Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@yumi_qtz: අම්මා ගැන වචනයක් කියන් යන්න අම්මට ආදරේ අය විතරක්🥺💔❕#fyp #trending #tiktok #xcyzba #fffffffffffyyyyyyyyyyypppppppppppp #creatorsearchinsight #foryou
𝐘𝐔𝐌𝐢🫀❕
Open In TikTok:
Region: LK
Wednesday 02 September 2026 20:21:38 GMT
164902
26954
1142
466
Music
Download
No Watermark .mp4 (
2.18MB
)
No Watermark(HD) .mp4 (
2.18MB
)
Watermark .mp4 (
3.63MB
)
Music .mp3
Comments
Udara S :
අම්ම අතින් හදල දෙන කෑම එකක් කන්න කොච්චර පිං කරන්න ඕනිද. මගෙ ජීවිතේ භාගයක්ම මං කඩකෑම කාල ඇති. එක එක කඩවල දෙන කෑම එකේ සත්තු කැරපොත්තො ඕනි තරම් අහුවෙලා තියෙනව. ඒත් හිත හදාගෙන කනව. ඒත් මට අම්මගෙ අතින් හදන කෑම එකක් කන්න පින නෑ. ❤️🩹
2026-09-05 04:46:34
1
def not king ♥️😚 :
man oyata adarei amme. mama oyata mage jeevithe dennath deparak hithanne na mage amme adarei
2026-09-04 21:09:08
1
𝘤𝘩𝘶𝘵𝘪𝘺𝘢 💗✝️🕊️ :
මාස දෙකකින් අම්මගේ රස බත් කටක් කන්න හම්බුනේ නෑ 🥺
2026-09-04 17:45:08
1
🫀❤️🐼𝙃𝚒𝙍𝚞🐼🫀❤️ :
අම්මාගෙ අතින් බත් කටක් කන්න තිබ්බානම් ඉක්මනින් 🥺❤️
2026-09-04 18:51:49
1
Chavi 🪬🩸 :
අම්මා තමයි මගේ පන ❤️🌏🥹🧸
2026-09-05 03:35:41
4
𝐄𝐱 𝐒𝐡єиυ !!💋 :
අම්මා කවපු බත් කාට විතරක් රස උනේ කොහොමද🥺
2026-09-03 10:27:34
599
𝑴𝒐𝒐𝒇𝒚 🐰💋 :
මගෙ අතින් කද්දි රහ නැති බත් එක්ම අම්මගෙ අතින් කවද්දි ඒක කලින්ට වඩා රහ වෙන එක ඇත්තම රහසක් 🥺❤️🩹
2026-09-05 03:51:03
1
..Ashvin.. :
යකො මම වැඩ කරන තැන කොඩක් එවුන් කඩ කෑම කනකොට මම කෑවේ අම්මා උයපු කෑම. මටත් හිනාවෙලා තීනවා කට්ටිය ඒත් මට ගානක් නෑ. මොකද මම හිත හදාගත්තේ මට මගේ අම්මා හැමදාම කෑම හදලා දෙනවා ඒත් අනිත් අයට ඒම නෑ එයාලට කන්න තීන්නෙ කඩෙන්. එතකොට එයාලා නෙමේ මම උන්ට හිනාවෙන්න ඕනා. මම අද මේම ලෙඩක් නැතුව ඉන්නේ අම්මා නිසා. මට කවදාවත් කඩ කෑම කන්න ඉඩ තිබ්බෙ නෑ.ඉතින් මම මගේ අම්මට ගොඩක් ආදරෙයි. මගෙ අම්මා ඇතුලු මේ ලෝකෙ ඉන්න සියලුම අම්මාවරුන්ට දිර්ඝායු වේවා..❤️❤️❤️
2026-09-03 12:38:38
384
💓Muthu💓 :
ඒ කොල්ලා රෙස්පට්🥺💔 "ඒ මගේ අම්මාගේ කෑම" අවසානේ වචනේ 😩👊💔
2026-09-04 14:10:39
53
𝓓𝓘𝓛𝓢𝓗𝓐𝓝 :
අම්මා මගේ පන💗🙂
2026-09-03 08:09:14
146
G A Y A N 🖇️ :
මගේ අම්මා මට දිපු ලුනු මිරිසයි බතුයි කියන්නේත් මට දිවය බොජනයක්
2026-09-04 09:41:51
22
ᗩʀᴜꜱʜᴀ📍" :
අම්මා තමා මුලු ලෝකෙම
2026-09-03 13:44:54
19
ᨶꫝꪖ᭢ꪊꪊ ᥊ ꪶỉꪗꪖ᭢ꪖᦋꫀ 🅲🆅🅻 :
මටත් ඔහොම හිනා වෙලා තියනවා .. ඒත් මගෙ අම්මිගෙ කෑම එක තරම් මට රස නෑ මොකුත්..ආදරෙයි මගෙ අම්මෙ..🥺❤️🩹
