@jennifer_winget_lovers: සම්බන්ධයක් රැකගන්න එක්කෙනෙක් විතරක් දරන උත්සාහය, අන්තිමේදී ඒ කෙනාවම මුළු කතාවේම වැරදිකාරයා කරනවා...🥀 @Chethana Ketagoda (CK) #maya #jenniferwinget #whatsappstatus #srilanka #foryou

jenny_lovers_official
jenny_lovers_official
Open In TikTok:
Region: LK
Tuesday 01 September 2026 13:31:11 GMT
467513
43041
372
809

Music

Download

Comments

darkprism00
𝐃𝐚𝐫𝐤 𝐩𝐫𝐢𝐬𝐦 🕷️ :
මේ කතාව මුල ඉදන් බලන්න ඕනී... කොහොමද බලන්නේ...🥺 කියන්නකෝ❤️
2026-10-23 13:15:54
0
dahamisp
Dsp :
Growing up is realizing the problem was arjun ❤️‍🩹
2026-10-24 10:08:19
0
keshu060
K E S H U ♡ :
මායාගෙයි මගේ එක වෙනසයි තියෙන්නේ.. මායා එයාගේ ආදරේ වෙනුවෙන් ඒකට හරස් වුන ඕනම කෙනෙක් හිතුන ගමන් මරලා දැම්මා.. මට මරන්න ඕන වුනත් ඒක කරගන්න බෑ.. 🙃💔 කතාවක දුශ්ටයාගේ පැත්ත අරං ඒ කතාවේ දුශ්ටයා දිනනකම් බලන් හිටිය එකම කතාව මේ.. මායා වැරදි බව දැන දැනත් , මායා ගේ ආදරේ මායාට විතරක්ම ලැබෙනකම් මං බලන් හිටියා... ආදරේ නාමයෙන් අර්ජුන් ව ගේ පිරිමි මායාලා වගේ ආදරේ විතරක් හොයන ගෑණුන්ට ලැබෙන්න හොද නැ... මායා වගේ ගෑ'ණුන්ව ආදරේ කියන වචනෙවත් නොදන්න අර්ජුන් වගේ පිරිමින්ට ලැබෙන්න හොදත් නෑ... 🥺💔 මං මුලු කතාවෙම හිටියේ මායාගේ පැත්තේ...
2026-09-02 02:58:34
513
seww__official
S͞a͞N͞s͞a͞L͞a͞a͞ :🌷 :
ගෑණුන්ට ආදරේ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ..ඒත් තනි වුනේම එහෙව් ගෑණුමයි..🤍
2026-09-03 06:08:27
226
rashiii053
DEWMINI RANAWAKA :
මගේ නම් කතාවෙ ආසම character එක ❤️
2026-10-20 18:26:36
6
nirushae
Niru🌸💫🦋 :
දැන් තේරෙනවා මායාට ඕන උනේ ආදරේම විතරයි.... 💔❤️‍🩹🥺
2026-09-02 09:50:19
88
sigitgi0
singii :
මායා තමයි චරිතේ
2026-09-02 03:53:02
119
cs.s55
Cs s :
ආදරය නිසා දුක් වින්ද මිනිස්සුන්වමයි සමාජෙන් වැරදිකාරයා කරෙත්.
2026-09-01 16:08:05
51
mino7981
🦴 :
ආදරේ වෙනුවෙන් මානසික රෝගියෙක් වෙනව කියන්නෙ 🤍🕊️
2026-09-04 13:27:10
13
ashi6573
Ashi...❤😇 :
අවසානෙට මායා නැති වෙනවද ... අවසානෙ කියන්න්කො ටිකක්
2026-09-11 13:59:08
15
dinuka.nimesh_
DNA💨🍃 :
සම්බන්දයක් රැක ගන්න එක්කෙනෙක් විතරක් දරන උත්සහය අන්තිමට ඒ කෙනාව මුලු කතාවෙම වැරදිකාරයෙක් කරනව 🙂😪
2026-09-04 05:42:53
9
kaushalya4451
🦄🌚Tharuu 💋💦 :
දුශ්ටයා දිනනකම් බලන් හිටිය එකම කතාව 🥺❤️‍🩹
2026-09-02 09:24:37
9
