@heart_quotes15: 🕊️🤍….. #sinhalaquotes#advice#fyppp#foryou

heart_quotes15
heart_quotes15
Open In TikTok:
Region: LK
Wednesday 02 September 2026 05:17:05 GMT
174055
17049
168
1310

Music

Download

Comments

widu__0
05.14 🐝 ᥫᩣ :
me interview eke nm kynnko 😒
2026-09-02 17:26:38
0
gihan.avishka.kum
Black Boy...🇦🇪🖤💦 :
මන් වරද්ද ගත්ත ලොකුම තැන 🙂❤️‍🩹
2026-09-02 06:55:30
126
randikachathurangani
Randika Chathurangani :
මන් වරද්ද ගත්තු එක තැනක් ඒකෙන් එයත් විදවනවා 🥺
2026-09-02 11:34:07
26
ashu63628
🦋ashu🦋 🇱🇰🇰🇼 :
මන් වරද්ද ගත්ත ලොකුම තැනක් 🥺
2026-09-03 10:14:28
0
maduwa_353
~🄼🄰🄳🅄🅆🄰~ :
විසෙන් විස නසන්න ඕන මගේ මතේ නම්😌
2026-09-02 17:29:49
10
chanakaediri6
chanu :
recovery unata passe atharala danwa
2026-09-02 12:06:23
0
user1079936
Chamo 😎🌿 :
එයට තව කෙනෙක් ලගට යන්න පුලුවන් උනට මට යන්න හිතෙන්නෙ නැ❤️‍🩹
2026-09-02 17:03:37
1
madu.madu2368
💞💞Ahinsaka sada❤️❤️❤️💞💞💞 :
ඇත්තටම අවංක ව ආදරේ කරපු කෙනකුට නම් කවදාවත් තරහා උනා සම්බන්ද ය නතර අන ගමන් තව කෙනෙක් ලගට යන්න බෑ නෙද. ඇත්ත ට ආදරේ කරා නම් 🥹🥹🥹😔😔😔😔
2026-09-02 07:39:07
15
keshanirashipraba02
R I H A 💜🐰 :
ඇත්ත 🙂 මට වැරදුන එකම තැන
2026-09-02 12:42:31
4
dulara_sandeepa11
Dulara Sandeepa☸️🕊️🙏 :
මෙයා counselor කෙනෙක්ද.මට ටිකක් කියන්නකෝ🥺
2026-09-02 13:36:56
0
02_shiran_udayanga
🌿🚶ශිරාන්/🫳📚 :
මාත් ඔය වැරැද්ද කරා.ඔය විදියට ඒක තෙරුම් ගියා.පස්සෙ හෙමිට එයාට නොතෙරිම මම ඒක නතර කරා.දැං රිදෙන්නෙ මට විතරයි.මගෙ ප්‍රශ්නෙ තව මනුස්සයෙක්‍ට ගින්දරක් විදියට නොදී මමම දැං අවුරුදු 7ක කාලෙ තනියම විදිනවා😇.ලව් කරන්නම එපා කියලා තනියමම ඉන්න මට මාව පුරුදු කරා💐
2026-09-02 16:48:41
3
dilinirathnayaka821
Dilini Rathnayaka821 :
කෙනෙක්ව heal කරන එකත් පිනක් ඉතින් මට පින් 😏 එයා එයාව ගෙදර ගෙනැල්ලා තමා මාව block කරේ මම එක දන්නේත් නෑ profile එක ටච් කරනකම් මම පිස්සෙක් වගේ එයාව හොයනවා කමක් නැ අදටත් දුකක් වේදනාවක් තනිකමක් සතුටක් දැනේන හැමවෙලේම මුලින්ම මතක් වෙන්නේ ඔයා ව ඔයා සමහර තැන් ලස්සන කරා මට එවා අැතුලේ සැනසිම තිබුනා අැදරේ කියන වචනේ තේරුනේ ඔයාගේන් එක දැනුනේ ඔයාගෙන් කාටවත් රිදේන්නේ නැතිනම් කවුරුත් වේදනා විදින්නේ නැතිනම් මට ඔයාව ලැබෙනවනම් මම එ අාදරේට මාරම අාදරේ ඔයා එක දන්නවනම්
2026-09-02 10:21:04
3
__chamod_xx__
𝓒𝓱𝓪𝓶𝓸𝓭 🤍 :
සමහර අය වරද්දගත්ත ලොකුම තැන ❤️‍🩹
2026-09-02 07:38:13
4
tharaka517
Aakash madusanka :
ඇත්තටම කිව්වොත් හරි
2026-09-02 08:58:35
0
ayhesh8600
Ayesh :
mava dala eya gavata giya eya va dala man gavata enna haduva gaththa eth aye u gavata giya
2026-09-03 07:52:55
0
2021..04..23
🕷05:14 :
ඇත්ත💯
2026-09-02 07:48:59
1
_naksu2001
Sanu Pathirana 🩷🌸 :
Me program eka mokdda?
2026-09-02 07:45:43
0
shamuz2315
MASHEE 🥀🧚 :
true
2026-09-02 15:29:11
1
tharindu.maduwant13
Tharindu Maduwantha :
aththa 🙂❤️‍🩹
2026-09-02 13:07:09
1
samanli85
💝සීන්ඩරෙල්ලා💝 :
ඇත්ත 💔❤️‍🩹
2026-09-02 07:35:42
1
kavishkasadeepa
Kavishka Sadeepa ❤️‍🩹👻 :
කවද හරිම ඇත්ත තේරුනම එනකන් බලන් ඉන්නවා ❤️‍🩹🙂
2026-09-02 10:12:07
1
.hashanlasantha7
Hashan's experiments 🥴 :
එකක් එකක් නතර කරපු ගමන් කෙල්ලෙක් මාස තුනක් විතර මාත් එක්ක ටයිම් පාස් කලා අන්තිමට එයාගෙ දුක තුනී උන ගමන් මාව block 🤣
2026-09-02 12:45:02
1
denuu958
Denuu  :
Dana genam illan kwa 🙂🥀
2026-09-02 07:11:26
1
dissanayaka2000
Tharindu D Dissanayaka :
ඇත්ත 🥺
2026-09-03 10:57:06
0
mash___melow
Mashi 🌊🐬 :
Aneee 🥺
2026-09-03 11:25:26
0
To see more videos from user @heart_quotes15, please go to the Tikwm homepage.

Other Videos


About