@law.with.ganganath: පොලිස්ප්තිතුමනි, නිලධාරීන්ට නීතිය උගන්වන්න..#නීතිඋපදෙස් #yourpage #viral #lawmeetsscience #නීතිය
law Meets Science
Region: LK
Wednesday 02 September 2026 02:22:01 GMT
Music
Download
Comments
Flex 🫣 :
but he tok tok. have problem. government rules he can't make the sticker number plate.
this guy make sticker in he can't go anywhere this is the rules government. this guy want to wait original number plate. he want to make original number plate he can go anywhere but this is his strong now took took guy she is make sticker and a Riding in the way this is the problem.
2026-09-02 14:57:36
0
Nisal 🇱🇰 🇨🇦 :
පොලීසියට ගැහුවොත් පව් පිරෙනවද? 🤔
2026-09-02 06:26:01
191
HM House Pest Management :
රටේ නීතිය මෙහෙම පොලීසියට ඕන විදියට කරන්න පුලුවන් ද????
2026-09-02 02:57:09
351
saman herath :
සත්‍ය කතාවක් මචන්
2026-09-02 14:21:33
0
🇱🇰ꪚꪚ𝖎𝚙✮සමන් කුමාර🎤 :
පොලිසියට..විනයක්.නැ..
2026-09-02 03:16:24
132
✮⃝🇲.N.M ASMI💞💞🇱🇰®️ :
මුන්ව තහනම් කරන්න job එකෙන්
2026-09-02 03:33:21
147
kavindu🗿🌿 :
police penna ba dannm
2026-09-02 03:23:45
88
Sanuwah ❤️🌍 :
වන්දි නඩුවක් දාපන් බන් ලක්ෂ 20ක් විතර ඉල්ලලා.
2026-09-02 05:02:54
35
🇱🇰SUNANDA🦅FERNANDO🇦🇪 :
විනය කියා මාර්ගයක් ගන්න ඔනා ඔකට .
2026-09-02 02:57:13
171
🍂 biology 🧬🦠 :
lankave ena ennma 2.50 vatena policiya😂
2026-09-02 03:42:03
0
H⃠𝕚𝕣𝕦 Westනාහිර :
මුංව job එකෙන් අයිං කරන්න ඔනෙ
2026-09-02 05:26:29
19
N.s boy :
ඔය වගේ උන ජොබ එකෙන් අස් කරන්න ඔන 🥲
2026-09-02 05:18:47
16
Kavinda Sathyapriya :
ඔය විතරක් නෙමෙයි. මම නම් කියන්නේ පොලීසියේ රාජකාරිය වල නියත වෙන කට්ටියගේ මානසික මට්ටම මාස හයකට හෝ වසරකට සැරයක් පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒ කියන්නේ පොලීසියට මිනිස්සුන්ව බඳව ගන්නකොට ඒගොල්ලන්ගේ මානසික මට්ටම, පවුල් පසුබිම වගේ දේවල් නිරීක්ෂණය කරනවා වගේම සෑම වසරකට වතාවක්වත් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ තියෙන පවුල් පසුබිම කොයි වගේද? ඒ වගේම ඒගොල්ලන්ගේ මානසික මට්ටම කොයි වගේද? මොනවගේ ජීවිතයක්ද එයාලා ගත කරන්නේ කියන එක සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබා ගන්න ඕනේ.
2026-09-02 03:23:23
54
Nalin..🇱🇰 :
මෙවන් පොලිස් නිලදාරින් ශ්‍රි ලංකා පොලිස් වෙපාර්තමේන්තුවටම නින්දාවක්..
2026-09-02 03:20:47
20
122B PRADEEP WEDA MAHATHTHAYA :
පොලිසිය ගැන කතා කරලා වැඩක් 😳😳😳
2026-09-02 09:16:41
1
Anjanan :
බාධාවන අයුරින් වීඩියෝ කිරීම.. මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ
2026-09-02 02:59:14
27
VFX :
අදුරන අයගේ ලියන්නෙ නෑ, අදුරන්නෙ නැති අයගේ ලියන්නේ කියන්නෙ. ඒකට ඇක්ශන් එකක් නැද්ද?
2026-09-02 05:49:46
1
Fathi Queen :
2026-09-02 09:20:46
8
Ck දනා :
munta පඩි denne මහජනයා salli walin eth loku kama mata nm penna ba
2026-09-02 03:16:53
8
tharu 1998 :
munt nithiya kiyala dunne kauda
2026-09-02 02:58:14
9
පිස්සු කොල්ලා :
recpect
2026-09-02 03:08:08
5
End thivi . :
Nwthl tiyna bike ek polcyen arn yna gmn mgen 4n ekth gththa policyn 🥲
2026-09-02 03:10:53
6
CRIMSON❤️ROSE🌹DEVIL👿 (MT 15) :
වෙන්න ඕනිම දේ
2026-09-02 02:52:00
7
Chathura Gayan Weerasekara :
පුලුවන් ...රාජකාරියට බාදා නොකර ආරක්ෂාව පතා කල හැක.නීති නිළධාරීන් සහ පොලිස් මාධ්‍ය විසින් පැහැදිලි කර ඇත.
2026-09-02 11:05:40
0
Karu Rathna187 :
මෙි 88 89...නිතිය තමා දැන් පොලිසිය කරන්නේ තුන්ඩු කැලිලෙන් කඩසාප්පු වහලා ගෙයින් එලියටබහින්න බැරිවෙන කතා කලොත්........ කට ලොකුකරන යුගයකට යන ගමන්
2026-09-02 06:51:49
0
To see more videos from user @law.with.ganganath, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.