@mrkalubowila: "හිනාව" මොණරාගෙ 😊 #fyppppppppppppppppppppppp #foryoupage #kandyesalaperahera #srilanka #creatorsearchinsights

Isuru Kalubowila (අප්පු)
Isuru Kalubowila (අප්පු)
Open In TikTok:
Region: LK
Tuesday 01 September 2026 18:54:44 GMT
50828
6869
278
95

Music

Download

Comments

sihina24
𝘀𝗶𝗵𝗶𝗻𝗮.❤️ 𝘀𝗶𝗵𝗶𝗻𝗮 :
මොනරු පරාදයි කොල්ලට මාරම ලස්සනක් ඇත්තෙම ❤️❤️❤️
2026-09-03 07:33:46
1
dr22dot
🩺 Dr.Dora⚓️ :
ඔය නැටුමයි ඕකට ඉස්සරහ ගිය කාවඩියයි මාරම ලස්සනයි.....හැම පෙරහැරෙම කෙල්ලොනෙ නටන්නෙ....ඒත් හරිම මොනරා නටද්දි තමා නැටුමෙත් ලස්සන පේන්නෙ....
2026-09-03 18:33:59
4
kumari.ashoka0
🇱🇰 😉🔐 sudu 👣🫂 :
හිනාව ලස්සනයි බුදුසරණයි අනේ ❤️
2026-09-02 20:30:17
1
user246660613207
වාසනා කුමාරි :
රණමොනරෙක්
2026-09-02 15:04:21
1
puspa5215
පුෂ්පා💕💕💕💕💕💕 :
බුදු සරනයී
2026-09-03 02:10:41
1
nilu67899
Nilusha 🧿❤ :
ලබන අවුරුද්දෙ මාත් නටන්න බලාගෙන ඉන්නවා ඕකටම 🥹❤️
2026-09-02 07:39:02
39
ashiniyasanthika
ashiniyasanthika :
මොනරෙක් හිනාවෙලා නටනව දැක්කමයි මම නම්. හරි සුන්දරයි. හිනා වෙලා නටන අය හරි අඩුයි මොනරු නටනව. ❤️💐😃
2026-09-02 13:46:06
15
pezhuaa
PeZh-u❤🌿✍️ :
මාත් දැක්කා එයා ලස්සනයි නැටුවා...අනිත් එක කාවඩි නටපු අයග්‍ර් ඉස්සරහම පිරිමි ලමයා..❤️❤️
2026-09-02 07:22:30
11
deepagayani39
Deepa Gayani :
අඩො..ලස්සනයි❤️
2026-09-03 05:51:49
1
chuti.doni26785
𝗣𝗿𝗶𝗻𝗰𝗲𝗰𝘀🧚‍♂️❤️‍🩹💋 :
𝐀𝐩𝐞 𝐬𝐡𝐚𝐥𝐮𝐤𝐚 𝐚𝐲𝐢𝐲𝐚𝐡..🫂💗
2026-09-03 08:52:38
1
user4595254387845
hiru :
lassanae hinawat akka ❤️
2026-09-03 06:57:44
1
iroshika.l.gunawa
Iroshika L Gunawardana :
ape malliyata budu saranai🥰🥰
2026-09-03 08:45:25
1
achini_ransi
Achini Ransi :
lassana hinawak
2026-09-03 05:15:33
1
lakshja
Laks🦋💔 :
labana auruddek oya monara awoth man eno natuma valanna🥰😁
2026-09-02 13:08:49
1
maheshuser13344049
💕💕💕𝑴𝒂𝒉𝒆__𝒃𝒐𝒚^💕💕 :
𝑳𝒂𝒔𝒔𝒂𝒏𝒂𝒕𝒂 𝒏𝒆𝒕𝒖𝒘𝒂. 𝑨𝒑𝒊 𝒅𝒂𝒌𝒌𝒂
2026-09-02 16:13:30
1
akasi835
akasi835🧚🇱🇰❤️🇮🇱🧚 :
Lassanai ❤️
2026-09-02 19:10:16
1
wamk15
w a m k :
❤️🥰💜 lassanayi 💜🌹
2026-09-02 15:20:51
1
jayamini88
sadu :
🥰
2026-09-02 12:56:55
1
damayanthi.priyad7
Nethu Nethu :
lassanayi 👌👌
2026-09-02 12:58:49
1
krishantha.rajapa6
Krishantha Rajapaksha :
ane aswhaknam wadinna apa monawata ලස්සනයි
2026-09-02 18:22:51
1
minduliisa
isha❤❤ :
හරිම ලස්සන මොනරෙක් අනේ..❤❤❤❤
2026-09-03 11:19:38
1
theekshanathidas5gmail.c
minidu :
ලස්සනයි ලස්සනයි මල්ලි 🥰🥰🥰
2026-09-03 01:21:04
1
To see more videos from user @mrkalubowila, please go to the Tikwm homepage.

Other Videos


About