@diaryofshenya: මට මිනිස්සු කොහොම සැලකූවත්, මට දැනුනු මිනිස්සුන්ට පුළුවන් උපරිම ආදරෙන් සැලකුවා...!!🥀💫 මොකද, මම කෙනෙක්ට ආදරේ කළේ එයා මට කොච්චර වටිනවද කියලා බලලා නෙවෙයි, මගේ හිතට එයා කොච්චර දැනුනද කියලා බලලා...!!💫 කෙනෙක් මට දුන්න වේදනාවට ඒ වේදනාවෙන්ම උත්තර දෙන්න මගේ හිතට කවදාවත් හිතුණේ නෑ... මට පුළුවන් වුණේ අන්තිම මොහොත වෙනකන්ම හොඳින් සලකන්න විතරයි...🥀 මොකද මිනිස්සු වෙනස් වුණත්, මම කෙනෙක්ට දුන්න ආදරේ මගේ හිතේ තිබුණු අවංකකමක්... ඒක ඔවුන්ගේ වටිනාකමක් නෙවෙයි, මගේ හදවතේ හැටි...!!💫 . ශේන්‍යා #sinhalaquoteslife #fyp #respost #1millionviews #viralvideo

Diary Of Shenya
Diary Of Shenya
Open In TikTok:
Region: LK
Tuesday 01 September 2026 13:45:35 GMT
347
26
2
3

Music

Download

Comments

hesaaa_h
Hesa🤍 :
❤️✨
2026-09-01 14:17:59
0
_sham_69_
Sham :
❤️
2026-09-01 15:19:53
0
To see more videos from user @diaryofshenya, please go to the Tikwm homepage.

Other Videos


About