@heart_quotes15: 🤍🕊️……? #sinhalaquotes#fypp#foryou

heart_quotes15
heart_quotes15
Open In TikTok:
Region: LK
Wednesday 02 September 2026 14:57:12 GMT
238301
20143
146
1342

Music

Download

Comments

kavee_quote_0
𝐊𝐚𝐯𝐞𝐞🤍! :
Fb වලිනුත් මාව blok කරලා, tik tok වලත් blok කරලා, නම්බර් එකක්වත් ලග නෑ...අවුරුදු එක හමාරකින් දැකලත් නෑ...එහෙම zero contacts වලට ගියා කියලා අමතක කරන්න බෑ...අදටත් හැමදාම මතක්වෙන කෙනෙක් එයා...🥹
2026-09-04 09:40:22
1
gihan.avishka.kum
Black Boy...🇦🇪🖤💦 :
එයා මාව හැම එකකින්ම block කරලා එයා නම් ගිහිල්ලා zero contact වලට🙂❤️‍🩹🥀අනේ මට තාමත් යන්න බෑනේ මන් ෆේක් හදල එයා දිහා බලන් ඉන්නව 🥺💔❤️‍🩹දැනුනු මිනිස්සු ජීවිතෙන් යද්දි දැනෙන හැගීම කියන්න අමාරුයි
2026-09-03 15:30:54
0
sathsidu__i
𝙞𝙧𝙪𝙨𝙝 🪽 :
Zero contacts වෙලත් තාමත් බැරිනම් 🙂❤️‍🩹
2026-09-02 23:31:49
72
mahoda
SOLO Traveler ✈️🚹 [Ma Ho Da] :
අවුරුද්දක් වෙනව... අන්තිම වතාවට එපා කිව්ව වෙලේ හැරිල ආව... ඒ ආවත් හරි අද වෙනකම් දැකල නෑ. 💔
2026-09-02 16:39:31
157
_naksu2001
Sanu Pathirana 🩷🌸 :
Zero contact නෙමෙයි කෝමා එකකින් හැරි වෙන කිසිම දේකින් බෑ අපි ආදරේ කරපු කෙනෙක්ව අපිට අමතක කරවන්න, කරන්න පුළුවන් එකම දේ ඒ කෙනා තවදුරටත් නෑ කියන දේ අපි විසින්ම තේරුම් අරන් ඒ කෙනා නැතුව ජීවත් වෙන්න පුරුදු වෙන එක විතරයි🥺♥️
2026-09-03 08:13:23
17
sha._ni_
Shaa 🦋✨ :
මමත් දැන් අවුරුදු දෙකක්.Connection එකක් නෑ.ඒත් අමතක වෙන්නෙ නෑ.අමතක කරන්නත් බැරි වෙයි.හැබැයි මම ඒ emotional pain එකෙන් move on උනා.මම කියන්නෙ කවුරුහරි කෙනෙක් breakup එකක් නිසා හෝ family issues නිසා suffer කරනව නම් ඒ ප්‍රශ්නත් එක්ක struggle කරන්නෙපා.පුලුවන් තරම් try කරන්න situation එක accept කරල move වෙන්න.ලේසියි කියල මම කියන් නෑ.අද හිතල හෙට කරන්න බෑ.මමත් එහෙම හිතල ඊලඟ දවසෙ ආයේ අඬපු දවස් තිබුනා.අපි වෙන කෙනෙක් නිසා අපේ ගමන අතරමග නැවතුනාට.ලෝකය නවතින් නෑ.ලෝකය ඉස්සරහට යනවා.අපි අතරමං වෙනවා.Let go of your problems and move on.
2026-09-03 06:46:00
31
s_a_n_d_u_2003
S_S✨ :
අවුරුදු දෙකකටත් කිට්ටුයි තාම ඇස් දෙකට දැක්කෙ නැ 🥺❤️‍🩹
2026-09-03 06:59:16
5
supun.tharaka60
හිතුවක්කාරයා.✨ :
අවුරුදු 3 ලව් එකක්. නැවතිලා දැන් අවුරුදු 4ක් වෙනවා. එයා දැන් ගොඩක් දුර ගිහින් හැබැයි මම තාමත් නැවතුන තැනම ඉදන් බලන් ඉන්නවා❤️‍🩹
2026-09-03 17:12:58
6
lawan.waakpathi
