Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@theprophetsl: ආණ්ඩුවට වසර දෙකයි, රටට සුබයි ද? 🇱🇰🫡🧭 #akd #anurakumaradissanayaka #npp #srilanka #creatorsearchinsights @Anura Kumara Dissanayake
The Prophet- දිවැසිවරයා
Open In TikTok:
Region: KR
Tuesday 01 September 2026 12:51:11 GMT
151872
19753
558
906
Music
Download
No Watermark .mp4 (
18.7MB
)
No Watermark(HD) .mp4 (
8.28MB
)
Watermark .mp4 (
20.31MB
)
Music .mp3
Comments
Sachii 💞 :
ගහපු කතිරෙ ගැන ආඩම්බරයි ❤️
2026-09-01 23:57:11
252
SHANA💯💀🇮🇱🇱🇰 :
අවුරුදු දෙකට අවුරුදු 10 ක වැඩ කලා💪💗
2026-09-01 14:38:35
596
sheraa :
මේ තමා ඉතිහාසයේ හැදුන හොදම ජනාදිපති AKD 🥰
2026-09-01 21:25:55
52
S.P.S boy 💖 :
රට ඔච්චර දියුනුනම් ඇයි පෙට්ට්‍රල් .බඩු මිල මෙච්චර ගනන් 😂
2026-09-02 00:38:36
37
tu_tu 💥 :
ඔය කියන තරම් දියුණු කරන්වා නම් කොළඹ station එක එහා පැත්තෙ කුණුවල එහෙම්මයි දැන් සැහෙන කල්😅
2026-09-02 08:03:31
8
sara ❤️ :
ගාපු කතිරේ ගැන අපට ගොඩක් සතුටුයි❤️👍
2026-09-02 06:03:29
1
Miwsha 💫🇱🇰🎭🇦🇪 :
සමහර උන්ට කොච්චර කලත් මදි
2026-09-01 16:30:18
45
Hasa :
හැමතැනිම්ම ඉදිරියට එන මගේ රට! Akd 💯❤️✅
2026-09-01 13:36:54
216
-⃝𝐃𝐡𝐚𝐧𝐮࿔𝐨𝐟𝐟𝐢𝐜𝐚𝐥☹🍻 :
හීන මරපු රටක දියුණුවක් මොකටද .රටේ මිනිස්සුන්ට රට එපාහ් කරලා දියුනු වෙලා මොනා කරන්නද ..උබලා බනි දැන් මට ඒත් ඇත්ත ඒකයි .මං නම් රටින් යන්නේ කවදද කියලා බලන් ඉන්නේ😇
2026-09-02 09:05:09
6
🎀 yuhii28"🔐🤍 :
ඒ වචන ඇහෙද්දිත් පොඩි හරි සතුටක් හිතට දැනෙනවා ❤️
2026-09-02 05:03:01
8
user1775141597505 :
ape ජනපති AKD. ආදරෙයි hamadamath. Api Katuwapitiye
2026-09-01 14:47:01
5
Akila Sankalpa :
ඊලග පාරත් බහුතර බලයක් මාලිමාවට
2026-09-01 16:17:50
5
Cʜᴏᴄᴏʟᴀ :
මගේ පළමු ඡන්දය 🔥 Respect
2026-09-02 04:43:37
22
Kavindu Supun :
ගහපු හොදම කතිරේ ❤️💎
2026-09-01 15:36:36
154
Dilu...🌸 :
අහන්න ආස හිතෙන නිව්ස්... I’am very proud of my country 🇱🇰❤️
2026-09-02 02:29:29
21
🌀ZoRo😈🖤 :
රැකගන්නවනම් මෙන්න ආණ්ඩු යකෝ 😮💨💗
2026-09-02 01:59:07
5
Gαуαηтнα 😼💥 :
ඇහෙනවට ආස news 💗✨
2026-09-01 16:28:16
5
CBJ 🪬🤍 :
akd😎😎
2026-09-01 15:26:01
15
Rushanthan Ganeshan :
AKD❤️JAYA
2026-09-01 14:29:43
22
Nishshanka Prabash :
මට නම් නාමල් තමයි 🥹
2026-09-02 02:09:27
17
ෆෙස්ටො :
කියන තරම් රට දිවුනු වෙලා නැ.කෙටස් වෙලදපොල විදේෂඅයොජන නැ.මේවා නාට්‍ය
2026-09-01 15:15:11
21
black_devil621 :
ඕවා වැඩක් නෑ හොරා කෑවත් අපේ නමල් සර් තමයි 2029 ජනාධිපති 😏
2026-09-02 05:58:05
14
Avishka Tharupathi :
ඔක්කොම හරි දැන් තියෙන්නේ රටේ මිනිස්සුන්ගේ බුද්දි මට්ටම දියුණු කරන්න ක්‍රමයක් හදන්න. මොකද මේකේ මේ දියුණුව නොපෙනෙන මිනිස්සු කොච්චර නම් ඉන්නවද?. උන්ට ඕනෙ රටේ අනාගතේ නෙමෙයි. වෙන දේවල්. දැන් ඉදන්වත් මිනිස්සු හරියට නිවැරදි තීරණ ඉදිරියටත් ගත්තොත් රටක් විදිහට අපි තවත් දියුණු වෙයි. අපිට රටක් ඉතුරුවෙයි. අපිත් රටට කරන්න පුළුවන් දෙයක් තියනවනම් අපිත් එක කරමු. ආකල්ප හදාගමු 🥰 කවුරු ආවත් රට හැදෙන්නනේ බන් ඕනෙ. මේ තියෙන්නේ රටේ දියුණුව.
2026-09-02 01:58:34
37
To see more videos from user @theprophetsl, please go to the Tikwm homepage.
Other Videos
#CapCut @Fahad Xabash #fahadxabash #daauudwadasame #livewalbajoge #muqdishotiktok🇸🇴🇸🇴❤
Coba Dong Di Ruqyah Ustad Adam🤔 #munafikmelawaniblis #bahayajadimunafik #munafiknyaindo #filmbioskop #rekomendasifilm #filmhoror #aryasaloka #ruqyahonline #kiarjuno #viral
المراة اذا حطت شي براسها تشتغل عليه 🫦💘
ANA AL GHALTAN ❤️🎧 FULL SONG SLOWED AND REVERB #fullsong #song #foryoupage #trandingsong #viralsong
sao mà flop mãi vậyy😭#quanghungmasterd#lequanghung
About
Robot
API
Legal
Privacy Policy