@feel_wenuu: කවදාවත් වෙදනාවක් දෙන්න එපා ආදරයෙදි🤍!” . . . #feel_wenuu #goviral #sinhalawadan #sinhalaquotes #fyp

𝓦𝓮𝓷𝓾 ᥫ᭡
𝓦𝓮𝓷𝓾 ᥫ᭡
Open In TikTok:
Region: GB
Wednesday 02 September 2026 16:36:17 GMT
215356
25354
254
2871

Music

Download

Comments

ruchitharuwanmina
ruchitharuwanmina :
මටඑහෙම කරාට.එයාට එහෙම වෙන්න එපා කවදාවත්ම 🙏
2026-09-03 15:13:22
98
janiyha06
Janiyha ❤️🐼🥀................ :
මට මේ දේ කියන්නම හිතෙන දෙයක්🙂💔...... ටික කාලෙක ඉදන් එයාගේ ලොකු වෙනසක් දැනෙනවා දැන් දවස් තුනකට හතරකට විතර කලින් මන් වැඩට ගිහින් ඇවිත් නාලා කාලා ඉදියා ඒ ඉන්නකෝට එයා එක්ක මැසේජ් කරන්න බැරි උනා මට නින්ද ගියා🙂💔 තව දවසක් එහෙම උනා🙂 ඊයේ රෑ මන් වැඩ ඇරිලා ඇවිත් මැසේජ් කරා නාන්න කලින් නාන්න යනවා කියන්න ඒ වෙලාවේ ටිකක් රණ්ඩු උනා එයා බොරු හේතුවකට 🙂💔 දෙන්නත් එක්ක ඊට පස්සේ රණ්ඩු උනා රෑ මැසේජ් කරන්න හදනකොට හරියට මැසේජ් කරේ නෑ එයා නිදි මතයි කියලා හෙන අමුතුම විදිහකට මැසේජ් කරා එක පාරටම එයාට නින්ද ගියා මන් කෝල් ගත්තා 11.00 වෙනකම් ඒත් නෑ මැසේජ් ඔන්ලයින් එනවා යනවා 💔🙂 ඊට පස්සේ 19 වෙනිදා 00.02 ට මැසේජ් එකක් දැම්මා sory/Gn/by කියලා හැමදාම ඩේටා ඕෆ් කරන කෙනා එදා ඕෆ් කරේ නෑ ආයෙමත් මන් කෝල් ගත්තා 2.00 වෙනකම් ඒත් නෑ මට හිතා ගන්න බෑ මොකද්ද කරන්නේ කියලා 🙂💔 මට මේක මෙතන ලියලා යන්න ඕනා කියලා හිතුනා 💔🙂 මගෙන් වදයක් උනානම් සමාවෙන්න හැමෝටම🙂💔 මගේ හිත ටිකක් නිදහස් දැන්🙂💔
2026-09-18 23:19:18
8
dilshan_dk3
@Dilshan_dk3 :
ඇත්ත කතාව මම ආයේ කාටවත්ම ආදරය කරන්නේ නෑ එයාට ගියේ මම ආදරය කරන විදිය දරාගන්න බෑ කියල
2026-09-03 15:42:36
12
isharasanjeewa00
ISHARA :
කර්මය පසු පස එනාවා.....🤗
2026-10-10 16:52:38
1
chathurakrishan2
#Chathura Krishan ❤️💫✌️ :
එහම දුකක් දුන්න ඒත් මං පලවෙනි පාරට තියන ආදරේට සමාවක් දුන්න මැසේජ් එකක් නිසා විතරක්
2026-09-03 11:01:23
6
nishma_nilukshana
~ ℕ!𝐬𝐡𝐦𝐚 ¶¥ 🖤💨 :
ආදරය විතරක් හොයාගෙන ගියපු පිරිමින්ට කවදාවත් ඒ හොයපු ආදරෙ ලැබුනෙ නෑ... 🙂❤️‍🩹
2026-09-17 13:53:38
6
__sadew____
𝚂𝙰𝙳𝙴𝚆 💋 :
