Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@senalq5: ම්ම්! 🤍 #senal_quotes #trending #watsappstatus #viralvideo #foryoupage
Sanuli 🫶 .
Open In TikTok:
Region: LK
Wednesday 02 September 2026 00:57:19 GMT
74711
8680
535
1128
Music
Download
No Watermark .mp4 (
1.69MB
)
No Watermark(HD) .mp4 (
1.07MB
)
Watermark .mp4 (
3.48MB
)
Music .mp3
Comments
𝓶𝓪𝓭𝓾𝓾𝓾 💗💍🫀 :
දන්නවද මට එයාව හම්බුනේ අම්මගේ ෆෝන් එකේ බ්ලොක් list එකෙක් නිකමට දාපු ඒ msg එක මේ වෙනකොට ගොඩක් දුර ආවා එයා කොච්චර දුරද කියනවා නම් මන් කුරුණෑගල එයා රත්නපුර 🥺❤️🩹 එත් අපි දෙන්න දවස් දෙකක් කතා කරලා කතා කරපු දෙවෙනි දවසේ අඩුම මන් එක foto එකක් දැකල තිබ්බේ නෑ එයගේ කටහඩට ආස හිතිල මන් මයි එයට කැමති කිවේ ජිවිතේ මෙච්චර දුරක් ආවා මාව පොඩි එකෙක් වගේ බලාගන්නවා යාලු වෙලා අව්රුදු 3 ටම අපි 10 පාරක් වත් හම්බෙලා නෑ.. මන් ජොබ් එක කරන්න ඇවිත් හැම මාසෙම එයාව දැන් මන් බලන්න යනව ආසාව කොච්චර කියනවා නම්.... එයාගේ ඒ ආදරේ නැති උනි උනොත් මන් මාවත් අත අරිනව... දැන් එත් එයා වෙනස් පොඩ්ඩක් විතර මට රිදෙනවා වැඩි එයගේ ඒ පොඩි වෙනස් වීම පවා... මන් ආදරෙයි ඕයි තමුසෙට අත අරින්න හිතන්නවත් එප මාව එච්චරයි ඉල්ලන්නේ 🥺❤️🩹
2026-09-02 12:43:07
26
𝐌𝐨𝐢𝐳𝐳𝐲 𝐠𝐢𝐫𝐥 🎀" :
whatsapp group එකකට කට්ටිය add කරන්න කියලා දැම්ම msg එක🥺 එයා kandy මම Ruwanwelle. affair එක පටන් අරන් ටික කාලයක් යද්දි අපි දෙන්නටම නොදැක ඉන්න බැරි උනා. මටම කියලා phone එකක් තිබ්බෙ නෑ. මම පොඩි phone ekakin tmayi call gaththe. msg kre කොහොම හරි මන් kandy ගියා 2025.09.21 තමයි අපි දෙන්නට දෙන්නා මුලින්ම දැක්කෙ🥹💞. එදා ඉරිදා දවසක්. ඒ ඉරිදා ඉදන් හැම ඉරිදාවකම අපි හම්බෙනවා. මන් kandy යනවා. නැත්තන් එයා මාව බලන්න kegallat හරි ruwanwellt හරි එනවා. අපි ගොඩක් තැන්වල ඇවිදින්න යනවා. ඉස්සරහටත් අපි දෙන්නට හිටියා වගේම සතුටින් ඉන්න තිබුනොත් ඇති🥺
2026-09-03 09:56:01
9
bhashi..🚶🏻♀️🍃♥️ :
