@punsara_quotes: හිතේ තියෙන හැමදේම එක පාරක් හරි කියලා නිදහස් වෙන්න තිබුණා නම් හොඳයි කියලා වෙලාවකට හිතෙනවා… ඒත් හිතේ තිබුණු ආදරේ වචන කරලා කියපු දවසේ ඉඳන් අද වෙනකල් ඒ වචනම මගේ හිතට බරක් වෙලා. කෙනෙක්ට ආදරේ කළා කියලා පසුතැවෙන්න ඕන නෑ කියලා හිත හදාගන්න හැදුවත්, ඒ ආදරේ නිසා නින්දක් නැති රෑවල් කොච්චර ගෙවිලා ඇද්ද කියලා දන්නේ මම විතරයි. හිත වෙන දෙයක් ගැන හිතන්න හදලා අන්තිමට නින්දට ගියත්, හීනෙකින් හරි ඒ මතක ආයෙත් එද්දි උදේ වෙනකල් හිත ඇතුළෙන්ම අඬනවා වගේ දැනෙනවා. කවදාවත් මගේ වෙන්නෙ නැති කෙනෙක් ගැන. ඇයි මං මෙච්චර ආදරේ කළේ කියන ප්‍රශ්නයට අදටත් මට උත්තරයක් නෑ. අතහැරලා දාන්න හිතුවත්, හිතට හුරු වුණු කෙනෙක්ව මතකයෙන් මකා දාන එක එච්චර ලේසි නෑ. දැන් කිසිම දෙයකට කලින් වගේ ආසාවක් නෑ… හිතේ තිබුණු සතුටත් ටික ටික නිහඬ වෙලා වගේ. කෑ ගහලා අඬලා හිත සැහැල්ලු කරගන්න තරම්වත් හයියක් නැති වෙලාවල් තියෙනවා. ඒත් තාමත් හිත ඇතුළේ එකම ප්‍රශ්නයක් විතරක් ඉතුරු වෙලා… “මගේ වෙන්නෙ නැති කෙනෙක්ට මං ඇයි මෙච්චර ආදරේ කරන්නේ ❤️‍🩹 #punsara_edits #whatsappstatus #iwasaidamanda #tiktok #lyricsvideo

𝑃𝑢𝑛𝑠𝑎𝑟𝑎! 🌙.
𝑃𝑢𝑛𝑠𝑎𝑟𝑎! 🌙.
Open In TikTok:
Region: LK
Wednesday 02 September 2026 13:39:01 GMT
8357
987
21
12

Music

Download

Comments

_yenu_viyara_
Miss.lonely!!🎀 :
Caption 😭❤️‍🩹
2026-09-02 14:26:00
2
saiyara_sky
S 💋☁️ :
ගිය දාම ඔහු ඈ හා ඉගිල්ලී හොරෙන්!💔
2026-09-02 17:11:47
0
thisara_quotes
𝕿𝖍𝖎𝖘𝖆𝖗𝖆 : 🕷️ ! :
2026-09-02 17:15:37
0
chutii0074
❤️ චූටී ❤️ :
❤️‍🔥
2026-09-02 16:52:10
1
rw__lyrics
•𝗦𝗮𝗿𝗮𝗻𝗻𝗮☁️• :
🥰🥰🥰
2026-09-02 16:49:48
1
dew_200826
🎀"Dew "🙊❤️ :
♥️🕊️
2026-09-02 17:09:49
0
.pihuu
❤💋🌹 PIHUU 🌹💋❤ :
❤️
2026-09-02 15:23:10
1
owlydreams__
Owly🦉! :
❤️🫶🏻
2026-09-02 14:14:41
1
tharuwijesinghe17
THARU WIJESINGHE ✨ :
😩🖤
2026-09-02 13:49:26
1
nilakshi043
< NILAKSHI_🕊️🥀💘 :
🙂❤️‍🩹
2026-09-02 17:29:48
0
To see more videos from user @punsara_quotes, please go to the Tikwm homepage.

Other Videos


About