@saman07211: 🌊🐋 හම්බන්තොට හුම්මානය – මුහුදේ ස්වභාවික විශ්මයක්! 🇱🇰 මුහුදු රළ ගල් පර අතරින් ඉහළට විසිවෙලා අහසට නැඟෙන හුම්මානය දැකගන්න ලැබීම ඇත්තටම අමතක නොවන අත්දැකීමක්! 🌊✨ ශ්‍රී ලංකාවේ සුන්දර දකුණු වෙරළ තීරයේ සැඟවුණු මේ අපූරු ස්ථානය ඔබත් අනිවාර්යයෙන්ම බලන්න යන්න. 😍🇱🇰 📍 Hummanaya Blow Hole, Sri Lanka #Hummanaya #හුම්මානය #SriLanka #SriLankaTravel #TravelSriLanka
saman
Region: LK
Wednesday 02 September 2026 02:33:57 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @saman07211, please go to the Tikwm
homepage.