🎼Manjula dilshan :
මං ආදරයක් බලාපොරොත්තුවෙන් කාලයක් හිටිය, ඒත් මට කාගෙන්වත් අහන්න බැ, මට confidence නැ, හේතුව, මම කොටයි කැතයි සල්ලි නැ, කොල්ලෙක්ගෙ පෞර්ශය කඩන් වැටෙන්න පුලුවන් හැම දෙම මට තිබ්බ, ඒත් හැම වෙලෙම මටත් ආදරෙ කරන්න බලාගන්න කතා කරන්න කෙනෙක් හිටියනම් කියන අඩුව හැම වෙලෙම දැනුන, ඒත් මට අර අඩුපාඩු එක්ක කාගෙන්වත් අහන්න බැ, කාලයක් එක්ක යද්දි කෙල්ලෙක් අහම්බෙන් හරි හම්බෙල කතා කරන එකත් හෙනම uncomfortable උනා, මට ආදරෙ කියන එකත් කිසිම ෆීලින් එකක් නැති දෙයක් උනා, හම්බෙනකල් බලාපොරොත්තු තියන් ඉදල කවදාවත් හම්බුනෙ නැති උනාම එ හැම දෙම එපා උනා,දැන් ආදරෙ කියන දෙ මට දැනෙන්නැ, ආදරෙ හම්බුන අය පරිස්සමට ආදරෙ විතරක් කරන්න, නැතිකරගන්න එපා ඔයාලට ආදරෙ හම්බුනෙ ඔයාලගෙ පිනකට, සමහර විට මම වගෙ කවදාවත් එ වෙ ලැබෙන්න සුදුසු නැති අය ගොඩක් ඇති, එ අතින් උබල ගොඩක් වාසනාවන්තයි 😊
2026-09-02 13:49:36