sachikaushi
✨🌸𝑲𝒂𝒖𝒔𝒉𝒊 🌸✨ :
අපරාදෙ ඡීවිතේ..ඇයි තමන්ට ඒ තරම් ආදරේ කරන්න බැරි 🥺
2026-09-18 10:02:33
10
blackfurry29
🖤 ~සංසලා~ 🖤 :
එදා මායාට බැන්නට අද තේරෙනවා එයාට ඔනි උන ආදරේ අර්ජුන්ගෙන් ලැබුන න්ම් මෙහෙම නොවෙන්න තිබුනා කියලා... හ්ම් ගොඩක් මිනිස්සුන්ට මුල අමතක උනාමයි ඕනිවට වඩා නරි නාවන්නයි ගියාම තමන්ට තමන්වත් නැති වෙනවා..😳🥺
2026-09-05 15:43:37
6
malkimadara20
🌻@MADARA 20🌻 :
දැන් තමා තේරෙන්නේ මයාගෙ වැරැද්දක් නෑ එයා කරේ කොහොම හරි කරලා අර්ජුන්ව එයාගෙම කරගන්න හදපු එක
2026-09-02 23:28:58
5
user2171361493948
sadu doni :
ඇයි දන්නේ නැ දෙවියෝ ආදරේ කියලා දෙයක් මේ ලෝකේ මැවුවේ මන් ආදරේට මරෙනකල්ම වයිර කරනවා සාප කරනවා 😡😡😡
2026-09-05 09:56:09
9
_dazu_gurl_2
""දසූ බබාහ් ....""❤️‍🩹🥂 :
මායා හරි ඒත් මායට අසාධාරණයක් උනේ
2026-09-06 03:08:41
6
sadunadim12
🌸12:20 💋💍N🌏🔏 :
ඉවර වෙනකම් ම බලපු කතා මේවා ❤️
2026-09-02 06:46:35
7
danu.boy239
දනුෂ්ක මදුසංබ :
චරිතවලට පණ දුන්නු මිනිස්සු මේ respect ❤️
2026-09-19 15:47:26
5
uresha_11.11
මුතූ 🥵 :
මම නම් මායාගෙ පැත්තේ 😏
2026-09-05 16:32:15
7
shaan_uu
11.03 ᥫ᭡🐣🧚‍♀️ :
මේක මුල ඉදන් බලන්න ක්‍රමයක් නැද්ද 😓
2026-09-02 06:15:38
29
dinu.kolamba
Dinu :
mayage adare toxic kollo kemathi ne ekata
2026-09-07 09:17:35
6
rashishema
🖤Rashmi🤍😇 :
නම මොකද්ද කියල කියන්න කො🥺 plzz🥺🥺
2026-09-02 07:13:47
8
.kavi772
❤️‍🔥 Kavi 💕 :
ඒ දවස්වල මයා වැරදි කියලා හිතුනත්. දැන් හිතේනවා එයා හරි කියලා. අපි හැම දේම කරන්නේ අපේ හිතට දැනුන ආදරේ අපි ලගම තියාගන්න.ඒවෙනුවෙන් සමහර අය නපුරැ වෙනවා. හැම කෙනාම එක වගේ නෑ….෴ 🥺
2026-09-02 13:18:53
20
shanigirl0507
S H A N I── G I R L0507 :
මායා පව් ඒක ඇත්ත හැබැයි ඒක කතාවක් විතරයී..... මායාට උනා වගේම දේවල් මටත් උනේ ඊටත් වැඩිය දේවල් අදටත් මාව තේරුම් අරන් මාව අහන් ඉන්න තරම් හෝද යාලුවෙක් පාර්ට්නර් කෙනෙක් අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් මට කවදාවත් ඉදලා නෑ පවුලේ අයගෙන් පොඩි කාලේදිම ඈත් වෙලා තනියම ගොඩක් දේවල් දරන් ඉදලා ඉදලා ආදරේ කරන්න හම්බුන එකත් වෙන කෙනෙක්ට දීලා පැත්තකට වෙලා ඔහේ පිස්සියෙක් වගේ බලාගෙන ඉන්න වෙලා...ඒක දරාගන්න බැරි හරි අමාරු හැගීමක් 😖😖
2026-09-01 16:11:34
9
To see more videos from user @jennifer_winget_lovers, please go to the Tikwm homepage.

Other Videos


About