පසුතැවිමක් නම් දැන් බැ එත් කලකිරිමක් තියනවා 🥀🥺
2026-10-12 03:52:52
1
user2305266002203
ධර්ම දානය 🙏🙏🙏 :
හැම පිරිමියෙක්ම ලන්වෙන්නෙ ආදරේට ❌ සමහරක් පිරිමි ලන් වෙන්නෙ අදරෙට ☑️💔
2026-09-16 08:04:36
1
sheronfernando55
ShErO 🇱🇰😊 :
එයා එහෙම දුකක් දුන්නට එයාට දුකක් දැනෙන්න හොද නැ කවදාවත් 😊❤️💔
2026-09-23 14:40:40
1
danuvaa6
DANU BOY :
අව්රුදු 3 love එක අද නැවතුන බං😔🥺
2026-09-28 15:44:57
1
sahas_ranhiru_
ꜱᴀʜᴀꜱ ʀᴀɴʜɪʀᴜ ࿐ :
එයා සතුටින් ඉන්නවනම් එ මදැයි....🙂
2026-09-20 07:52:36
1
shanigirl07
❤Shani girl❤ :
ai sir pirimi vithrak.🥺
2026-09-14 11:59:34
1
dil.sa.ra
DIL SA RA :
මට ආයේ කාටවත් ආදරේ හිතෙන්නෙ නැතිවෙයිම... මගෙ හිත මටම කියනව ඇහුනා.👤❤️‍🩹
2026-09-05 13:54:56
1
supunmahesh03
(💥 S .......... 🤬 ) :
ඒක ඇත්ත එකයි දැන් මට මෙහෙම උනෙ 😔
2026-09-04 14:26:17
1
keshanjayasinghe0
keshan jayasinghe 🐐 ❌ :
2026-09-03 09:49:23
2
nisaladeshan07
nisaladeshan07 :
sve dipnkobn
2026-09-17 14:46:27
1
whiteff4456
@NoName :
2026-09-05 02:27:02
1
noxxontopdill
”NEHAN🖤🎀” :
2026-09-03 06:08:46
1
maduboy9307
✿ мα∂υꦿ☯ ᴮᴼᵞ᭄࿐ ✿ :
ඉල්ලන හැම දේම පුළුවන් විදියට දීල බොරු කරන්නෙ නැතුව ආදරේ කරල අන්තිම ට breakup වෙන්න මගේ නැති වැරදි හොයල මාව breakup කරල මාස 3 න් එයා බැන්ද. බලන් යද්දි මන් ඉන්න කොටම තව affair එකක් කරන් ගිහින්. අද එයා සතුටින් ඉන්නව මන් තාමත් තනියම .... 🥺
2026-09-13 17:58:36
2
shan2007shan
shan 🫀✨ :
2026-09-03 15:55:31
1
dilshan.maduranga70
Dilshan thilakarathna :
2026-09-03 08:45:13
1
tharushadilnayan591
✧・゚: T̽h͠a̷r̽u͠w̷a̽ :・゚✧ :
Eyt ehem wenn oni nh sathutin hitpu den😊
2026-09-18 23:24:17
2
tiktokjaniya03
< JANIYA 🐰📍 :
2026-10-20 04:44:33
0
lakshan_madu
️—͟͟͞͞𖣘ꪶꪖ𝘬𝘴ꫝꪖꪀ ꪑꪖᦔꪊ. :
eth eyat ehem wennh epa
2026-10-19 18:50:54
0
admin_tharu__
୨ৎ 𝓣𝓱𝓪𝓻𝓾 🦢🤍 :
2026-09-02 19:58:46
0
To see more videos from user @feel_wenuu, please go to the Tikwm homepage.

Other Videos


About