Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@_dula_official__: කලකිරීම් ජිවීත වලට එන්න හොද නැහැ 🥹❤️🩹 #viral #1millionaudition #emotional #quotes #tiktokpageforyou
✗ 𝐃𝐔_ලා 🌪️❞
Open In TikTok:
Region: LK
Wednesday 02 September 2026 12:31:00 GMT
131442
12116
111
736
Music
Download
No Watermark .mp4 (
0.46MB
)
No Watermark(HD) .mp4 (
0.44MB
)
Watermark .mp4 (
0.73MB
)
Music .mp3
Comments
× Ra_sh 💥💦" :
පිටින් හිනා වෙලා හිටියට ,ඇතුලතින් මැරෙන විදිහ දන්නේ ඒ වේදනාව විදින මිනිහා විතරයි 🥺😔
2026-11-23 21:13:32
0
𝑨𝒖𝒓𝒂 🐳🥀" :
සමහර වෙලාවට ජීවිතේ සිද්ධ වෙන දේවල් එක්ක තමන් ගැනම කලකිරීමක් ඇති වෙනවා තමන් කරපු දේවල් ගැන තමන් ගත්ත තීරණ ගැන තමන්ගේ ජීවිතේ ගැනම හිතලා හිතලා හිතට මහන්සියි කවුරුත් නොදන්න තරම් දුකක් හිත ඇතුළේ හිර කරගෙන හැමදේම හොඳින් වගේ හිනා වෙලා ඉන්න එකත් ලේසි නැහැ ඒත් කවදාවත් තමන් ගැනම කලකිරෙන්න හොඳ නැහැ මොකද ජීවිතේ හැමෝම අපිව තේරුම් ගන්නෙත් නැහැ අපි බලාපොරොත්තු වෙන දේවල් හැමදාම ලැබෙන්නෙත් නැහැ ඒ නිසා හැමදේකම වැරැද්ද තමන්ගේ කියලා හිතන්න එපා අද මට මාවම එපා වෙලා තිබුණත් මම තවමත් මගේ ජීවිතේ අත්හැරලා නැහැ මොකද මට තවමත් මම වෙනුවෙන් ජීවත් වෙන්න හේතුවක් හොයාගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා ❤️
2026-09-16 07:04:39
11
විසේකාරයා 😎😎💔 :
ehema una hama welawakama kale man magenma pali ganna eka
2026-09-24 11:55:52
12
꧁༺༒𝔖𝔘𝔇𝔘💫 𝒩𝒪𝒩𝒜💫༒༻ ꧂ :
මෙ ගෙවෙන්නේ එ වගෙ දවස්.මටම මං ගැන දැන් කලකිරිමක් ඇති වෙලා තියෙන්නේ. 😌🥺
2026-10-08 12:53:23
2
◂◂ෂෙ͟ ̶̶̶̻͟͞͠✦හානී̶ ͞⃢🌸⃘̬ٜٜٜ͠ :
ikmanin maril yanawanm 😪
2026-09-22 02:51:21
2
සුමී | சுமி | Sumi :
ඇත්ත එතකොට තමන්ට තමන් කවුද කියන්නවත් මතක නැති වෙනවා ❤️🩹
2026-09-17 19:51:25
6
𝗖 𝗛 𝗔 𝗧 𝗛 𝗨 𝗥 𝗔 🦥 • :
පිටින් හිනා වෙලා හිටියට ,ඇතුලතින් මැරෙන විදිහ දන්නේ ඒ වේදනාව විදින මිනිහා විතරයි 🙂
2026-10-11 15:26:24
2
I K W :
නොමැරි මැරුන ජීවිත ගත වෙන විදිය . කිසිම හැගීමක් නැති ගැහෙන හදවතක් ඇති නමුත් ඇවිදින මලකදක්. ලෝක දෙකක අතරමන් වුන , ජීවිතයක එක්ක සටනක්. තමන්ට තමන්වම එපා වුන ,තමන්ට තමන් ගැනම පවු කියන හැගීමටත් එහා ගිය මූසල වේදනාකාරී තනිකම පිරුනු ජීවිතය. කිසිම වේදනා කාරී හැගීමකට කිසිම වෙනසක් නොපෙන්වා ගල් ගස් වගේ ගෙවන ජීවිත. .. මේ වගේ ජීවිතක් කිසිම කෙනෙකුට උරුම නොවේවා. මේ සෙරම පිරුනු එකම හැගීමක් තුලි හටගන්න ඒ භයානක වචනය වේදනාවෙ උපත. දුකට සමාන පදය .. ආදරය. 🙂🤍💯
