@oreooo.1997: ​පරම්පරාගත අඳුරු ඉරණමකට හිස නොනමා, හද ගිලන් කළ පෙළීම් හමුවේ නිහඬතාව බිඳි ධෛර්ය සම්පන්න ඇය... තම ආදරණීයයන්ගෙන් හිමි වූ අසාධාරණයට එරෙහිව යුක්තියේ සභාවේ නඟන ඒ හඬ, මුළු වංශයේම නපුරු සාපය අවසන් කරන සත්‍යයේ අලුත් අරුණලුයි! (Radhala by himzyde) #viral #fyp #women #radhalawattpad #srilankan_tik_tok🇱🇰

Oreeooo
Oreeooo
Open In TikTok:
Region: LK
Tuesday 01 September 2026 19:51:46 GMT
4590
829
26
31

Music

Download

Comments

n.nisansala08
Nethmi Nisansala :
ඇය නිසා අනාගත කිසිදු රෞරවවංශ මනමාලියන්ට රෞරවවංශ අදුරැ සාපයට බිලි වෙන එක්ක නෑ. 🙂❤️‍🩹
2026-09-02 06:29:37
26
shameli.phillips
Shameli Phillips :
මට හිතෙනව කතාවෙ අන්තිමට කිසිදු රෞරවවංශ මනමාලියන් ග්ප්ඩට වැටෙයි කියල🥺
2026-09-02 04:48:52
4
secret_lovers24
Secret Lovers :
හිරන්‍යා ශාමලී රෞරවවංශ 💔
2026-09-02 12:47:43
0
heizee2009
heizee2009 :
දුක් දෙන්න එපා ඩේටා ඉවරෙලා බලාගන්න බැරුව ඉන්නේ 🥺🤌
2026-09-02 04:10:00
2
ude1647
Ude@16 :
එයා පව් අනෙ...🥺💔
2026-09-02 13:46:09
0
surani.ekanayake2
Surani Ekanayake :
Link please
2026-09-02 14:00:54
0
To see more videos from user @oreooo.1997, please go to the Tikwm homepage.

Other Videos


About