@avishka.prabath22: ඈත ඉදන් බලන් ඉන්නෙ කවුද පේනවද 😍✨ Big boss කාවන්තිස්ස"🥰🍃 #Kawanthissa #galgamuwa #trending #viral #fyp

AvIsHkA PrAbAtH
AvIsHkA PrAbAtH
Open In TikTok:
Region: AE
Wednesday 02 September 2026 11:21:56 GMT
187619
30984
291
618

Music

Download

Comments

black0herat
Black Heart 🖤 :
මෙක එච්චර හොද දෙයක් නෙවෙයි මොකද මිනිසා කියන්නෙ භයානකම කෙනෙක් මේ දකින ටිකත් ඇති නපුරු මිනිස්සුන්ට 👈 🥺එයාගෙ ආරක්ෂා ව ගැන හිතන්න ඕනෙ අනේ එයා හරිම ලස්සනයි .. අහිංසකයට කවදාවත් කාගෙන් වත් කරදරයක් වෙන් එපා..🙏
2026-09-05 05:48:21
1
tharushakusal2143
ᴛʜᴀʀᴜꜱʜᴀ ♡ :
🥹 තමන්ගෙ අනසක පතුරන් ඉහලින් වැජබෙන කාවන්තිස්ස 🙌
2026-09-04 18:07:03
1
prageethg
Prageethg :
තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා මේ අලි ඇතුන්ට 🙏🙏🙏
2026-09-04 13:14:18
1
hasha___acc
R A vihansi 🪶 :
රජවරුන්ගෙත් රජෙක් කාවන්තිස්ස 🫀🐘
2026-09-04 15:03:15
43
bhashi3816
Bhashi :
ඇයි මන්දා. අලි ඇත්තු ෆොන් එකෙන් දැක්කත් හිතට අමුතු හැගිමක් දැනෙනවා. ඒක අපේ රටේ වත්කමක් නිසාදෝ මන්දා. ❤️🤍
2026-09-03 16:42:50
245
_steve_10
Shehan Steve :
සාමන්‍ය ඇතෙක් මේවගේ නම් ගැමුණු මහරජතුමාගෙ පිනට පහළ උනු කඩොල් ඇතා කොහොම වෙන්න ඇතිද ? 😍❤️
2026-09-03 13:10:35
750
rashuwaha
꧂𝐑⃝𝐀𝐒⃞𝐇𝐔⃟ 𝘽𝙊⃞𝙔〠 :
එයානම්❤️‍🔥😍
2026-09-04 07:22:17
1
sachin.madhushan13
Sachin Madhushan🇧🇷 :
කාවන්තිස්සත් හීලෑ ඇතෙක් උනානම් කොහොම තියෙයිද පෙරහැරේ යනකොට❤️
2026-09-03 18:40:26
99
hasarasasmitha
Hasara Sasmitha :
ලංකාවේ ඉපදුන ගාම්භීර පෙනුමක් ඇති ඇත් රජා දල දෙකේ ලස්සන අනිත් දල ඇත්තූ ලංකාවට දීපූ ඇත්තූ 🥰
2026-09-03 11:45:01
104
user1075970759610
අශාන්🫣 :
ශ්‍රී ලංකාවේ විශාලතම ජීවියා හස්ති ලොව මහ රජු කාවන්තිස්ස 🙏🫡💖
2026-09-04 03:08:29
36
bananabodyfeet
bananabodyft :
මොකද මේ එකපාරටම මේ ඇතා වයිරල් යන්නෙ 🤔🤔🤔🤔🤔
2026-09-03 16:19:27
29
elgaprabodhani9
🤍🫶Elga Prabodhani 🫶🤍 :
හරි ලස්සනයි එයා🖤🤍
2026-09-03 08:17:33
9
whitechocolate__29
White Chocolate 🤍 :
ඇත් රජෙක් ❤️‍🔥
2026-09-03 09:55:24
6
praboda_wimalawardhana
🧚‍♂️◦•🌼◉𝔻𝕚𝕝𝕤𝕙𝕒◉🌼•◦🧚‍ :
උතුමාණන්😎
2026-09-03 09:54:41
8
waas.sanjeewa
✍️Waas sanjeewa✍️ :
පුරාවෘත්තයක්
2026-09-03 05:03:23
16
wadanapage.lk
𝗪𝗮𝗱𝗮𝗻𝗮 🪽 :
කාලෙකට අපේ ගෙවල් පැත්තේ ඉන්නෙ🔥
2026-09-03 20:33:38
7
sd____devindi
Sithumi dananjala devindi :
ඇල්ෆාලා 🖤
2026-09-03 10:45:18
21
wm_99u
CZY⁷ :
kawanthissa♥️🔥👑
2026-09-03 09:03:53
8
kawushalya30
🇱🇰KrishanTha KawushalYa 🇱🇰 :
2026-09-04 19:39:00
2
laknidhu
laknidhu :
තෙරැවන්සසරනඉ🙏🙏🙏🙏🙏මැනිකටදිර්ගායුසනිදුක්නීරෝගිසුවයලැබෙවා
2026-09-04 14:47:37
1
dilshanpchathu6
dilshan premachandra :
Ldr Confidence
2026-09-04 16:25:15
1
jayamitheditz
Jayamith🫆🍃 :
koheda oya
2026-09-04 14:33:38
1
To see more videos from user @avishka.prabath22, please go to the Tikwm homepage.

Other Videos


About