@ndiaye_scofield: 😩🙆🏾‍♂️😂

Ndiaye_scofield ✪
Ndiaye_scofield ✪
Open In TikTok:
Region: SN
Wednesday 02 September 2026 23:19:13 GMT
682
61
2
4

Music

Download

Comments

bamba.313
𝑩𝑨𝑴𝑩𝑨 .313🖤❤️ :
✌✌✌
2026-09-02 23:22:48
0
une.sylla.2011
Une ------- Sylla ✍️✍️✍️✍️✍️ :
🥰🥰🥰
2026-09-03 13:13:28
0
To see more videos from user @ndiaye_scofield, please go to the Tikwm homepage.

Other Videos

බිරිඳ එක්ක යහන්ගත වෙන්න අකමැති සැමියන් වැඩිවෙලා? ජාතික පුවත්පතක් හෙළිකරයි  විවාහක පුරුෂයන් අතර මෑතකදී වැඩි වශයෙන් වර්ධනය වන ලිංගික පසුබැසීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත්, එය පවුල් ජීවිතවලට සහ අන්‍යෝන්‍ය සබඳතාවලට බරපතළ බලපෑම් එල්ල කර ඇති බව මනෝවිද්‍යාත්මක උපදේශකයන් උපුටා දක්වමින් ඉංග්‍රීසි ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා. නවීන ජීවන රටාවේ පවතින දැඩි මානසික ආතතිය, ආර්ථික පීඩනය, අධික කාර්යබහුලත්වය මෙන්ම තාක්ෂණයට අධික ලෙස ඇබ්බැහි වීම වැනි කරුණු මෙම තත්ත්වය මතු වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි අදාළ විචාරකයෝ පෙන්වා දී ඇත්තේ. මෙම තත්ත්වය සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොකළහොත් එය දිගුකාලීන පවුල් බිඳ වැටීම් දක්වා වර්ධනය විය හැකි බැවින්, යුවළයන් අතර විවෘත සංවාද පවත්වා ගැනීම සහ අවශ්‍ය අවස්ථාවලදී වෘත්තීය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත් එම පුවත්පතට විශේෂඥයෝ අවධාරණය කර තිබෙනවා. කෙසේ නමුත් අදාළ පුවත් වාර්තාවේ එම මනෝවිද්‍යාත්මක උපදේශකයන් කවුරුන්ද යන්න හෝ සමීක්ෂණ මුලාශ්‍රයක් පිළිබඳව සඳහනක් ද ඇත්තේ නැහැ. #HiruNews #HiruNewslk #TruthAtAllCosts

About