@rudreshwaramgupthacharya: මේ මන්ත්‍රය ඇහෙද්දී ඔබේ හිස බර වුණාද? අත්ල රත් වුණාද? නැත්නම් ඇඟ කිළිපොලා ගිහින් ගැහෙන්න ගත්තාද? සෙල්ලමකට ගන්න එපා... ඔබට දැනුණු දේ දැන්ම මට කමෙන්ට් එකකින් කියන්න. මම කියලා දෙන්නම් ඔබට තියෙන්නේ මොන වගේ බලවේගයක්ද කියලා!"Varam #Devalaya #Mantra #SrilankaTikTok #SpiritualAwakening #Deviyo

රුද්‍ර සාමි
රුද්‍ර සාමි
Open In TikTok:
Region: LK
Tuesday 01 September 2026 15:15:45 GMT
160530
6940
522
1355

Music

Download

Comments

megha_sl
මේඝ :
ගණදෙවියන්,නෙලුම්මලක්, තිශුලයක්
2026-09-05 13:48:39
0
noti.piyu2008
piyu ❤️😘 :
මගෙ ඇග සිතලක් ඇවිත් අත් දෙකට දඩිය දැම්මා කකුල් දෙක සිතල උනා මට ඇස් දෙක වහද්දි පත්තිණි අම්මා පෙනුනා 🙏🙏🙏
2026-09-06 02:32:52
0
hashiya585
𝗛𝗮𝘀𝗵𝘆𝘆 ' 𝗕𝗕𝗛 🤍🎗️" :
විශාල ගහක් මැවිලා පෙනවා අදුරට වගෙ ගොඩක් අය වටවෙලා , හුස්ම ගැන්නීම වෙගවත් උනා කියන්න තෙරෙන්නා එ දැනුන හැගිම
2026-09-05 10:35:31
0
sagara5658
Sagara :
භාග්යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
2026-09-04 18:27:22
1
jeewnthabalasooriya
Jeewantha balasooriya :
කාලි අම්ම පෙනුනා
2026-09-04 17:53:21
0
pawani.jayamini7p
🐦🐾pAwANi🐾🐦 :
මට සොහොන් කාලි අම්මා penawa
2026-09-04 17:47:57
7
user8892500653987madu
🇱🇰˙·٠•●♥ *චතු* ♥●•٠· :
අනේ මටත් එහෙම උනා..🥹🥹අපහැදිලි දෙව රැපයක් පෙනුනා 🥹🥹
2026-09-04 08:12:15
5
sriyanimangalikas
sriyani :
මගේ අත් දෙක ඇග ගැහෙනවා මට චාතිය පේනවා
2026-09-03 21:01:23
5
ewonz003
සං̶කූ͠ට්͟ටී͞ ͞ 💝⃘̬ٜٜٜ͠🦋⃘̬͞💎 :
ඇග හිරි වැටුනා .
2026-09-05 08:12:03
1
roshan0668
රොෂාන් සුරංග :
අපේ පවුලටම පිහිට වෙන්න 🙏🙏🙏🙏
2026-09-06 07:52:23
0
dinusi.piyanka
Dinusi Piyanka :
මට සිව දෙයියො පේනවා
2026-09-06 06:16:43
0
user6846683625386
hithuwakkari❤️❤️❤️🙄🙄 :
මගේ ඇග පිච්චෙනවා 😭😭
2026-09-06 02:10:15
0
sri_badrakali_dewalaya
Chuty Doni🩷 :
ඇත්තට ම මට ඤාතිය පෙනුනා ගොඩක් පිං ඔබ තුමාට
2026-09-04 08:59:11
5
shanu___wa
SHAN💋🌗 :
ගම්බාර දෙවියන් පෙනවා 🥰
2026-09-06 01:22:54
0
bhawana1139
bhawana :
ස්තූතියි සාමි තුමා 🙏 මොකුත් ලොකු විශේෂයක් දැනුනෙ නෑ. ඒ ඇයි
2026-09-04 03:54:33
7
rashmivindaya749
rashmivindaya749 :
mata badrakali ammawa penuna 🙏
2026-09-06 05:31:18
0
katakari.00
🌻 හිරු 🌻 :
පාවෙනවා වගෙ දැනුනා
2026-09-04 07:58:28
0
deepthi.kumari81
🌼🌼🌼💐💐මැනික සුදු 🌻🌻🐾️ :
mata nayi mage mahathayage thaththa ewagema mage yata pathul aga danawa mata menawa welada danne na appa
2026-09-05 13:45:58
0
ewwwwe067
꧁༺🧚ɖӼɮ ɢɨʀʟ✈️🇦🇪🇲🇬🇮🇱༻꧂ :
gambara siddasuniyam appachchiwai sohone Kali maniyoi as walata enne 🙏aurudu 8 idan
2026-09-05 12:48:42
0
ishu.shani4
ishu shani :
mage aega gehenna gannawa
2026-09-04 13:33:04
0
ishara.maduwanthi10
Ishara Maduwanthi :
mage aga athulen rathwenawa
2026-09-04 06:21:33
0
manoja870
manoja🌸🌈jayasinghe🌸🌈🦋🇱🇰 :
මම දැක්කේ ශිව දෙවියන්ගේ රැපය🙏🌹🙏🌹🙏🌹
2026-09-05 22:09:15
0
ashil189
Doni ❤️💐 :
mata kawru hari penawa eth hariyatama kawda kiyala pen nane
2026-09-06 07:03:59
0
sudda5785
@Sudda :
පිහිට වෙන්න මට 🥺🥺🥺🥺🙏🙏🙏🙏
2026-09-05 16:31:36
0
jeewantha_dasanayaka
Jeewantha Dasanayaka :
පපුව කැක්කුම එනවා
2026-09-04 14:56:48
0
To see more videos from user @rudreshwaramgupthacharya, please go to the Tikwm homepage.

Other Videos


About