මට කොල්ලෙක් හිටියා ඒත් එයා මට බොරු කරා මම ගම්පහ එයා අනුරාධපුර මම තාම ඇහැටවත් දැකලා නෑ ඒත් එයාට එහෙන් කෙල්ලෙක් ඉදලා ඒ කෙල්ල දවසක් මට කතා කරා මම මෙයාව එදා අයින් කරා ඒත් මගෙ තිබ්බ මෝඩ ආදරේට එයා එක්ක ආය කතා කරලා හිටියා කොහොම හරි ඕලෙවල්වලට සතියයි මෙයයි ඒ කෙල්ලයි කිස් කරන් ඉන්න එකක් මට එව්වා මට සෑහෙන්න අවුල් ගියා 💔☺️කමක් නෑ කියල ඕලෙවල් කරා results A6 c1 = art s2 = english , ithihasaya කොහොම හරි මම ඕලෙවල් ඉවර වෙලත් ආයෙත් මෙයා එක්කම කතා කරා ඒත් එයාගෙ හිතේ තාම කලින් කෙනා ගැන අදහසක් තියෙනවා මොකද ඒ දෙන්නා ආය මැසේජ් කරලා 💔😊 මම හිතන්නෙ මගෙ මේ හිතට ආය කවමදාවත් ආදරේ කියන ඒ සුන්දර හැගීම එන්නෙ නෑ මම ගම්පහ වුනාට තාම එක කොල්ලෙක්ගෙවත් අතකින්වත් අල්ලලා නෑ ඒ තරම් අවංකව මම එයාට ආදරේ කරේ ඒත් දැන් නම් මගෙ හිතට ආදරය දැන්නෙ නෑ 😊💔 දවසක මම බැන්දොත් මම ඒ කොල්ලව බලාගන්නවා දරු පැටියෙක් වගේ මම එයාටත් ආදරේ කරේ ඒ වගේ ඒත් එයාම ඒක ගොඩක් නැති කරා 💔 මම තාමත් කල්පනා කරනවා ඇයි මම අවංකව ආදරේ කරේ කියල මගෙ හිතේ තියෙන දුක කියන්නවත් මට හරි හමන් යාලුවෙක් නෑ 💔එයාට අවංක වෙන්න බැරි වුනේ මට මෙහෙ ඉදම් එහෙනම් කොල්ලො එක්ක කොච්චර යන්න පුලුවන් ද ක්ලාස් යද්දි වුනත් 💔 තාම කොල්ලෙක් එක්ක මට හරියට මූන බලන් කතා කරන්නවත් බෑ මම දන්නෙ නෑ ඇයි කියල 💔 මම අවංකව ආදරේ කරා වැඩී පරිස්සමින් දුර ඉදන් බොරු කරන අයත් නැතුවම නෙමේ 🙃
2026-09-03 04:43:26
9
𝗡𝗘𝗛𝗔🫶💘 :
එයා මාතර.මං මහියංගනේ.දැන් අවුරුදු දෙකක් ආදරේ කරනවා එකම ඒක පාරයි මං එයාව දැකල තියෙන්නේ.ගෙදරින් අපිට ගොඩක් ප්‍රශ්න.එත් මං අතාරින්න නෑ.මං පනටත් වඩාආදරෙයි
2026-09-05 08:20:09
1
Nira 1103 :
මටත් තිබුන අවුරුදු ගානක ආදර කතාවක් එයා ඉදියේ ගොඩක් දුර ඒත් අපි දෙන්නට දෙන්න කවදාවත් බොරු කලේ නෑ 🥺❤️ඒත් එයාගෙ අනාගතෙ වෙනුවෙන් රට ගියා පස්සෙ රටවල් දෙකක ඉදියත් මම එයාට කවදාව්ත් බොරුවක් කලේ නෑ විශ්වාසෙ රැක්කා අවංකවම 🥺❤️ඒත් මට වැරදුනෙ එයත් එහෙම ඇති කියල හිතපු නිසා 😊❤️🩹 එයාගෙ වෙනස් වීම් එක්ක හොයල බලපුවහම එයා ගොඩක් බොරු කරලා වෙන කෙනෙක් එක්ක යාලු වෙලා ❤️🩹
2026-09-03 07:37:07
3
◦•●◉✿GiRl ZaRa✿◉●•◦ :
තවමත් නෑ🙂 අඩුම වීඩියෝ කෝල් එක්කින්වත් 😪❤️🩹
2026-09-04 13:00:08
0
Danuwa_Page🥺🥀🚶 :
සම්බන්ධය නතර කලෙත් මම උනාට අදටත් මතක් වෙනවා 😔💔
2026-09-03 14:14:29
2
𝗔>>🫀🤍 :
eth dn ey nh☺️💔
2026-09-03 03:49:05
3
PS 💋 :
attac 🥺❤️
2026-09-08 09:13:09
0
𝖍𝖎𝖗𝖚𝕱𝖔𝖗𝖊𝖛𝖊𝖗🌷! :
@•𝗡🧸🎀 Munata muna munaghila nh hby adrey eeka hithaganna bh 💗!