2026-10-21 15:06:09
1
Chrreezy 🐲🏍️ :
මම නිසාම පණ වගේ ආදරේ කරපු කෙනාව මමම නැති කරගත්තා 🙂💔 ඉතින් මං ගැනම කලකිරිමක් එන එක සාදාරණයි
2026-10-05 17:17:27
1
𝗩 𝗜 〽️ 𝗨 | විමූ ☆ :
Background video eka denawada..🙂
2026-10-08 12:30:55
1
🥰🥰🥰🥰🌹 officail 🥰 :
මට දැන් මාවත් එපා
2026-09-20 13:31:18
0
Dassa😈 :
අන්තිමට තමන්ට තමන්වත් නැති වෙනවා ❤️🩹🥺
2026-09-18 18:39:40
1
Milan Fernando :
dukak wedanawak Kiya ganna Bari deyak tiyee nam kiyanna wachanayakin hoo udauwak karanna puluwan Wei.
2026-09-23 11:23:59
0
NILUSHA🥀 :
Math 🥹
2026-09-15 12:43:32
2
maadavi_💓 :
mn matama waira karanawa e tharamata mata mawama epa wela thiyenne 😖❤️🩹🥺
2026-10-27 16:25:35
0
UVINDU Jayawardana 💯 :
❤️🩹
2026-09-17 11:21:01
1
Gayan vishvalnka :
😔❤️
2026-09-16 09:42:32
1
Daxter_10R :
2026-10-29 00:38:42
0
chutyy😘 :
😔💔:මෙ ගෙවෙන්නේ එ වගෙ දවස්.මටම මං ගැන දැන් කලකිරිමක් ඇති වෙලා තියෙන්නේ. 😌🥺
2026-10-14 08:47:57
0
Nethuka Nimsith :
mata hitheawa bn ai ipadune kiyala
2026-10-20 16:13:49
0
chanuka🙂 :
matath ane😔💔
2026-10-16 17:12:11
0
✨👻A😮💨Y🎶E😎S❤️H🎶💕 :
රැයවල් කියක් නං මං මගෙන් මං පලි අරන් ඇද්ද
2026-10-27 14:20:29
0
❤️🩹 “ :
Mata dan mawath epa wela 💔😭
2026-11-24 04:47:41
0
🅂🄼 🄼🅄🅂🄸🄲 :
එහෙම වෙලා තියෙන්නෙ
2026-10-30 11:22:46
0
ᴅᴇᴡ ᴛʀᴀɴꜱᴘᴏʀᴛ 🤍 :
2026-11-20 08:48:20
0
To see more videos from user @_dula_official__, please go to the Tikwm homepage.
Other Videos
The water is warm, lights never turn off. No exits 🛟 #dreamcore #poolrooms #backrooms #liminalspaces #weirdcore
この時期にぴったりな可愛いスウェット🤎最近の朝のお散歩コーデ。茶色に水色っていうたまらん配色に大きめシルエットがかわいすぎる @codegraphy_jp #CGP #秋コーデ
#الشعب_الصيني_ماله_حل😂😂 #500k #souky
#CapCut
Sau bước make up đó #keochuottoc
Lá thư số 15 :" Nếu cá khóc, biển có biết không?"#podcast #motivation #hieusach2003
About
Robot
API
Legal
Privacy Policy