@pahankanumalli: ✨ පුදුම සතුටක්... අමතක නොවන උපන්දි ලැබීමක්! ✨ ​ඕමාන් රටේ සිටින අපේ ආදරණීය ලංකාවේ අක්කා කෙනෙක්, තම අම්මාගේ උපන්දිනය වෙනුවෙන් කළ අපූරු සප්‍රයිස් එකක් තමයි මේ! රාගම, බටුවත්තට අපි අද රැගෙන ගිය මේ සුන්දර දිය ඇලි පහන් කනුව දැකලා අම්මා මුලින් නම් ටිකක් බිය වුණා "අම්මෝගෙන් ගුටි කයිද" කියලා! 😉 හැබැයි, ඒ පුදුමය අන්තිමට මාරම විදිහේ සතුටක් බවට පත් වුණා. අම්මාගේ මුහුණේ ඇඳුණු ඒ සිනහවම ඇති අපිට ලෝකයක් ලැබුණා වගේ දැනෙන්න! ❤️ ​ඔයාලටත් පුළුවන් ඔයාලගේ ආදරණීය අම්මාට, තාත්තට, නැතහොත් හිතවතුන්ට මේ වගේ ලස්සනම ලස්සන දිය ඇලි පහන් කනුවක් තෑග්ගක් විදිහට යවන්න. ​🚚 අපගේ විශේෂතා: ​ලංකාවේ ඕනෑම තැනකට ආරක්ෂිතව ප්‍රවාහනය කර, සම්පූර්ණයෙන්ම සවි කර දීම. ​වැඩේ සම්පූර්ණයෙන් ඉවර වුණාට පස්සේ පමණක් මුදල් ගෙවීමේ පහසුකම. ​ඔබට අවශ්‍ය නම් මේ සමඟම ලස්සන කේක් එකක්, තවත් තෑග්ගක් හෝ අම්මාගේ ෆොටෝ එකක් ලස්සනට රාමු කරලා ලබා දීමේ හැකියාව. ​ඔයාලගේ ආදරණීයයන්වත් මේ වගේ පුදුම කරන්න, අදම අපිට WhatsApp පණිවිඩයක් එවන්න! 💌 ​📲 WhatsApp: 076 299 4016 #Srilanka #FountainLamp #WaterfallLamp #Giftideas #SurpriseGift #Amma #BirthdayGift #lka #MothersLove #Daughterlove #OverseasLankan #FamilyFirst #Happiness #SpecialDay #giftsformom

පහන් කණු මල්ලි
පහන් කණු මල්ලි
Open In TikTok:
Region: LK
Wednesday 02 September 2026 02:13:59 GMT
215619
7888
198
1048

Music

Download

Comments

jasin.pathirania
Jasin Pathirania :
ඇඹිලිපිටියට ඩිලිවරි තියෙනවාද
2026-09-04 14:17:44
1
usergb7dcagkkx
wijesuriya.❤️ඇතුගල්පුර UAE :
කොහෙද තියෙන්නේ 🫶🫶🫶
2026-09-04 17:01:33
0
nishanagahwatta
Nisha Nagahawatta ❤️🇱🇰 :
පහන් කනුව විතරක් කියද
2026-09-04 11:47:05
0
kumudu8954
kumudu❤️❤️❤️❤️ :
කීයද.කන්තලේට ගන්න පුලුවන්ද
2026-09-04 15:50:27
0
user618279448110
Tarusi Taru Taru :
ඔය. දෙපැත්තෙ තියෙන්නේ මල් ගස් ගන්න තියෙනවද
2026-09-04 15:51:51
0
lakshmi.lakshmi9023
Lakshmi Lakshmi :
ඔක කියද
2026-09-04 04:51:26
3
jeena_weerasinghe
jeena_in_paris🇱🇰🇫🇷 :
මටත් ඔනා
2026-09-04 08:30:39
0
shamini94
shamini :
මිල කීයද
2026-09-02 12:59:35
1
geetha.nilangani
Geetha Nilangani :
🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි
2026-09-02 11:01:58
1
dr..susil.edirisi
Dr. Susil Edirisinghe :
Pl price
2026-09-02 12:04:27
1
kumarikumari21118
Kumari Kumari :
kiyda meka
2026-09-02 14:18:13
1
nilu.rosr.4
nilu Rose ♥️♥️♥️ :
oyala kohada
2026-09-02 13:56:46
1
niluka.dilhani8
niluka dilhani :
kiyada
2026-09-02 12:17:34
1
m.k714987
M K❤️ :
🙏🙏🙏🙏🪷🪷🪷
2026-09-02 13:46:28
1
anuradha0221
Nisha :
Keyada
2026-09-02 11:42:43
1
chandrika1979
chandrika :
kiyada
2026-09-02 11:53:15
1
user1919872741000
user1919872741000 :
🙏🙏🙏🙏🙏බුදුසරණයි
2026-09-02 09:49:21
1
sudddddddu
hanthaneta payana sada :
kiyada
2026-09-02 12:23:36
1
ranjani6656
Ranjani :
2026-09-02 13:13:20
1
sri.lanka707
පුෂ්පා .කුවෙිටි.කිතුල්ගල :
කියද
2026-09-02 11:29:17
1
niisa0797
💝niisa,💝 :
kiyada
2026-09-02 10:02:51
1
zzffzx.gcc
❤️‍🩹❤️‍🩹සුදු.බෝලේ❤️‍🩹❤️‍🩹 :
ඇත්තටම ලස්සන යී👍👍👍👍
2026-09-02 15:16:53
1
919024klk
❤️KLK❤️ :
කීයක් වෙනවද🙏🏻🙏🏻
2026-09-02 14:13:34
1
sante0674
sante :
ගෝඩක්..පීංන්..පූනෙ..ඔයෙවග..දකෙට
2026-09-02 14:03:36
1
To see more videos from user @pahankanumalli, please go to the Tikwm homepage.

Other Videos


About