@retunelk: සිහින දෙව්දුවෙ ඔබට තුන් ලොවේ. පව්ලෙ තුන්දෙනා එක්ක ප්‍රියංකර පෙරේරා කළාකරුවාණනි ඔබට සුභ ගමන් ! ගායනය දිල්මින් සහ ප්‍රියංකර පෙරේරා ගී පද - කරුණාරත්න අබේසේකර සංගීතය - එම්.කේ.රොක්සාමි #priyankaraperera #dilminperera #sihinadewduwe #MusicReels⁠ ⁠#SinhalaMusic⁠ ⁠⁠ ⁠

ReTune
ReTune
Open In TikTok:
Region: JP
Wednesday 02 September 2026 15:49:56 GMT
205619
18943
323
414

Music

Download

Comments

user461046105403
දිල්රැක්ෂි :
හිත.ට.පුංචි.දුකක්.දැනුනා
2026-09-03 19:40:08
1
chan1975abgmail.com
a.d.a.chandrani :
දිල්හානි තරමි ලස්සන නිළියක් මම දැකලා නැ
2026-09-03 08:55:05
396
user3737563350581
user3737563350581 :
දිල්හානි හිනාවෙන ලස්සන
2026-09-03 06:04:29
116
senuthenu
darshani gunarathna🇮🇹♥️🇱🇰 :
ගැහැනියෙක්ට ඔයිට වඩා සතුටක් කොහෙද ❤️❤️❤️❤️
2026-09-03 10:53:13
58
shani.jayasekara0
★[♥️᭄🧚S͎h͎a͎n͎i͎࿐🕊️]★ :
මේ දිල්හානි මැඩම්ගෙ පුතාද
2026-09-03 03:17:33
67
thushani.priyangi4
🇱🇰තුෂානී🇱🇰 :
මම ආසම නිලිය..තෙරැවන් සරනයි දීර්ඝ ආයුෂ පාර්තනා කරනවා .❤❤❤
2026-09-03 22:39:52
13
asoka.suwarnaseli
Asoka Suwarnaseli :
දිල්හානි කියන්නෙ මං ආ සම නිළිය♥️♥️♥️
2026-09-03 20:17:06
5
champasiromina1gm
අම්මගෙ පණ. ශාන් පුතා :
දිල් හානි මැඩම් තරම් ලස්සන නිලියක් මමනම් දැකල නැ
2026-09-03 23:09:56
6
geethanjaleemonika
_Geetha_123 :
මං ආසම නිලියක් දිල්හානි අසෝකමාලා .වාසනාවන්ත අම්මා කෙනෙක් ආදරනීය බිරිදක් බුදු සරණයි ❤️❤️
2026-09-03 15:50:27
20
hiruz_boy__
Lahiru_🧗‍♂ :
දිල්මින් 🩷
2026-09-04 01:28:43
1
asanka.manimekala
මනිමේකලා 🌹🌹 :
Lassanata adaren jiwath una
2026-09-04 05:44:50
1
vinu8374
විනූ❤️‍🩹❤️‍🩹🇱🇰🇱🇰 :
දිල්හානී කියන්නෙ හරිම ලස්සන නිලියක් කට හඩත් ලස්සනයි ❤️🥰
2026-09-04 07:06:01
3
nuvi_girl113
𝚉𝚘𝚢𝚊_𝚏𝚎𝚛𝚗𝚊𝚗𝚍𝚘🌸🤍 :
කොච්චර බැලුවත් එපා වෙන්නෑ❤️
2026-09-03 05:03:04
18
asanka.sagara6
ඔයාට ආදරෙයි :
❤️තෙරැවන්❤️සරණයි❤️ඔබටත් ❤️
2026-09-04 01:45:00
1
user30029702870616
user30029702870616 :
හරි ලස්සනයි පුතා බුදුසරණයි🙏🙏🙏🙏
2026-09-04 05:04:20
1
.beautiful786
Dill❤️ :
එයා රිතික් රෝෂන් වගේ🥰♥️♥️
2026-09-02 22:42:59
35
piumi_madushikaa
🤍 𝙿𝚒υ 🕊️ :
Qeen 👸👑❤️එයා ඒ තරම් ආඩම්බරයකින් ඉන්න තරමට එයා ඒ තැන හදලා. ආදරෙයී.🥰
2026-09-03 19:08:42
7
tharindudanushka504
YOURPAGE 😊 :
අපි පොඩි කාලේ දැක්කා වගේමයි දිල්හානි නැන්දා ,❤️එයාගේ ලස්සන ❤️❤️
2026-09-02 18:35:26
23
srikanthi40
Srikanthi :
anee manda meeva dakiddi jeevithyka hati...🙏🥲💐
2026-09-03 05:27:01
5
manike594
Manike manike :
තාත්තගෙ ගමන යන්න පුතේ මමරසිකයෙක් තාත්තා අමිමා ඔයාට ගමනක් යන්න හදලනෙ පුතේ ඉපදෙනවා නැති වෙනවා ආදරෙයි
2026-09-03 07:52:10
5
thamarakumari46
Thamara kumari :
🙏
2026-09-04 07:55:02
1
abudhabirunner
abudhabirunner :
🥰🥰🥰🥰
2026-09-03 18:37:06
1
anil.priyantha427
Anil Priyantha :
[Sticker]
2026-09-04 07:00:58
1
user31751963510427
priya :
2026-09-04 06:27:06
1
To see more videos from user @retunelk, please go to the Tikwm homepage.

Other Videos


About