@nadiya_1993: බලය පෙන්වන්නට ගර්ජනා අවශ්‍ය නැත; කාවන්තිස්සගේ එක් පියවර තැබීමක් වුවද ප්‍රමාණවත්ය.”🐘❤👑️ (සැ.යු.: මෙහි ඇති වීඩියෝපටවල ගෞරවණීය අයිතිය එහි මුල් අයිතිකරුවන් සතුය.) #Kawanthissa #galgamuwa #srilanka #TUSKERS #elephant

නදියා
නදියා
Open In TikTok:
Region: LK
Tuesday 01 September 2026 13:48:16 GMT
279002
38983
243
415

Music

Download

Comments

ureshachathurani
✧ 𝑩𝒍𝒊𝒔𝒔 𝑲 𝑺𝒐𝒖𝒍 ✧🧿 :
මහසෙන් ආගිය අතක් නෑ දැන් මාස ගානක්.වගකිවයුත්තන්ට උවමනාවක් නෑ ඒ සත්තු ගැන හොයන්න.මට දැන් බය මේ කාවන්තිස්ස ගැන.අනේ දෙවියෝ ආරක්ෂා කරන්න ඕන මේ මැණිකව🙏
2026-09-02 05:37:07
464
mahima.wijesinghe
𝖒-𝖆-𝖍-𝖎-𝖎 :
එකෙක්ටවත් යටත් නැති සුපිරි ඩයල් එකක් 🗿⚡🔥
2026-09-02 06:25:39
127
eshubbh_109
𝗣iYu 𝗕oLe °🩺_❤️‍🩹_👩‍🎓 :
දැනට ඉන්න ලොකුම ඇතාද කොහෙද
2026-09-04 10:32:38
0
_c.s.j_
C.S.J :
කිරුළු නොපලන් සැබෑ රජු 🔥
2026-09-02 02:47:51
596
sean_msc
✿❥ Şɛąŋ 💙 :
එයා වෙන් කරගත්තු අඩවියේ එයා තමයි කිරුළ දරන රජු,
2026-09-02 02:25:42
81
dilshan.korea
Dilshan korea :
ගල්ගමුවේ විතරයි ඉතිං 🥰
2026-09-04 07:52:38
0
roji_amare
Rojitha :
Mahinda Mahathaya wage ❤️
2026-09-02 13:21:07
142
kushansilva7
Kushansilva :
කාවන්තිස්ස ඇත් රජු ❤️❤️❤️
2026-09-04 15:15:46
0
s_a_n_d_u_2003
S_S✨ :
එයා නිදහසේ ඉද්දි ලස්සනයි ❤️
2026-09-03 11:11:13
35
shanuka.perera959
Shanuka Perera :
සියඹලංගමුවෙ ඇතා හිටියනං...🥺🥹😢 දෙන්නම රජවරු❤️‍🩹❤️‍🩹
2026-09-03 04:18:59
55
thulab07
(♡Thulakshitha🍃🖤♡) :
කාවන්තිස්ස නෙද
2026-09-04 15:16:12
0
notification.00010
NOTIFICATION :
අනාගතයක් 🥹
2026-09-04 10:14:33
17
wrun_dil
와룬 : 🇰🇷 | 🇱🇰 :
Taniya ❤️
2026-09-03 16:38:22
13
sewgirl362
🥰💕🦋සෙව්🦋🥰 :
බොසා🥰
2026-09-03 15:11:25
0
jayasrilanka91
Sri Lanka🇱🇰❤️ :
හැම සත්වයෙක්ම මේ භූමියේ නිදහසේ ඉන්නපුලුවන් වාතාවරණයක් මේ භූමියේ පහල වේව🙏
2026-09-01 16:57:23
43
chamara.madusanka3
Chamara MadusankaROMANIYA :
මම හැබැයින් දකින්න මගෙ ඇස් දෙක පිං කර්ලා තියෙනවා...එක මයාවක් ..ඇස් බැන්දුමක්ද කියලා හිතෙනවා...එ තරම්ම මෙ හස්තියක් තෙජවන්තයි....කිසිම කලබලයක් නැ...පර්වතයක් සෙ
2026-09-04 05:53:22
2
ish23..im
ish23 :
පෙරහැරට මරු
2026-09-01 16:53:29
26
_janiya__quotes_
<| 𝐉 𝐀 𝐍 𝐈 𝐘 𝐀 👀|×🧠 !! :
ඔටුනු නොලත් රජවරු 🐘🇱🇰 !! "
2026-09-02 05:52:42
20
piumi.dorakumbura
piumi Dorakumbura🇱🇰🇰🇷 :
මම නම් කියන්නෙ මෙඅය ගැන පැය24ම අවදානෙන් ඉන්න ඕනි.
2026-09-02 06:01:17
28
niwarthana.99
Niwarthana 99 ♥️ :
නිදහසෙ පරිස්සමට ඔහොම ඉන්න එකම හොදයිනෙ
2026-09-02 08:41:04
31
shan_maxwell
Shan Jayawardhana :
ගොඩක් වෙලාවට කාවන්තිස්සගෙ ආරක්ෂාවට අලියෙක් ,ඇතෙක් ඉන්නවමයි ලග පාත...
2026-09-02 05:00:47
16
oshi.dissanayake1
Oshi Dissanayake. :
කාවන්තිස්ස ඔටුනු නොපැලදි රජු. ❤️
2026-09-02 14:09:34
11
lakmaal.sadaruwan
°`...LAKI BOY...´° :
දන්නැති නිසා අහන්නෙ කැලෙටම ඉන්නෙ මෙ ඇතා විතරද
2026-09-02 12:51:48
6
sonalibandara759
sonali bandara :
අනේ හැම අලියෙක් ම පරිස්සමෙන් විපතක් නොවි ඉන්න ලැබෙන්න ඕන
2026-09-02 06:01:07
9
To see more videos from user @nadiya_1993, please go to the Tikwm homepage.

Other Videos


About