@prettygyal_raine: #pretty #fyp #likeforlike

prettygyal_raine
prettygyal_raine
Open In TikTok:
Region: US
Wednesday 02 September 2026 17:00:57 GMT
443
58
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @prettygyal_raine, please go to the Tikwm homepage.

Other Videos

මේ සමාජයට ඇය දුන් දේ...🥹 මිනිස්සුන්ට ඕනෙ මිනී පෙට්ටියක් ළඟ ඉඳන් පපුවට ගහගෙන, විලාප තියලා අඬන එක විතරක් වේදනාව විදියට දකින්න. ඒත් ඇත්තටම හිත ඇතුළෙන් මැරි මැරී උපදින සමහර ගැහැනුන්ගේ වේදනාව තියෙන්නේ කඳුළු පිටාර ගලන ඇස්වල නෙවෙයි, හිත හයිය කරගෙන මුහුණට ගන්න ඒ නිහඬ හිනාවේ. ​ප්‍රියකර පෙරෙරාගේ අවසන් ගමනට පෙර ඔහුව බලන්න එන හැමෝටම ඇය සංයමයෙන් යුතුව ඒ සංග්‍රහශීලී හිනාවෙන් පිළිගන්නවා ඇයව  දැකලා සමහරු අහනවා ඇති,නොකිව්වාට හිතනවා ඇති
මේ සමාජයට ඇය දුන් දේ...🥹 මිනිස්සුන්ට ඕනෙ මිනී පෙට්ටියක් ළඟ ඉඳන් පපුවට ගහගෙන, විලාප තියලා අඬන එක විතරක් වේදනාව විදියට දකින්න. ඒත් ඇත්තටම හිත ඇතුළෙන් මැරි මැරී උපදින සමහර ගැහැනුන්ගේ වේදනාව තියෙන්නේ කඳුළු පිටාර ගලන ඇස්වල නෙවෙයි, හිත හයිය කරගෙන මුහුණට ගන්න ඒ නිහඬ හිනාවේ. ​ප්‍රියකර පෙරෙරාගේ අවසන් ගමනට පෙර ඔහුව බලන්න එන හැමෝටම ඇය සංයමයෙන් යුතුව ඒ සංග්‍රහශීලී හිනාවෙන් පිළිගන්නවා ඇයව දැකලා සමහරු අහනවා ඇති,නොකිව්වාට හිතනවා ඇති "අම්මෝ බලන්නකෝ හිනාවෙන හැටි මෙයාට දුකක් නැද්ද?" කියලා. ​ඒ අහන,හිතන අයට නොතේරෙන එකම ඇත්ත තමයි, අඬන්න ඕනෙ ජීවත් වෙලා ඉන්න කාලේ යුතුකම් පැහැර හැරපු මිනිස්සු කියන එක. ප්‍රියකර පෙරෙරා අසනීප වෙලා වැටිලා ඉන්නකොට, මුළු ලෝකෙම එයාට අමතක වෙද්දි, පොඩි දරුවෙක් වගේ එයා ළඟින්ම ඉඳලා, දහඩිය මහන්සියෙන් එයාගේ හැම අඩුවක්ම පිරෙව්වේ ඇය. තමන්ගේ ජීවිතේම එයා වෙනුවෙන් කැප කරලා, කරන්න පුළුවන් උපරිම ආදරෙන් සහ ගෞරවයෙන් ඇය ඔහුව බලාගත්තා. ​එහෙම ආදරේ කරපු, තමන්ගේ යුතුකම අකුරටම ඉටු කරපු ගැහැනියකගේ හිතේ පසුතැවීමක් නෑ. "අනේ මට එයා වෙනුවෙන් මේ දේ කරන්න බැරි වුණානේ" කියන වරදකාරී හැඟීමක් ඇගේ හෘද සාක්ෂියේ නෑ. ඔහු සදහටම සමුඅරන් යන්නේ ඇයගෙ ඒ උතුම් ආදරයේ සුවඳත් අරගෙන..... අවසාන මොහොත වේවා ඔබ ලඟදි ලඟා වේවා ගිණි නැතිවමා දැවේවා සිහිවටන එහි මැවේවා..❤️🌸

About