@aksuranjaya: මේක පරිසරය ගැන හෝ ශාක ගැන වීඩියෝ එකක් නම් නෙවෙයි 🛑⚠️ මට අද දවසෙ සිදු වුන දෙයක් මේක. ඔයාලටත් මේ දේ වෙලා ඔයාගෙ WhatsApp එකටත් ගැටලුවක් වෙන්න පුලුවන් නිසයි ඔයාලවත් මේ ගැන දැනුවත් කරන්න හිතුවෙ 📲🔒 ලොකු ලොකු තාක්ෂණික වචන වලින් මේක විස්තර කරන්න නම් මම දන්නෑ. මම දන්න ටික තමයි කියලා තියෙන්නෙ 💡 ඔයාලා මේ ගැන අමතර යමක් දන්නව නම් ඒ ගැන අනිවාරෙන් අනික් අයටත් දැනගන්න Comment Section එකේ දාගෙන යන්න 👇💬 #WhatsAppSecurity #TechAlert #SafeTips #ImportantUpdate #SriLanka

Achintha Kasun Suranjaya
Achintha Kasun Suranjaya
Open In TikTok:
Region: LK
Tuesday 01 September 2026 18:21:16 GMT
259340
20401
334
3042

Music

Download

Comments

lochanaaththanayake
Loch 🐚 :
Hutch numbers වලට ද මේ දේ වෙන්නේ?
2026-09-02 04:53:25
27
brawny_029
Hansitha Jayawardena 🪬 :
Two factor daala thibbath hack wenawa .
2026-09-02 05:23:07
1
duni333
Duni❤️✨ :
දැන් දවස් තුනක් විතර මාර කරුමයක් වෙලා😅
2026-09-02 02:01:57
98
nethuu.ky
LONO Fashion :
ethakota aiye zero click d mokkd ekk thiyenw ned ek oy aiy kiyn widihtmd wenne 😪
2026-09-02 05:26:01
0
abinuu__
☆ :
Mtath ehm enw 😂💔
2026-09-02 05:38:50
1
pasiya_dilsh
🧿Pasindu Dilshan®🧿 :
කියන්න තියන දේ කෙලින් කෙටියෙන් කිව්වට respect. වෙන උන් වගේ වටේ නොයා...🫡💪
2026-09-02 02:47:08
41
hasiitha.niwarthanajay
Black~ Siren .❤️‍🩹🦋🤍 :
Mehema wenne ae?
2026-09-02 02:00:05
50
mine9590
Nuwa ⚔️🇯🇵 :
සිම් එක පාවිච්චි නොකර ඉදියම. එනවා
2026-09-02 06:19:21
1
anu_kinjal_1
👉 @ アヌシャ🪬🧿🇯🇵🇱🇰🇰🇷 :
ඊයේ උනා ඔක මට 😳😳
2026-09-02 04:33:04
1
pethu1golden
Pethum senanayake :
මටත් ඊයේ ඔකම උනා එක දිගට ආවා
2026-09-02 06:41:06
1
madu__0_
madu. :
මටත් ආවා හැබැයි රෑ ඊයේ රෑ whatsap එක නැති වෙලා තිබුනා. දැන් ආය ගන්න බෑනේ දන්න කෙනෙක් කියන්න
2026-09-02 02:13:24
8
00_sadeesh
SADEESH :
'zero click' kiyl method ekk oy
2026-09-01 19:38:50
25
cruz___41
꧁ ༒𝓬️𝓻𝓾𝔃💢 :
අඩො මට ආව බන් එක පාරක් මම මොකවත් කරෙ නැ බන්
2026-09-01 19:29:37
22
dahami.perera0
Brown girl 🇮🇹🤎 :
Matath enawa ude idan
2026-09-01 20:23:30
9
chathu.sl
Chathu :
අනෙ මමත් එහෙම ආවම unstall කරා දැන් ආයෙ install කරලා log වෙන්න ගියාම මගෙ phone එකට verification code එක එන්නෑ ඒක හදාගන්න විදිහක් නැද්ද
2026-09-02 01:50:38
5
unique_hope_craft1
Sachinthani Kaushalya :
මගේ code එකක් අවෙත් නැ.2 step on කරලා තිබ්බෙ නැ.අකෞන්ට් එක අරන් ගත්ත කෙනා 2 step on කරලා පාස්වර්ඩ් එකක් දාගෙන ඩිපි,නම දෙකම වෙනස් කරලා hutch number
2026-09-02 02:15:59
5
busybeebabi
Minubaba :
Hadaganna vidiyak nedda
2026-09-01 20:47:46
22
saduntharaka2004
sadunsadun2004 :
මන් රට ඉන්නේ සිම් එක නම් වැඩ නැතුව මේ ලගදි වට්සඇප් ලොග්ව්ට් උනා
2026-09-01 20:00:19
8
pasiya4223
PAHAN_THARINDA🐼 :
Bro help ekk one mta sim eka thibbath code eka enne naha
2026-09-01 19:55:56
7
sanud_24
Sanud :
ඒක දුන්නේ නෑ කියලා වැඩක් නෑ එයා ලොග් වෙනවා 😓 මට අද උදේ උනා 🙂 (ආයේ ගත්තා හැබැයි)😁
2026-09-01 18:25:14
5
dtmg.official_
D🪼 :
Mageth ohoma wenawa
2026-09-02 06:18:29
3
kavinduravishan333
kavindu :
matath enawa bn
2026-09-02 06:14:45
1
maheshika____
𝑴𝒂𝒉𝒆𝒔𝒉𝒊𝒌𝒂🤍🐧 :
two step Dala Pin ekath Dala thiyenne math
2026-09-02 07:07:51
1
user649523707
Gihan :
mageth oka una😁
2026-09-02 05:30:03
1
nisansala.kumudun7
Чути🌼😇 :
matath ehema una
2026-09-02 05:15:02
1
To see more videos from user @aksuranjaya, please go to the Tikwm homepage.

Other Videos


About