@newscenterlk: 'උඹ ගාව බඩු නැති වුනත් අපි ගාව තියෙනවා, DO ගහන්න අපි බඩු දානවා' ගන්දර පොලිසියේ වීරකමක් මෙන්න, මගේ මහත්තයව බොරු චෝදනාවලට ඇතුලට යැව්වා...
NewsCenter.lk
Region: LK
Wednesday 02 September 2026 15:12:55 GMT
Music
Download
Comments
Rhns Kumara :
දැන් මේක රටක් නෙවෙයි.. හුන්ඩුවක්..පුදුම කාලකන්නි ආන්ඩුවක්..පොලීසිය දන්නවා ඇමතිල ජනාදිපති එකෙක්වත් උන්ට විරුද්ධ වෙන්නෙ නෑ කියල..තුප්පහි ආන්ඩුවක් සහ පොලීසියක්..
2026-09-02 20:14:42
0
සුද්දා 😍 :
ගන්දර කියන්නෙ ජරාම පොලිසියක්
2026-09-02 15:56:39
67
Gayan Sanjeewa :
මෙවැනි නිලධාරීන්ට නැවත රැකියාව දෙන්න එපා
2026-09-02 17:11:44
43
🫣🪴🌏 ÷(D, 😔🌏 :
ජනාධිපති තුමනි එකම පොලිසියේ අවුරුදු ගණන් පොලිස්කාරයෝ තියන්න එපා මොකද හොර, බොරු වංචා පගාවට වැඩකරන අය සේරම පුරුදු වෙනවා අපේ ගමෙත් ඉන්නවා මෙහිම පොලිස් කාරයෝ කීයක් හරි අතට දීපු ගමන් මොන අපරාද කලත් නිදහස් කරනවා අපේ ගමෙත් කුඩු අයිස් වැහිවහැල මමත් කියන්නේ මේගැන සොයබලා කටයුතු කරන්න 🙏🥺
2026-09-02 20:56:23
1
AK :
මේ අපරාද වහාම නතර කරන්න ඕනේ.. මේවගේ දේවල් අද පොලිසියේ බොහෝ තැන්වලින් ඇහෙනවා
2026-09-02 19:01:05
7
S. L Hawa official :
මහනුවර කටුගස්තොට පොලිසියත් එහෙමයි ජනාධිපතිතුමනි පොලිස්පතිතුමනි
2026-09-02 19:32:32
1
Solar House481 :
පොලිසිය ගැන මොන කතාද මිනස්සුන්ට කරන අපරාද
2026-09-02 16:21:37
42
j.k :
මෙරජය පත්කර්රටෙ මිනිස්සූ මෙවගෙපොලිස් අපරාධ අසාධාරන දිගින් දිගටම මිනිසූන් ට විදවන්නද මෙවැඩහොය බලන්නැතිව වැඩ කිරිමෙන් මිනිසූන්ට රජයකෙර්හි කලකිරිමක් ඇතිකරවිමටද
2026-09-02 20:31:18
1
sasanka :
පොලිසියේ ඉන්නේ අමුම හොරු... මුන්ට නීතියක් නැද්ද 😡😡😡
2026-09-02 18:08:42
10
Apsara ❤️🍂🍃✨🫧 :
ගන්දර ඉනනෙ ජරා පොලිසිය
2026-09-02 16:34:07
29
Udayanga :
ඇත්තටම ඇයි පොලිසිය මෙිහෙම කරන්නේ
2026-09-02 16:40:43
11
Hash :
මගේ තාත්තා පොලිස් නිලධාරියෙක් වෙලත් මෙහෙමම දෙයක් මටත් උනා අදටවත් මට කිසිම දේකින් සාධාරණයක් උනේ නෑ තාමත් දැන් අවුරුදු 2ටත් වැඩී...... ලංකාව පොලීසියට සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත සෙල්ලමක්... නීතිය රකින්න ඉන්න වග කිවයුතු අයමයි නීතිය අතට අරන් වැරදි කරන්නේ.... අප්පිරියයි... පොලීසිය 2024 අවුරුද්දේ හිටපු හක්මන පොලිසිය තමයි මට උන හැමදේටම වග කියන්න ඕන..... නීතිය අන්දයි 💔🙏
2026-09-02 17:01:01
13
s a m :
ඇත්ත කතාව. අපේ. ලමයාටත්. කීවා. එහෙම
2026-09-02 17:17:06
2
Jani Archana :
පොලිසිය ඔය වැඩේ කරනවා..ඒක ඇත්ත.
2026-09-02 17:15:22
5
🥰madu herath🥰 :
ඔය දේම තමා මගේ මහත්තයාටත් උනේ විලච්චියේ පොලිසියේ උන්ගෙන්....5ස් දෙනෙක් එකතු වෙලා ගහපු ගේමක්...හෙනම ගහනවා ඔකුන්ට...දරුවො දෙන්නත් එක්ක මාර දුකක් විදින්නෙ...ගමේ මිනිස්සු පෙත්සම් ගහලාලු අපි බිස්නස් කරලා සල්ලි හමබකරනවා කියලා......යුනිෆොම් එක නැතුව හිටියානම් හරි....හෙනම ගහනවා....🥺💔
2026-09-02 16:20:30
11
SN•°•niduvavidu :
වැරදි කාරය හරියට හොයාගන්න බැරි උනාම හැම මනුස්සය දිහාම සැකෙන් බලන්නෙ ඒකයි ප්‍රශ්නෙ...
2026-09-02 18:35:39
1
Dilan Mahesh :
කාසියේ දෙපැත්තම බැලිය යුතුයි...
2026-09-02 17:41:31
1
priyaperera17 :
ඇත්තටම,වැරදි,කරන මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයොත් ඔය වගේ රඟනවා ඒකෙන් මුළු,රටේම දරුවන්ගේ ජීවිත විනාශ වෙනවා ,ඔයාලා,වරදවා,ඉතින්,එපා එම, කරන්න මොකක්ද,එතුව,
2026-09-02 19:59:07
0
rbsampath :
මෙවට වහම නිතිය කියත්මක කරන්න එ මිනිස්සුන්ට දුක් දෙන්නැතිව🙏🙏🙏
2026-09-02 16:55:42
10
😘💖dinu💖💖 :
lankawata den police yak ona ne
2026-09-02 16:01:02
5
SL Tiktok Comadiy වයිටි 😁😁 :
රටෙ නිතිය බල්ලට ගිහින් දැන්
2026-09-02 16:44:23
2
❤️sl nethu&nethu❤️ :
ඒකනි පොලිසියේ කියන්නේ 😁😁
😂මෙහෙත් ඔහොමයි😂
2026-09-02 16:33:05
3
Ashokahe Weerasing :
මේවට නං අහුවෙන්න එපා පුතේ
2026-09-02 16:11:56
3
Dharmasiri Kapurubandara :
අනුරගෙ වැඩ තමයි ඉතින්
2026-09-02 18:44:51
0
Suddha@69 :
ඔවුන් මේ වගේ දේවල් කරන්නේ ඇයි?
යමක් බලෙන් ලබා ගැනීමටද නැතහොත් ඔවුන් වෙනුවෙන් තබා ඇති ඉලක්ක සපුරා ගැනීමටද?
2026-09-02 16:51:30
4
To see more videos from user @newscenterlk, please go to the Tikwm
homepage.