Lawan Waakpathi :
ඇත්ත. numbers delete කරලා දැම්මට පස්සෙ පට්ට නිදහසේ ඉන්නෙ❤️‍🩹 එයාව කොහොමවත් වෙන social media වලින්වත් හොයන්නෙ නෑ. ඒක ඇත්තටම මනසට නිදහසක් 😇
2026-09-03 16:02:26
1
nawodew1
D~E~W~❤️~🌼 :
අවුරුදු 2ක් Zero contact ඉන්නෙ ඒත් එදාටත් වඩා අද ඒ මතක හිත රිද්දනවා.🥺
2026-09-03 09:10:48
1
itzidu____
말샨__ 🐬❄️ :
කියන තරම් ලේසි නැ 🥰🤗
2026-09-03 03:42:39
12
ash_adikari
ash_adikari :
මන් හිතන්නෙ නෑ zero contact වලට ගියා කියලා හිතට තදින්ම දැනුන ඒ කම්පනය අමතක වෙයි කියලා මමත් උත්සාහ කරනවා තාම බැරි උනා 💔
2026-09-03 16:13:10
4
nimeshi_8
Nimee🍄🤍 :
Ekma office eke hamadama dakinkot 🙂💔
2026-09-02 18:28:39
14
ruwantharu4
Ruwan & Tharu :
සම්පූර්ණ වීඩියො එක බලන්නෙ කොහොමද
2026-09-03 01:25:07
0
amandadilshani6
D...🦕💗 :
අවුරුදු දෙකක් 🙂💔
2026-09-03 13:27:55
1
div_girl5
Sonali Divyanjalee :
කොච්චර උත්සහ කරාද අමතක කරන්න ඒත් මතක් වෙනවා..🙂❤️‍🩹
2026-09-02 17:23:06
6
potter_864
⚯͛ MR ᴘᴏᴛᴛᴇʀ |🧙‍♂🇦🇱 :
අමතක කරන්න අවශ්‍යතාවයක් නැහැ 💗 මැරෙනකම් මතක තියාගන්නයි ඔන 💗 මොකද ඒ තමයි මගේ ලස්සනම දවස් 💗
2026-09-02 21:40:17
6
ashboyrx
Arosha Wijesekara 🇦🇪 🇱🇰 :
kohomada deiyane echcharatama adare karapu kenekwa amathaka karana thanata hitha hadaganne🥺
2026-09-02 18:39:39
4
ahinsa329
Ahinsa Udyoogi 🇱🇰 :
අදට මාසයයි හරියටම 🙂💔
2026-09-02 18:19:16
4
ashinsananethmini48
𝓐__🐼🍒🤍🥀 :
ඇත්ත ඒකනම් 🙂 ඒ දේවල් නොබලා ඉන්න පටන් ගත්තම ඒ හැගීම මටත් නොදැනිම නැති උනා 🙂
2026-09-03 03:41:26
1
chandima1965
chandima :
eka atta hariyatama hari konda pana thiyenna oni pirimiyej unama onama.theeranayak ganna... awruddai masa ganak iwasuwa eth hadune na ada eyage kiyana hama.deyakma mage 4n ekenma.ain karala hamadema maru kara... man hithanne thawa sathiyak masayak.awruddak.adai eth mata waradenna thiyana ida.adui... man dinai eya nathuwa adarei mage laga nathath eyata hariyanna oni
2026-09-03 06:28:35
1
aravinda.lakmal0
hithumathe jeevithe :
eya gihilla dawas 20k wenawa thawatath ne
2026-09-02 15:25:13
2
lakshithaprabod70
🦋⃝❉⃟lakiya❤️⃟👿 :
mokkd me program eka?
2026-09-04 15:26:19
0
To see more videos from user @heart_quotes15, please go to the Tikwm homepage.

Other Videos


About