@_s_i_t_h_u_m___: කුහකකමක් නැති මිනිස්සුන්ට විතරක් අවසන් වෙනකල් බලන්න පුළුවන් වීඩියෝ 💪💪💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️#srilanka #foryoupage #foryou #viral #onemillionaudition #mahindarajapakshe

ঔৣ☬✞🏹⃟𝄟⃝𝔹𝕒𝕕 𝔹𝕠𝕪✞☬ঔৣ
ঔৣ☬✞🏹⃟𝄟⃝𝔹𝕒𝕕 𝔹𝕠𝕪✞☬ঔৣ
Open In TikTok:
Region: LK
Tuesday 01 September 2026 14:31:35 GMT
93369
4513
481
436

Music

Download

Comments

gethanjani
gethanjani :
අපේ රජු ආදරෙයි තවමත් ❤️❤️❤️
2026-09-20 03:36:37
1
adil86549
❤️❤️❤️🥰🥰sk 🥰🥰❤️❤️❤️ :
කොහමද අපේ කම අපේ නායක්‍යා ❤️🙏
2026-09-19 10:22:29
2
sanda...s
YMC❤️❤YMC :
❤️ඒ ගැම්ම කෝමද....හැමෝම නැගිටිනව..මෙහෙම මනුස්සයෙක් ට තමයි අපෙ කුහකයෝ බනින්නෙ..ඒ මනුස්සය හොරා කෑවනන් අල්ලපල්ලකො..ගත්ත හැම නයකටම රටේ සංවර්ධන යක් කරා..ඔච්චර වැඩ කරද්දි කාට උනත් හිතෙනව ඉතින් එයාගෙ සාක්කුවටත් යන්න ඇති කියල..හැබැයි කරපු වැඩ දැක්කම මේවට කොහෙන්ද සල්ලි කියල හිතෙන්නැද්ද
2026-09-19 16:39:51
3
alexnishantha12
Mudalige Don Alex. :
දැනටත් බිහිවෙලා ඉවරයි.. නමුත් ඒ වගේ හොරෙක් නොවෙයි.. අපේ රටට ඉතාමත් වටිනා සේවයක් කරන රජෙක්.
2026-09-02 05:27:56
49
kosala.jayakody7
Kosala Jayakody :
කවුරු කොහොම මොනවා කිව්වත් ගම් වලට කොල්ලන්ගෙ මිනී එන්නෙ නැත්තෙ මෙතුමා ගත්තු තීරණය නිසා ,හොරකම් කරානම් ඒක අද ඊයෙ සිද්දවුනු දෙයක් නෙවෙයි මේ ලන්කාවෙ ඔය කෑගහන කවුරුත් අද බයක් නැතිව පවුල් පිටින් කොලඹට යන්නෙ එතුමා ගත්තු තීරණය නිසා,අවුරුදු 30 මේ රට පාලනය කරපු එකෙකුට ගන්න බැරිඋනු ඒ තීරණය නිසා අපි අද බයක් නැතිව ජීවත් වෙනව ඒකට අපි කවුරුත් එතුමාට ණය ගැතියි.දීර්ඝායුෂ ලැබේවා මහින්ද හිටපු ජනපතිතුමනි,තෙරුවන් සරණයි.
2026-09-02 10:46:34
48
priyangaedirisin8
Priyanga Edirisin849 :
රජෙක් තමන්ගෙ පව්ල ගැන විතරක් හිතපු
2026-09-02 13:05:27
29
rose454364
Rose 🌹 :
දැන් ඔක්කොමල්ලා දන්නවා රජාගේ හැටි
2026-09-19 02:35:24
3
prasad.baratha
thushara lakmaal.! :
king of sri Lanka
2026-09-19 03:01:29
1
saj78643
Saj :
මගේ ජීවිතයේ මා දුටු සැබෑ නායකයා ,🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-09-02 05:41:12
29
rajia0619
Ranji@ :
මරු රජා
2026-09-19 02:14:42
1
priyantha.ruwan8
Priyantha Ruwan :
රජෙක් නෙමෙයි දෙවියෙක් හොරාකැවෙ නැත්තම්
2026-09-02 10:53:12
12
nishantha4804
වස්සාන සිහිනය :
වසර සිය ගණනකට බිහිනොවන අපෙ රජු ආඩම්බරයි මැතිදුනි
2026-09-02 13:34:33
18
amandaalsalmi
Amanda :
ලංකාවේ අවසන් රජු, දීර්ඝායුෂ පතනවා එතුමට 🙏🙏🙏🙏🙏🙏🙏💕💕
2026-09-02 08:08:50
14
nuwidiliyasha2
nuwidiliyasha2 :
හැමදාම අපේ හදවතේ නායකයා 🥰
2026-09-02 07:17:04
11
donidoni0828
Doni :
ඒ තැනට ආයෙ වෙන කාටවත් එන්න බැ අපි තාමත් ඔබ සමගයි 🙏🙏🙏🙏❤️❤️❤️
2026-09-02 16:56:36
13
dilininisansala22
Nisansala :
දැකපු නියම රජෙක්.. පවුල නිසා විනාශ වුනු
2026-09-02 07:18:20
9
chithra.kumudini
Chithra Kumudini :
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰Ape Sri Lanka Rajun, 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Mahinda Rajapaksha Namaya Amaraniyai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-02 07:48:18
6
sskp12
🇱🇰Sanjay nick🇱🇷🇷🇴 :
රටේ සම්පත් හොරකම් කරේ නැත්නම් මූ තාමත් රජ්ජුරුවෝ තමයි
2026-09-05 07:32:30
5
dumith.madusanka
Dumith Madusanka :
රජෙක් වගේ යන්න තිබුන.හැබැයි එයාම තත්වෙ නැතිකරගත්තා.
2026-09-02 10:37:31
6
sihina__official1
💖#$%සිහින%$#💖 :
King of Mahinda Rajapaksha 🫡🫡
2026-09-02 02:43:16
9
1992anuu
Anu 💞 :
දිර්ගායුශ පතනව ඔබට.🙏🙏🙏 මිනිස්සු මොනව කිව්වත් ඔබ රජේක් .ඒක නොමැකෙන මතකයක්.🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡
2026-09-02 10:00:27
7
warnakulasooriya88
🇱🇰Warnakulasooriya88🇰🇼 :
මා මාගේ හදවතේ ඉහලින්ම සිටි මා දැඩිව මගේ උතුම්ම මාතෘභූමිය සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරයි කියලා විශ්වාස කරනලද නායකයා මහින්ද රාජපක්ෂයි..නමුත් ඔවුගේ පවුලේ අයගේ අනුවණකම උද්දච්චකම නිසා ම ඒ ගෞරවය අභිමානය නැති කර ගත්තා...දැන් පරක්කු වැඩි..එදා ගෞරවාන්විත දේශපාලන බල අහිමිවු දින නික්ම ගියානම් අදටත් මිනිස්සුන්ගේ හදවත් වල ඉහලින්ම සිටින දේශපාලන නායකත්වය මොහුයි..
2026-09-02 20:30:17
5
chamila.harshani04
Chamila harshani :
කාටවත්ම එන්න බෑ තාත්තේ
2026-09-20 04:25:50
1
wathsala102
wathsala102 :
2026-09-02 08:55:38
1
samidudubai
samidu :
king 🥰🥰🥰
2026-09-02 07:42:47
1
To see more videos from user @_s_i_t_h_u_m___, please go to the Tikwm homepage.

Other Videos


About