@core8691: Core😂#huan62#core #memes #humor

Core
Core
Open In TikTok:
Region: DO
Tuesday 01 September 2026 22:28:09 GMT
335776
47770
266
7836

Music

Download

Comments

xx_darx1
𝓓ᥫ᭡ :
Se fUE lA lUz😭🤣
2026-09-02 07:37:03
919
liam.com84
liam :
quien me da estiker de huan62 necesito
2026-10-10 22:08:25
9
teambloxfruits09
team bloxfruits crew :
yo quedé pan
2026-10-11 02:10:26
215
leosdani8
🥷🏽🔥¥leo¥🔥🥷🏽 :
PAN 🍞
2026-09-03 00:49:55
105
yair13001
😈Gente mala gente muy mala😈 :
Se fue la luuuuuuuuzzz🗣️🗣️🗣️🗣️🗣️🗣️
2026-10-25 02:05:08
5
soy_kraken62
🐯soy_kraken62🐯 :
se fue la luuu
2026-09-02 06:55:34
228
chamakuuuuuuuuuuu
🥷elmatexxz🥷😈 :
se fue la luuuu
2026-10-24 00:51:35
1
nowijusthaveeyesforme
thiagominola :
donde ven eso??
2026-10-10 07:34:36
6
harolin0112
HAROLINᥫ᭡🎀 :
Se fue la luzzz
2026-10-08 04:52:04
58
la.ross15_0
Ross🫧. :
"Yo CaSi No CoMo CaRnE TaMpOcO" -y qUe DiAbLo E' lO qUe Tu CoMeS "PaN" JAJAJAJAJAJ
2026-09-02 16:34:49
91
bladi_barahona
𝔅𝔩𝔞x 🅱️🅱️7️⃣ :
se fue la luz🗣️🗣️
2026-10-08 21:12:40
6
lil.minimi0
Lil MinimiⓂ️🥷🏼 :
Parecía niño pequeño avegueriguando algo nuevo en el segundo clip😂😭
2026-09-02 21:19:37
94
futbol.best95
lilkap19 :
PAAN 🗣🗣🔥🔥
2026-09-02 23:44:38
18
garenaviral
SMO_OFC :
pan🍞
2026-10-14 02:56:59
4
elfefeyo3
lomi30🙏👿👿 :
saludo miBa
2026-09-01 23:28:57
7
yoansi_44
yoa👊🏻 :
el rey de la city después de eso
2026-09-02 20:19:40
6
.roycer
887 :
Paann
2026-09-02 19:15:00
2
iam_dzz.1
iam_dzz.1 :
Se fue la luuu🗣️🔥🔥
2026-09-03 05:58:04
3
hc_heo._0
Hc_heo._. :
se fue a luuuz
2026-10-22 14:39:22
2
user654244288486
fan de huan62🇩🇴❤️ :
el mejor
2026-10-08 15:46:13
4
sant_gumball
wolf_777 👁️ :
se fue la luz
2026-10-08 05:05:04
2
mrida6793
Mérida👑 :
2026-09-03 02:40:24
1
jhon.marquez50
Jhon Primex7" 👺 :
2026-10-09 02:42:35
1
To see more videos from user @core8691, please go to the Tikwm homepage.

Other Videos

තීව්‍ර මැතිවරණ සටනකින් අනතුරුව බ්‍රසීලයේ වාමාංශික නායක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා (Luiz Inácio Lula da Silva) නැවතත් එරට ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ සිය දක්ෂිණාංශික ප්‍රතිවාදියා වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ (Flávio Bolsonaro) පරාජයට පත් කරමින්. මෙය ලූලා ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය කළ සිව්වන අවස්ථාව වන අතර, ඔහු මීට පෙර 2003 ජනවාරි සිට 2010 දෙසැම්බර් දක්වා සහ නැවතත් 2023 ජනවාරි සිට පාලන බලය හොබවනු ලැබුවා. ඉකුත් ඔක්තෝබර් 4 වනදා පැවැති පළමු වටයේ මැතිවරණයෙන් ෆ්ලාවියෝ බොල්සොනාරෝ ඉදිරියෙන් සිටි අතර, සති තුනක් වැනි කෙටි කාලයක් තුළ ලූලා මෙම තත්ත්වය ආපසු හරවනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළේ නැහැ. එමෙන්ම, ආර්ජන්ටිනාව, චිලී සහ කොලොම්බියාව වැනි ලතින් ඇමෙරිකානු කලාපයේ ප්‍රධාන රටවල් රැසක බලය දක්ෂිණාංශික නායකයන් වෙත හිමිවෙමින් පැවති පසුබිමක ලූලා ලැබූ මෙම ජයග්‍රහණය විශේෂත්වයක්. පළමු වටයේ පරාජයෙන් පසුව සංවිධානය කෙරුණු දැවැන්ත ජන රැළි සහ සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරය ලූලාගේ ජයග්‍රහණයට ප්‍රබල හේතුවක් වූ බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ. ලූලාගේ ජයග්‍රහණය පරිසරවේදීන්ගේ දැඩි ඇගයීමට ලක්ව ඇති අතර, ෆ්ලාවියෝගේ පියා වන ජායර් බොල්සොනාරෝගේ පාලන සමයේදී ඇමසන් වනාන්තරයේ සිදුවූ දැවැන්ත වන විනාශය සහ ලැව්ගිනි පිළිබඳව සිහිපත් කරන පරිසරවේදීන්, ලූලාගේ පැමිණීමත් සමඟ ඇමසන් පරිසර පද්ධතිය ආරක්ෂා වනු ඇතැයි විශ්වාසය පළකරනවා. මැතිවරණයේදී 48% කට වැඩි ඡන්ද ප්‍රමාණයක් බොල්සොනාරෝ ලබාගැනීමෙන් පෙනී යන්නේ බ්‍රසීල සමාජය දැඩි ලෙස දේශපාලනිකව බෙදී ඇති බවයි. සිය සිව්වන ධුර කාලය අවසන් වන විට 85 වන වියෙහි පසුවන මෙම වාමාංශික නායකයාට, මෙවර රට පාලනය කිරීම මීට පෙර පැවති වාරයන්ට වඩා බෙහෙවින් අභියෝගාත්මක වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මූලාශ්‍රය - බීබීසී #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

About