@harshamanjula94: කදිර සුරිදුනෙ - kadira surindune❤️‍🩹 #melodica version #manju style 😊

MANJU style☺️❤️
MANJU style☺️❤️
Open In TikTok:
Region: LK
Tuesday 01 September 2026 16:44:10 GMT
593530
101385
5242
906

Music

Download

Comments

ueue4y4
Nishan.madusanka :
[Pray][Pray][Pray][Pray][Teary eyed][Teary eyed][Red heart][Red heart][Red heart]වාවූ සුපිරියිනේ
2026-09-28 17:46:00
0
imasha2945
iMaShA🤍💋 :
කමෙන්ට් ඔක්කොම වගේ කොල්ලොන්ගෙන් නේ 🥹💗 කොල්ලො කවදාවත් කොල්ලෙක්ට ඊර්ෂ්‍යා කරෙ නෑනේ 🥰
2026-09-02 15:06:40
1310
janith.dulshan0
Janith Dulshan :
වයිරල් ගියෙ නැත්නම් වඩකුත් නැ ❤️
2026-09-02 06:14:43
3134
kamal.n.lakshi
lakshi perera :
අනේ ඇස් පෙනීම තිබිලත් අපිට melodica වෙන් නිල් අහස් තලේ සිංදුව ගහන්න බෑ 😳😳 ඒ අතින් මේ අයියා පට්ටයි ❤️❤️❤️❤️වයිරල් වෙන්න ඕන වීඩියෝ මෙව්වා ❤️❤️❤️❤️දුකයි මේ වීඩියෝ කමෙන්ට් එයාට බලන්න බැරි එකට 🥹🥹🥹
2026-09-28 16:49:20
1
danuwa9910
Danushka Madushanka 🥰 :
Full එකම බැලුවෙ මං විතරයිද 🥹🫂🫶
2026-09-02 03:36:35
1311
malii.990
@V2 Malii 💀❤️‍🔥 :
පිස්සුවක් ඔයීහ් 😩❤️‍🔥
2026-09-28 17:30:11
0
kosalasasindu30
кσѕαℓα🫧 :
අඩෙ පට්ට ❤️
2026-09-28 17:52:07
0
sanju12_
🇱🇰 Sanju adikari 🇱🇰 :
මම දන්නවා උබ මේක දකින එකක් නෑ කියලා..එත් මේක දකින එකෙක් හරි උබට කියයි මචන්.. මම මේ ජීවිතේ කරල තියන හැම පිනකම බලයෙන් උබේ ඔය ඇස් දෙක සනීප වෙලා .. මේකේ කොල්ලෝ උබ වෙනුවෙන් කියල තියන දේවල් උබට කියවන්න ලැබෙන්න ඕනි..❤️ඒතරම් ගැම්මක් උන් උබට දීලා තියනවා❤️
2026-09-02 16:46:38
484
asela.fdo6
අසේල :
පිස්සු නේ . 😳 පට්ට පුතා
2026-09-27 08:34:38
1
dpms14881
🤺🇯🇵Steel life 😎 :
මෙලෝඩිකාවක් කතා කරනවා දැක්කා 🙆‍♂️💪🥰සුපිරි හොඳේ...
2026-09-02 02:15:54
516
life.events6
Life Events :
අයියහ් 😇❤️🥰
2026-09-27 01:28:50
0
manuu.695pro
༒⍨MΛ𝚗𝚞𝚞 ✿ :
ස්වර ටික ඕනෙ
2026-09-02 04:30:07
315
noti.kolla120
🅶🅰🆈🅰🅽_가얀 💗🥺 :
මෙලොඩිකාවෙන් ඔහොම ගහනවා කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් තමා ඉතින්♥️
2026-09-02 15:16:26
338
hansaboy8
Hansa ❌ :
මේ කොල්ලට මේකෙන් හරි ගේමක් ගහන්න අපි help එක්ක දෙන්න ඔනී 💝 සුබ වෙන්න ඔනී කොල්ලො 💖
2026-09-02 09:06:43
205
tharaka.pathum72
PATHUWA :
චරිතයක්😎
2026-09-02 09:56:51
120
yasirult1
yasiru1n9 ☸️🇱🇰 :
බුදු සරණයි කොල්ලෝ ❤️💐
2026-09-02 07:22:53
351
chavindu1212
Chavindu :
ඕක පිඹින ගමන් ඔහොම ගහනවා කියන්නේ ම ආයේ ඉතිම් වැඩ්ඩෙක්🩷
2026-09-26 05:29:41
7
hashen901
H 🇧🇷💓 :
2026-09-02 02:48:54
185
sayuru.nirwan
𝐌𝐑 . 𝐀𝐍𝐓𝐀 :
2026-09-04 17:39:56
5
_dinuperera_
MINDULI 💋 :
Supiri
2026-09-03 17:18:49
6
buwanekakodithuwakku
Buwaneka ❤️ 🇦🇪 :
මම කරපු පිනක් තියේනං උඹට ලගඳිම ලස්සනට ලොකේ දකින්න පින් ලැබෙන්න ඕන ❤️
2026-09-11 17:37:02
37
_mickey_396
☹ 𝐌 𝐢 𝐂 𝐤 𝐄 𝐲 ⚠ :
ඉවර වෙනකං අහපු මම ♥️🥰
2026-09-02 15:49:45
86
xsenzi_4
Kaviya_4 :
සුපිරි වැඩ්ඩෙක් එකෙන්ම.❤️‍🔥
2026-09-04 05:47:09
8
sando__boy
𝕾𝖆𝖓𝖉𝖊𝖊𝖕𝖆__🐸 :
Krkil ❤️‍🔥
2026-09-03 17:27:02
24
dilu.bbh224
ඔයාට කොහොමත් ආදරෙයි පැටියෝ 👻 :
අඩේ කොල්ලන්ගේ කමෙන්ට් ❤️‍🩹🥺
2026-09-06 19:10:03
24
To see more videos from user @harshamanjula94, please go to the Tikwm homepage.

Other Videos


About