@meenaas.journey: මේ බෝංචි එක නම් පිස්සුවක් 🥹 මම කාලා තියන රසම විදිහක් 😋 #foryou #viral #beansrecipe #EasyRecipe #srilankanfood

Meenaa's journey
Meenaa's journey
Open In TikTok:
Region: LK
Wednesday 02 September 2026 15:01:35 GMT
644141
28582
172
3878

Music

Download

Comments

travelwiththomas5
SD.THOMAS 🇫🇷 :
අල රසයි ඊට වඩා 😄හැබැයි අල හීනියට කපන්න ඕනා
2026-09-04 20:32:24
2
sandu4616
Sandu 🥰💖 :
බන්ඩක්කා වලටත් බිත්තර දලා හැදුවම පට්ට රසයි 😋👌
2026-09-06 06:41:23
8
dp.store93
DP බජට් STORE :
ලීක්ස් වලටත් මේ විදියට හදලා බලන්න.. 😍👌
2026-09-05 03:33:16
4
0_l_a_k_s_h_a_n_0
LAKSHAN 🇲🇾 :
හැමදාම බෝංචි 😂
2026-09-05 17:57:35
1
madushisarangi
madushi❤️ :
මට තේරෙන්නෑ මෙහෙම හදන කෑම එකක්ට කෙලින්ම බිත්තර කඩලා දාන්න තරම් බිත්තර විශ්වාස කරන්නේ කොහොමද කියලා 😁
2026-09-06 05:29:42
3
jayanicj4
JC Jayani🌻🤍 :
Nice dr🫶 Try for carrots too🥰
2026-09-05 16:13:57
1
_cheezy_.boy_
S H A N ❗️ :
බෝංචි මෙහෙම හැදුවොත් වමනෙ යයි හැම දාම😁
2026-09-05 14:20:10
8
saku_.sm
𝓢𝓪𝓚𝓾..𝓝𝓲 🌈🌻 :
ඔය විදිහටම දඹල හැදුවමත් මාර රසයි❤️
2026-09-03 17:11:20
31
sumudu.sumathirat
Samuel :
විනාඩි පහලොවක් බෝංචි ලිපේ තිබුනම කොලපාට නැතිව යනවා නෙ..🥺
2026-09-06 06:05:56
3
.vinu24
VIПЦJΛ 💖 :
ඕකට බත් ටිකක් දෑවා නම් ෆයිඩ් රයිස් එකක්😂
2026-09-05 14:22:04
3
sachithrandika1
Sachith Randika742 :
super..😋👌❤
2026-09-06 05:43:56
1
_rupe_0_l
Navee_Dil :
සීනි පොඩ්ඩක් දාන්න pinch 👍
2026-09-05 12:43:43
1
hakmana.mahesh
☠️mathara☠️☠️mahesh☠️ :
kanna bane rasa wadiy 🥰🥰
2026-09-05 13:58:52
1
madhu.kavi01
Madhu Kavi :
hi
2026-09-05 08:38:59
1
sachinimandrini95
sachinimandrini95🪬✨️🧿 :
yuk
2026-09-05 18:51:39
1
usersudu89211
🐼"<Ⓢ💓Ⓜ>"🐼 :
Nice
2026-09-04 15:13:32
1
adikari121
user1037435122425 :
2026-09-04 14:46:17
1
hsaafir.s
H.SAAfI :
super
2026-09-04 09:39:31
1
zaara_girl8
^~Zaara_girl ~^🥰✌️ :
මමත් හැදුවා ඔහොම... මාරම රසයි 😋😋😋
2026-09-05 07:07:00
1
kamala.kumari87
Kamala kumari :
2026-09-04 13:50:56
1
chathu.chathu581
Chathu Chathu :
රස patai. හදල බලන්නම් අනිවාර්යයෙන්ම 😘😘😘
2026-09-04 06:59:25
2
methu8677
Methu :
බැදපු තුනපහ කියන්නෙ මස්කරිද තුනපහ බැදලද
2026-09-04 14:18:08
1
user365053745521mashi
🌾mashi 🌻 :
බන්ඩක්කත් එහෙම හදල රසයි.
2026-09-04 15:15:45
1
noty.chaby
noty chaby❤️😍😁 :
chikan dala hadala balanna aattama rasai
2026-09-02 17:24:52
4
kavindu8977
Kavindu :
අද බෝඩිමට ගිහින් රෑට හදල බලන්න ඕනෙ 🤭
2026-09-04 07:08:44
1
To see more videos from user @meenaas.journey, please go to the Tikwm homepage.

Other Videos


About