@brookiicookii15:

⃟
Open In TikTok:
Region: US
Wednesday 02 September 2026 22:55:13 GMT
214
78
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @brookiicookii15, please go to the Tikwm homepage.

Other Videos

ඔයා දන්න මාව… වෙන කවුරුත් දන්නෙ නෑ. හැමෝම දකින්නෙ… හිනා වෙන මූණ විතරයි…
ඔයා දන්න මාව… වෙන කවුරුත් දන්නෙ නෑ. හැමෝම දකින්නෙ… හිනා වෙන මූණ විතරයි… "හොඳින් ඉන්නවා” කියන වචන විතරයි… ඒත්… ඒ හිනාව පිටිපස්සෙ මොන තරම් නිහඬකම් තියෙනවද… රෑට නිදාගන්න කලින් මං මොනව ගැන හිතනවද… කවුරුත් නැති වෙලාවට මං කොච්චර බිඳෙනවද… ඒවා දන්නෙ ඔයා විතරයි… මං තරහ ගන්නෙ ඇයි… නිහඬ වෙනකොට මොනව හංගනවද… "මට අවුලක් නෑ” කියන වචන ඇතුළෙ, අවුල් ගොඩක් තියෙන බව… ඔයාට අලුතින් කියන්න ඕන වුණේ නෑ… ඔයා ඒවා කියවන්න ඉගෙනගෙන හිටියා… සමහර මිනිස්සු… අපි කියන වචන අහනවා… ඒත්… ඔයා අහන්නෙ නැති වචනත් තේරුම් ගත්තා… ඒ නිසා වෙන්න ඇති… අදත් මට මාව මතක් වුණොත්, ඔයාත් එක්කම මතක් වෙන්නෙ… මොකද… ඔයා දන්න මාව… වෙන කවුරුත් කවදාවත් දැනගෙන හිටියෙ නෑ.🤍 #viral #viralvideo #srilankan_tik_tok🇱🇰 #fypシ #foryoupage

About