2026-09-07 11:23:48
0
ネトミ・ウマヤ :
hm 🥺 eth ey gyni
2026-09-03 11:26:15
0
𝚑𝚊𝚗𝚜𝚒🧸♥️🌍 :
ඇත්ත😘
2026-09-02 04:36:29
1
nethu__nisha 🌹🌹 :
math ehemai, 🙂
2026-09-03 03:26:56
1
manusha6581 :
🙂kata kiwwath hrdasakshiyata boru karnna ba
2026-09-03 14:54:19
0
Lahiru :
Eyalage gedarin prasna bn😔😪
2026-09-03 10:17:55
0
𝗵𝗶𝗿𝘂 𝗺𝗮𝗻𝗶𝗸𝗮 🥰💗 :
hmmm
2026-09-04 04:38:35
0
SaduInz4ne! :
Hm 🥺🩵
2026-09-07 20:15:14
0
𝑆𝑎𝑛𝑘𝑎𝑙𝑎𝑛𝑖_𝑍𝑧𝑧🕊️ :
🙂
2026-09-05 06:30:05
0
07:04❤️🩹🥺 :
කලෙකට කලින් හිටියා මගේ phone eka හදන්න දුන්න තැනින් සිම් එක ගන්න බැරි උනා එයාලා සිම් ඒක නැති කරලා එයාව හෙව්වත් හම්බුනේ නෑ එයා බටපොල🥹දැන් එයාගේ ලෝකේ එයා සතුටින් ඇති🙃❤️🩹
2026-09-17 18:58:19
0
K :
මං මෙහෙ ඉද්දි එයා එහෙ වෙන එකෙක් එක්ක රූම් අස්සේ..😏
2026-09-03 10:40:18
0
ᥫ᭡ Teddyzr_00 :
mata like karanna puluwam aya like karannakoo..math dannam 🥺❤️
2026-09-15 14:35:24
0
prbhath2002 :
eth eya mv dala giya den davas 5k venv🥺
2026-09-04 02:26:38
0
𝙈𝙍.𝙋_𝙊_𝘿_𝙄_𝙔_𝘼🫀🌎 :
@01. 24❤️😍 1000% sure❤️🫣
2026-09-03 16:32:56
1
𝐏🪽 :
@LuffY🫧🕸️mge ptyoo🥺🥹♥️
2026-09-03 14:27:13
1
💫𝐜𝐡𝐚𝐭𝐡𝐮 ᵃⁿᵈ𝚗𝚒𝚔𝚒💍🍂 :
@lusi •°• || [] 🍁🗡️ 🥺@chuti lusi 🙈🧚 නේද් 🥺
2026-09-06 18:02:49
1
To see more videos from user @senalq5, please go to the Tikwm homepage.
Other Videos
Love & Single life 🤔🤔🤔#foryou #mobilelegends #pubg #tiktok #viral
Is Your PC Wi-Fi Keeps Disconnecting? 😩📶 Try This Quick Fix! Tired of your Wi-Fi disconnecting every few minutes? Don’t rush to restart your PC or router! #WindowsTips #Windows11 #PCFix #WiFiFix #WiFiProblems
#trend #fyp #dlaciebie
El mejor anime que he visto❤️una joyita de principio a fin Psy Kongreee! #okaberintarou #kurisumakise #steinsgate #animerecommendations #fy
Ahhhhh😩🤦🏽♂️
Khóa học mùng 1 tết: TikTok cơ bản chi tiết nhất 2027. Nội dung 40 phút TỐI ƯU PROFILE 4 HƯỚNG ĐI CHIẾN LƯỢC: TALENT - THƯƠNG HIỆU CÁ NHÂN TỰ TRUYỀN THÔNG - AFFILIATE - DOANH NGHIỆP 36 QUY TẮC VÀNG: TƯ DUY & TÂM LÝ - THỰC THI & SẢN XUẤT - TỐI ƯU & TĂNG TRƯỞNG - THƯƠNG HIỆU & GIẢI TRÍ - KẾT #tutruyenthong #dcgr #nguoimoixaykenh #khoahocmung1tet
About
Robot
API
Legal
Privacy Policy