-09-01 13:56:28
1
shikimori9990
Fox🦊『𝐑𝐚𝐰』 :
đầu
2026-09-01 02:14:12
1
l.t.hihi4
𝙎𝙪𝙜𝙪𝙧𝙪ᴿˡʷ :
Nhạc ff :)
2026-09-01 02:37:49
0
To see more videos from user @nhphong56z, please go to the Tikwm homepage.

Other Videos

ආදරේ කරන කාලේ මගේ මුළු ලෝකයම ඔයා විතරයි කියපු මිනිස්සු, අත්හැරලා යන්නේ කිසිම හිතක් පපුවක් නැ වගේ, වැරැද්ද කාගේ වුණත්, අවසානයේ වැඩියෙන්ම රිදෙන්නේ, හැමදේම අවංකවම කැප කරපු කෙනාට විතරයි.. ඔයාට මාව දාලා යන්න ලොකු හේතු ගොඩක් තිබුණා වෙන්න ඇති, ඒත් එකම එක මොහොතකටවත්... මටත් රිදෙනවා කියලා ඔයාට හිතුණේ නැති එකයි දරාගන්න බැරි, හැරයන එක ඔයාට ලේසි තීරණයක් වෙන්න ඇති, ඒත් හැම හුස්මකම ඔයාගේ මතකයන් විතරක් පුරෝගෙන, තනියම විඳවන මගේ ජීවිතේ අද සම්පූර්ණයෙන්ම නතර වෙලා, ඒත් ඔයා දීපු ඒ ආදරේ... ඒ හිනාවල්, එකට ගත කරපු කාලය මගේ හිතෙන් අයින් කරන්න මට ගොඩක් අමාරුයි, හැමදාම මගේ ළඟින් ඉන්නවා කියපු පොරොන්දූ... මෙච්චර ඉක්මනට බිඳිලා යයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ. නුපුරුදු පාලුවක් මැද තනියම ගෙවෙන හැම තත්පරයක්ම, මට මතක් කරලා දෙන්නේ ඔයාගේ අඩුව විතරයි. ඔයා සතුටින් ඇති... ඒත් මගේ මුළු ලෝකයම අඳුරු කරලා ඔයා ලබන ඒ සතුට ඇතුළේ... මගේ බිඳුණු හදවතේ කඳුළු හැමදාම ඔයාට රහසක් වේවි.. 🥺❤️‍🩹#fypシ゚viral🖤tiktok #foryou #foryoupage #lovequotes #sahan593

About