@sl_political_archive: Lalith Athulathmudali 🗿💚🇱🇰 A distinguished lawyer and statesman who served as Minister of National Security and Deputy Minister of Defence during a critical period of Sri Lanka’s conflict. He played a major role in national security and defence affairs, while also leaving a lasting legacy through Mahapola, export development and the Port of Colombo. #lalithathulathmudali #unp #srilanka🇱🇰 #politics #srilankan_tik_tok🇱🇰
S.L Political Archive 🇱🇰
Region: LK
Tuesday 01 September 2026 06:06:25 GMT
Music
Download
Comments
chathu :
පොන්න ශිෂ්ය සංගම් වල උන් රටේ නැති හැම ගොබ්බ වීරයගෙම photo කැන්ටිම්වල ගැහුවට තමන්ට ශිෂ්යාධාරෙ දූන්න මනුස්සයගෙ එකක් ගහන්නවත් ගුණානුස්මරණය කරන්නවත් බැරිවුනා
2026-09-01 08:56:57
164
BizEco :
මහපොළ ගන්න හැම එකෙක්ම මේ මනුස්සයට ණයයි, හැබැයි උන් වදින්නෙ මේ මනුස්සයට බෝම්බ ගහපු ජෙප්පොන්ට
2026-09-04 03:54:59
87
Vinod Pranama Ekanayake :
හිටියා නම් ලංකා ඉතිහාසයේ අංක එකේ පෞරුෂත්වයක් සහිත විධායක ජනාධිපති වෙන්නේ මෙතුමා 🥺💔
2026-09-01 06:22:05
113
Ceylonese :
Lalith and Srimani Athulathmudali would've been a power couple 💚
2026-09-01 13:08:59
56
S.A.Lakshantha :
එක්සත් ජාතික පක්ශෙ සුපිරිම වැඩ්ඩෙක්
2026-09-01 09:04:12
23
Leelawathi🦁⚜️ :
Lalith Athulathmudali 🗿💚
2026-09-01 06:36:57
64
..Sanu :
කැම්පස් ඉගෙනගන්න හැම එකාම මේ මනුස්සයාට ණයයි.තොපි.මොඩ හරක් වගෙ ශිෂ්ය දින සැමරැවාට තොපි ඇත්තටම සමරන්න ඔනි මේ මනුස්සයාව,උබලා රැඩිකල් නෙමෙයි ශිෂ්ය දින සමැරැවා උබලා තවත් වහල්ලු කොට්ඨාසයක් විතරයි.
2026-09-01 14:23:59
48
Posti.tdm🇱🇰 :
unp 😍
2026-09-01 09:29:18
6
synixisback :
බලපං කතා කරන style එකේ quality එක ❤️🔥
2026-09-11 23:05:13
4
PsychedelicGomper :
First Sri Lankan to be elected as the President of the Oxford Union 🙏🏽💚
2026-09-01 10:21:04
27
Sanju. :
ඇයි යකෝ මේවගේ මිනිස්සු මැරුවේ[Teary eyed]
2026-09-23 05:15:25
2
Ready for Blast :
Pure UNP 🟢
2026-09-01 16:20:12
6
oshada🪬 :
real politicians la❤️🔥
2026-09-01 12:45:30
5
Elizabeth Bowes-Lyon :
Another man in JR’s succession who got assassinated 🤣
2026-09-12 19:26:05
3
Hash :
True Leaders❤️
2026-09-22 02:48:32
2
b_sus_ :
Goat 🗿
2026-09-01 13:26:38
6
Induwara_Athulathmudali :
2026-09-04 05:45:57
10
Siyath Ranasinghe :
father of mahapola ♥️
2026-09-20 13:48:01
2
Dilansha Baddegamage :
😌😎
2026-09-01 07:32:38
6
Saneesha Madumali :
😂
2026-09-01 14:06:03
6
Nimesha Zoysa :
sir this room and hit in cant get
2026-09-08 17:42:00
3
Vibeee :
නිවන් දකින්නම ඕන මිනිස්සු අහිංසක කැම්පස් කොල්ලො කෙල්ලන්ට මහපොළ හදලා දුන්නෙ මෙතුමා, ලලිත් ඇතුලත්මුදලි මහත්මයා 1992 දි වෙඩි තබා ඝාතනය කලා ප්රේමදාසගෙ නියෝගයකින්
2026-09-08 18:08:23
2
@mindai records :
thanks for remembering one of our visionary and talented great leader 🙏🙏🙏
2026-09-06 15:41:24
1
Indisphere :
One of the true legends we unfortunately lost...
2026-09-01 18:12:09
4
Jay :
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰…one of the greatest politicians ever had in Sri Lanka….
2026-09-01 14:47:06
5
To see more videos from user @sl_political_archive, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.