@dhamma.by.her: 🥺🤍#creatorsearchinsight #4millionviews #buddhistgirl☸💫 #CapCut

Dhamma by Her 🪷
Dhamma by Her 🪷
Open In TikTok:
Region: LK
Tuesday 01 September 2026 09:40:32 GMT
160836
27098
283
801

Music

Download

Comments

damn_itx.thushara
Damn_Itx thushara :
තෙරුවන් සරණයි.මේ කමෙන්ට් එක ලියන්නේ බොහොම කලකිරීමෙන්.වර්තමානය වෙනකොටඅපේ තරුණ පරපුර වේගයෙන් ධර්මයෙන් ඈත් වෙනවා.ඒක නිසා හැමෝම පන්සිල් රකින්න පුරුදු වෙමු.මේ වගේ ධර්මය බෙදා හරින පේජ් තව තව හදමු.දහම් පොත්පත් ලියවමු.බුදු දහමට කැමති කෙල්ලො කෙල්ලෝ ටිකක් අලුත් රැල්ලක් හදමුද [Pleading]
2026-09-18 09:00:32
0
tharu__304
𝗞𝗮𝘄𝗲𝗲 ❤️🧿🎀 :
එහෙම දෙයක් කරාම දැනෙන සැනසීම🥹 මගේ හැම ප්‍රශ්නෙකටම දරාගන්න බැරි stress එකට එකම විසඳුම තමයි මේ 🥹🙏🪷
2026-09-01 10:41:05
313
tharuz049
T H A R U Z 🪭 :
මානසික නිදහස උපරිමයි 🪷!
2026-09-02 07:12:56
111
jungdinu_07
Moon_light :
ඉක්මනට කේන්ති යන එක නවත්තගන්න විදියක් නැද්ද 😓
2026-09-02 02:10:14
55
dilshan.hewamaddumage
Dil🥹🧿🪬🥀 :
මේ හැම ප්‍රශ්නයක්ම විසඳිලා ඒ වගේ පින්වන්ත ගෑණුලමයෙක් මගේ ජීවිතේට ඇවිදින් එයත් එක්ක පින් දහම් කරගෙන සාධාරණව ජීවත්වෙන්න පුලුවන්නම්..🥺🥺💔
2026-09-01 11:01:15
77
diary_ofmochi_kiss
JuliEtt シ︎ :
depattm balance krn ayth innw ❤️
2026-09-01 18:46:52
15
sandu.senevirathn5
Sandu Senevirathne :
💆මානසික නිදහස 100000000000%
2026-09-01 11:35:19
51
.kavi.du
"දි 𝗴𝗮"🦕 :
මන් ඔයාව fallow කරලවත් නැ.එ උනාට දැන් දවස් ගානක ඉදල මේ විඩියො හම්බෙනව.මම ධර්ම මාර්ගයට එන්න හෙතුවත් කලින් love එක් breakup උන නිසා අහම්බයෙන්.මම ඇත්තටම පැවිදි විමට අපෙක්ශාවෙන් ඉන්නෙ..අය කොහොමවත් ගිහි ජිවිතයෙ ඉන්නෙ නෑ.පිංවන්ත කෙනෙක් උනත් පව්කාර කෙනෙක් උනත් බැදිම් කොහොමත් දුකක්.එ උනාට මෙ විඩියො දකිනකොට මට හිතෙනව මෙහෙම පින්වන්ත හමුවිමක් එක්ක ජිවත් වෙන්න තිබ්බනම් කියල.මොකද මම මෙ වෙනකන් දෙමාපියො දෙන්නගෙන් ඇරෙන්න එහෙම ආදරයක් විදල නෑ..
2026-09-01 17:34:42
12
rashini095
__Rashi__ 💜✨ :
ඇත්තටම කිව්වොත් මම ගොඩක් බුදු දහමට ලැදි මට පුළුවන් උපරිම පිං වැඩ නැති අයට දෙන එක කරනවා ඒත් මට අසාධාරණ දෙයකට උපරිම තරහ යනවා ඒක නැති කර ගන්න ඕනා ඇත්තටම 🥺
2026-09-03 00:48:42
4
dumiya_official_01
¥_Dumiya_¥ 🫀 :
අනේ එහෙම ගෑනු ලමයෙක්. 🤍🤍
2026-09-02 07:38:21
0
sukshitha.binadith
SUBI :
em ganu lamai dn nh
2026-09-01 09:49:21
7
pramudika257
PRAMUU✨ :
ඒ දෙපැත්තම ලස්සනට balance කරගෙන යන ගැණු ළමයි 🥹🫶
2026-09-02 04:11:22
14
hasaranga127
Hasaranga :
ekanam aththa.pinen ena lassana wenas ekak
2026-09-01 09:51:01
10
anu94001
Anu❤️🥰🌸 :
මේක ඇත්තක් භාවනා කරද්දි මාර සැහැල්ලුවක්ක්.... බණ අහද්දි බෝමලු සුද්ද කරලා පින් දහම් කරලා කා එක්කවත් ගැටීම් නැ හරි සරලයි පහසුයි බුදු දහමට අනූව ජිවිතේ..❤️
2026-09-02 03:46:26
13
worldisdangerous8
KETHUMATHI :
ඒ අයටත් බැදීම් කියන දේ අවශ්‍ය නැතුව ඇති ❤️
2026-09-01 10:48:16
10
sadeeka.thathsara
sadeeka thathsara :
2026-09-01 10:50:19
2
tharudeshaani
Tharu - තරූ 🐚! :
Mental freedom 10000000000 % ❤️
2026-09-02 12:30:53
6
damn_itx.thushara
Damn_Itx thushara :
අනිවාර්යයෙන්ම ඕනි
2026-09-18 09:02:02
0
mayiya10
D 🦉 :
Hambena kena ehema unot athi 💗
2026-09-03 15:12:57
2
_riyazz_
R🧸🫶🏻 :
2026-09-01 10:50:27
1
abhishek_bhagya
Abhishek bhagya II :
2026-09-01 10:44:32
1
taniya128
taniyasilva🧿🪬 :
❤️
2026-09-02 12:24:30
3
nadee9046
...nadee🦋💫... :
ඒකෙන් දැනෙන සතුට වෙන කිසිම දේකින් ගන්න බෑ❤️
2026-09-02 11:14:54
3
To see more videos from user @dhamma.by.her, please go to the Tikwm homepage.

Other Videos


About