@maligavila: රාජපූජිත ඓතිහාසික මාලිගාවිල රජමහා විහාරයේ වාර්ෂික බිනර මහා පෙරහර මංගල්‍යය මේ දිනවල අතිඋත්කර්ෂවත් අයුරින් වීදි සංචාරය කෙරේ. ​සැප්තැම්බර් 01, 02 සහ 03 යන දිනයන්හිදී පැවැත්වෙන මෙම උතුම් පුණ්‍ය මහෝත්සවය දැකබලාගෙන ආශිර්වාද ලබාගැනීමට ඔබ සැමට බැතිබරව ආරාධනා කරමු! 🙏 ​මෙම ඓතිහාසික හා සංස්කෘතික මංගල්‍යයේ අභිමානය සමස්ත දේශයටම සමීප කිරීම වෙනුවෙන් සුවිශේෂී මාධ්‍ය දායකත්වයක් ලබාදෙන TV දෙරණ නාලිකාවට අපගේ හෘදයාංගම ස්තූතිය සහ පුණ්‍යානුමෝදනාව මෙලෙස පිරිනමන්නෙමු. 🪷 ​© Maligavila Rajamaha Viharaya 🌐 www.maligavila.com ​#Maligavila #MaligavilaRajamahaViharaya #BinaraPerahera #TVDerana #Wellassa

Maligavila Rajamaha Viharaya
Maligavila Rajamaha Viharaya
Open In TikTok:
Region: LK
Wednesday 02 September 2026 11:59:21 GMT
421
65
1
3

Music

Download

Comments

thimira133
THIMi*_rA :
🙏❤️
2026-09-02 12:41:06
0
To see more videos from user @maligavila, please go to the Tikwm homepage.

Other Videos


About