2026-09-03 12:11:42
27
ᴄʜᴀᴍᴜ 🦕 :
අම්මගේ කෑම තරම් රස කෑම ,five stars hotel වලින්වත් කන්න බෑ , ආදරෙත් එකතු කරලා රසටම උයන්න පුලුවන් අම්මට විතරයි 🥺🫶🏻
2026-09-03 14:50:17
52
SouL ❤️🩹 :
අම්ම උයන කෑම එකට මොන භොජුන් හලෙන් කෑවත් වැඩක් නෑ ඒ කෑම එකේ රස ගන්න බෑ ඔය කඩ කෑම වලට ❤️🩹🥺
2026-09-04 14:01:31
5
සරුන්ගල් ලොකෙ🪁 :
අම්මා උයපු කෑම විතරයි රස 😔
2026-09-03 15:13:26
5
udarasampath :
අම්මා කියන්නේ අම්මා 🫂😘😣😭🙏
2026-09-03 14:51:13
10
අගහරු Edits (official) 😡😡😡 :
අඩෝ පපුවත් මොකද් ද උනා❤️😢😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
2026-09-03 10:14:06
5
Prabhath Jayavardana :
🥺ado paw bn
2026-09-03 20:44:50
5
😩💖𝐒𝐚𝐡𝐢 𝐁𝐛𝐡😩💖 :
Amma 🥹💗
2026-09-03 07:33:56
7
❤️_chathu_❤️ :
mage amma.nathi wela awurudu 19k eth mn hari adarei mage ammat mn eyawa dakalawath nh 🥺🥺🥺
2026-09-03 17:21:06
5
𝑺𝒆𝒕𝒉𝒖 🧚💋 :
අම්මා හිටියා නම් 🥺❤️🩹
2026-09-03 16:45:55
12
pansi @ :
මගේ ලෝකෙම පනක් අම්මා 💗🌍🌎🌏🌹🥀🌺💐
2026-09-03 10:37:24
7
01:18💎✨️( 12 : 03 )💎✨️ :
අම්මා නැත්තම් අපිත් මෙලහට මෙ ලෝකේ නෑ අම්මා කියන්නෙ අපේ ජීවිතේට හම්බෙන්නෙ නැති වරමක් 🥺
2026-09-03 11:35:29
5
To see more videos from user @yumi_qtz, please go to the Tikwm homepage.
Other Videos
Kamar tidur yang seharusnya menjadi tempat berlindung, kini jadi ruang eksekusi. Film Paket Santet berhasil mengacak acak rasa aman penontonnya. Salah satu adegan paling mendebarkan adalah saat jejak tulisan darah mulai menampakkan diri di dinding kamar sebuah pertanda bahwa korban tidak lagi punya banyak waktu untuk menyelamatkan diri Kombinasi antara teror psikologis dan ancaman mistis yang membuat setiap detiknya terasa makin menegangkan Sanggupkah kamu tetap tenang saat menerima kiriman berikutnya? Bagikan tanggapan kamu di kolom komentar! Film Paket Santet tayang mulai 27 Agustus 2026 di bioskop. #paketsantet #filmpaketsantet #dikirimpaketsantet #clippaketsantet #cpfPS1
Allah'ın Kuran ile yasaklamadığı hiçbir şey, dinen yasak olamaz. #kuran #islam #allah #hadis #din
@🧍🏻♀️grace🧍🏻♀️
with me? #anime #manga #naruto #sasuke #kakashi #onepiece #luffy #dbz #goku #viral #fy #fyp #fyp? #aot #mha #demonslayer #spinfym #fwslay #w #lol
About
Robot
API
Legal
Privacy Policy