@dilzeditz_: ~ ගුණයෙන්, ප්‍රඥාවෙන් සහ සිල්වත්කමින් උන්වහන්සේට වඩා උසස් කිසිවෙක් මේ මුළු විශ්වයේම නැත.. තිලෝකවාසී සැමගේ නමස්කාරයට පාත්‍ර වන ඒ අසමසම සම්බුද්ධ තේජස! 🌸🙏🥺 (පිළිමයක් තුළින්වත් භාග්‍යවතුන් වහන්සේගේ සැබෑම රූපය මතුකළ නොහැකියි. ඒ අසමසම බුද්ධ ශ්‍රීය හෝ අසිරිමත් ශ්‍රී මුඛ මණ්ඩලයේ ලක්ෂණ සම්පූර්ණයෙන් මවාපෑමට තාක්ෂණයටවත් නොහැක. AI වීඩියෝවල දන්තධාතූන් මතු වෙමින් කතා කරන ආකාරය පෙන්වූවත්, උන්වහන්සේගේ සැබෑ ස්වභාවය එය නොවන බව දනිමු. මෙම උත්සාහය කිසිදු අයුරකින් උන්වහන්සේට අපහාසයක් කිරීමට නොව, ඔබ සැමගේ සිත් තුළ ඒ උතුම් රූප ශ්‍රීය සිහිපත් කරමින් අචල ශ්‍රද්ධාවක් ඇති කිරීමේ නිහතමානී අරමුණින් පමණි... 🙏✨☸️ ) ~ There is no one in this entire universe superior to Him in virtue, wisdom, and morality.. That incomparable splendor of the Fully Enlightened One, who is worthy of the veneration of all beings in the three worlds! 🌸🙏🥺 (Even through a statue, the true form of the Blessed One cannot be captured. Not even technology can fully recreate that peerless radiance of the Buddha or the wondrous features of His sacred countenance. While AI videos may depict speech with visible teeth, we know that is not His true nature. This endeavor is by no means intended to disrespect Him, but solely with the humble intent of invoking an unshakeable faith in your hearts by remembering that sublime majesty..🙏✨☸️) #buddhism #compassion #dhamma #nonviolence #buddhist
Sʜāᴋʏā Pʀīɴᴄᴇ 🪷
Region: LK
Wednesday 02 September 2026 11:29:10 GMT
Music
Download
Comments
Rivindu Ranjaka :
ඇඩුනා දෙයියනේ ඇඩුනා ඔබ වහන්සේගේ පාදයුග්මය ලග වැතිර පාද පද්මය සිප වන්දනා කරන්න තිබ්බනම් ❤️🙏
2026-09-02 16:42:12
9
Nandani Priyanka :
භාග්‍යවතුන් වහන්සේ කිසිවෙකුට සමකල නොහැකි. අසම සම වන සේක 🙏🙏🙏🙏🙏🙏හරිම ලස්සනයි වීඩියෝ එක.. තුනුරුවන් සරණයි
2026-09-02 18:45:05
1
Amashkaveesha_27 :
උතුම් වූ බුදුසරණ යමි 🤍
2026-09-02 18:18:45
4
chamath shalinda 🧿 :
තෙරුවන් සරනයි
2026-09-03 00:35:02
0
Peaceformind :
Heduwe komd🥹.cupiri ek💗🙏
2026-09-02 14:40:11
3
Shahen sadharu :
digatama Ona
2026-09-03 01:05:36
0
Samantha :
Siddartha Gautama was the greatest man to ever walk this earth...fact 🙏🤍🙏
2026-09-02 21:18:21
0
Oshan Iroshana :
siyalu kelesun nasu heyin Mage swamee bhagyawath samma sambudu budu rajanan wahanse siyalu minisunge,deiyange,brahmayange wadum pidum walata sudusu Wana seka.🙏🙏🙏🙏🙏🙏
2026-09-02 13:32:40
1
🙏DILShan🇦🇪 :
bs
2026-09-02 17:20:12
1
Roshi 🌟💝 :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-02 12:04:04
1
🎵THANU_Official🎶🇱🇰 :
🙏🙏🙏🙏🙏
2026-09-02 12:31:51
1
😈😈 반티아🇰🇷🇰🇷 Bantiya 😏😏 :
🙏🙏🙏🙏
2026-09-02 12:51:31
1
shashen vishwa 🇱🇰🇰🇷 :
🙏🙏🙏
2026-09-02 12:14:52
1
SENI _X-⚡️ :
🖤🖤🖤
2026-09-02 11:50:52
0
To see more videos from user @dilzeditz_, please go to the Tikwm
homepage.