@its.desilva12: හ්ම්ම්…..🙂 . . . . #mathakasoya #srilanka_tik_tok🇱🇰 #song #fyp #viral

its.desilva12
its.desilva12
Open In TikTok:
Region: LK
Wednesday 02 September 2026 00:09:59 GMT
127415
13849
117
328

Music

Download

Comments

vihangachanuka2002
ヴィハナガ(suki) 🇯🇵 :
කොච්චර හිනා වෙලා ඉදියත් අඩවන සින්දු ❤️‍🩹
2026-09-02 08:44:04
198
_vish_danthanarayana_
ViSH-🌻 :
අත්හැරියා...හේතුව මට වැරදි දාහක් කියල යන්න හේතු හොයපු කෙනා කලින් try කරපු ගෑනු ලමයට ආය කතා කරන්න chat කරන් අරගනයි මාව මගඇරලා තියෙන්නෙ කියල ඇස් දෙකෙන් දැක්ක මොහොතෙම..අත්ඇරලා දැම්මා ආය දෙවෙනි අවස්ථාවක් නොදීම!මොකද එයාට මං ආදරේ උනත් අනාගතේ උපදින්න ඉන්න මගෙ දරුවොන්ට සල්ලාල පිරිමියෙක් තාත්තා වෙන්න හොද නෑ..ඒ වගකීම මං සතුයි!!මං අවංක නම් loyal නම් මගෙ partner එහෙම විය යුතුමයි...🙂❤️‍🩹
2026-09-04 07:06:53
1
_umee_fdo_
💐🦋°𝚄𝚖𝚎𝚎➸𝙵`𝚍𝚘✍️🤍 :
එයා දන්නැ එයා නිසා මට කොච්චර රිදෙනවද කියලා දැනටත් 😞❤️‍🩹
2026-09-02 15:16:32
100
adi_official2025
𝔄𝔡𝔦 𝔒𝔣𝔣𝔦𝔠𝔦𝔞𝔩 :
බැහැ එහෙම ආතාරින්න බැ...🥹🥺මන් ආදරෙයි ඔයාට මැරෙනකන්...🥺🥹💔
2026-09-03 17:27:36
1
gayanukadulwan8
Dulwan 💐❤️‍🩹 :
මතක් නොවෙන දවසකුත් නැතුව ඇති.ආදරය අහවරයි තමා.වෙන කෙල්ලෙක්ට හිත ගියත් ආයි අර කරපු ආදරය කරන්න බැරි නිසා කොහොමහරි හිත කඩලා දානවා.ඔක්කොටම වඩා පට්ටම ලස්සන මතක තියෙන එකේ තවත් love එකක් මොකටද.
2026-09-03 17:47:11
2
sandun.mihisara
Sandun Mihisara :
ඔය සිංදුවට one side love එක අත අරින්න පුවන්නන් මේ වෙනකොට මං අත ඇරලා
2026-09-02 15:53:40
32
chamathprashan
🌾chamath prashan💙 :
එයා දන්නවනම් මං එයාට ආදරෙර් කරන තරම. ඒත් මං කොහොමද කියන්නෙ.🥺 කිව්වත් ඔයා මගෙ වෙන්නෙ නෑ. ඒත් මං ඒ දවසක් එනකන් බලන් ඉන්නවා.💔💔
2026-09-03 05:00:38
4
_shashiya2
Shashika Himakalum :
Still listening at alone 🙂💔
2026-09-03 02:40:26
4
_hizadu
Hizadu.❓ :
හොදින් ඉන්නවනන් ඇතී 😔💔
2026-09-02 14:01:56
26
chavidusamarawickrama6
Chavi😝 :
තාම බැරුව😒😶
2026-09-02 20:03:21
2
yehen_m29
yhn mnsh :
අත් ඇරපු එක මතක් කරපු සිංදුව✌️
2026-09-02 17:00:29
11
tnw788
ᴛʜᴀʀᴜᴜ 💋🐣🫶 :
කොහේ හරි සතුටින් පරිස්සමින් ඉන්නවා නම් ඇති ❤️‍🩹
2026-09-03 01:20:36
8
x.sayiyah
x.Sayiyah :
But how 🤌
2026-09-02 19:41:01
6
gaming.dodola
Gaming Dodola :
mokdd sinduw kiynnko
2026-09-02 12:03:56
5
neharathnayake11
~𝓝𝓮𝓱𝓪𝓪𝟏𝟏🎀~ :
kalin dewal mthk krn sinduwak
2026-09-02 06:50:01
11
chamodi.apsara4
A P S A R A 🍭🐣 :
Me sinduw ey kmthim sinduwk kiyl mt ewwa dn awurudu 2 kat withar klin ... 🥹 dn ey na yluwek widihtwth katha krl inn ey na ... Eth me sinduw ahen wrayk gne mge papuw nm pichchenw ... 🥲❤️‍🩹 dn mgeth asam sinduw 😍
2026-09-02 07:30:25
7
ishurasangi
Ishu❤️🧚💫 :
Mata kawadawath amathaka karanna bari wei kochchara napuru vidihata salakuwath🥺❤️‍🩹
2026-09-02 18:29:19
3
the.mishen
MiSHEN :
අනේ තවම මං එයාට එක සිතින් ආදරේ කරනවා ayye! එයා මේක දැක්කත් එයා දන්නෙ නැතිව ඇති 😌
2026-09-02 17:56:42
4
.reya95
❤️❤ Reya ❤️❤ :
ආදරේ, නොලැබීම් හමුවේ නිහඩවීම තමා හොඳම.
2026-09-02 17:40:17
2
ishu_girl410
Ishu_Girl 👁️🪄💗 :
අනන්තවත් අහනවා
2026-09-02 09:05:38
2
sanjeewani265
sanjeewani sanjeewani :
ලස්සන සින්දුවක්..♥️♥️♥️
2026-09-04 05:41:45
0
To see more videos from user @its.desilva12, please go to the Tikwm homepage.

Other Videos


About