Ishara..❤️📚 :
සංවර්ධනය වෙනොනම් කොලබ විතරක් target කරලා හරි යන්නෙ නෑ.ඒකයි ප්රශ්නෙ.හැම අතිනම කොලබ විතරයි .අඩුම තරමෙ පලාත් 9 ට අදාල ප්රධාන දිස්ත්රික්ක 9 වත් එකම විදිහට සංවර්ධනය වෙන්න ඔනෙ....කොහොමත් ඕනෙම රටක අගනගරෙ දියුනුයි.ඒත් ඇමරිකා , චීන , ජපන් , කොරියා , ඉතාලි , ප්රංශ වගේ රටවල උනත් අගනගරෙ විතරයි දියුනු කියන සීමාවෙ නෑ අනිකිත් ප්රධාන නගරත් දියුනුයි.අපේ රටේ එහෙම නෑ target කරන්නෙම colombo විතරයි.ඇයි ඒ ? 🥹
ඔය වගේම video මං කියපු ඔය රටවල් වලත් හදලා තියෙනො.හැබැයි වෙනස 🇱🇷ඇමෙරිකා කියුවොත් capital වෙච්ච වොශින්ටන් නෙමේ පෙන්නන්නෙ new york , chicago , los angeles වගේ cities ත් video එකේ තීනො , 🇨🇳චීනත් එහෙමයි බෙයිජිං විතරක් නෙමේ , ශැංහයි , චොංශින් , වූහාන් , guangzhou , Shenzhen cities තීනො ,🇰🇷 කොරියා seoul විතරක් නෙමේ , බුසාන් , incheon cities දාලයි හදන්නෙ .ඒත් අපේ රටේ colombo විතරයි මෙහෙම video හදන කොට දාන තීන්නෙ ඒකයි ඇත්ත .මං වැරදිද...මේ රට සංවර්ධනය නොකරන්න බැරි රටක් නෙමෙ .අනිත් රටවල් වලටත් වඩා සංවර්ධනය කරන්න පුලුවම් රටක් .ඒත් කරන්න උත්සාහය අඩුයි .
දකින කොට සතුටුයි හැබැයි ඔය ශ්රීලංකාවෙ දියුනුයි නෙමේ , කොලබ දියුනුයි කියන එක හරි...😌
2026-10-15 00:58:26