@shanjayarathna_films: අනේ මට මේ ගෙදර ඉන්න බෑ තාත්තේ... 😥 Asandimitha - අසංධිමිත​ සති අන්තයේ රාත්‍රී 8.00 ට ITN තුළින්... #asandimitha #ITN #newteledrama #shanjayarathnafilms #poornimaranawaka #shalanitharaka #gayanwickramathilake #thathsaranipiyumika #abhishekpramuditha #sanuliyadandeniya

Shan Jayarathna Films
Shan Jayarathna Films
Open In TikTok:
Region: LK
Sunday 06 September 2026 14:55:00 GMT
254212
18413
290
980

Music

Download

Comments

priyanthapriyantha12
🇱🇰💫ROSHAN Kuwait💫🇰🇼🎙️🎤 :
ගෑනියෙක්ට අතක් උස්සපු ගමන් ඌ නපුංසකයෙක් වෙනවා සත්තයි
2026-09-06 21:20:51
438
inu...chanu
💖Inu...chanu❤️☺️ :
මීට අවුරුදු 2ට කලින් මට මාව මතක් වුණා. අවුරුදු 6ක් තිස්සේ ගුටි කකා වින්ද දුක. කිසිම ගැහැණියෙක් එහෙම වෙන්න එපා 😔😔
2026-09-07 09:18:44
3
selenophile_1112
selenophile 🌙 :
Comment දැක්කම ජීවිත කාලෙම තනිකඩව ඉන්න හිතුණා 🥲💔
2026-09-06 22:52:30
110
sandudasanayaka1389
sanduu dasanayaka😘😘❤️❤️ :
මේ වගේම මිනිහෙක් එක්ක අව්.10ක් පව්ල් කාලා දැන් සතුටින් ඉන්නවා තනියම🙏
2026-09-07 05:49:34
50
dula21427
dula :
කතාවෙන් උනත් මෙහෙම පෙන්නුවේ මේ වගේ දුක් ව්දින ගැහැණු මොන තරම් නම් ඉන්නවද. එක පාරක් හරි තමන්ගේ මනුස්සයගෙන් ගුට් කෑවට පස්සේ එතනින් එහාට ඒ ගැහැණියට හිතෙන දේ කියලා නිම කරන්න බෑ. ඒ වචන වලින් ව්ස්තර කරන්නත් බෑ. මනුස්සයට හිතේ තියෙන ගරුත්වය අත උස්සපු මොහොතෙම කොහොමත් නැති වෙනවා.අනිත් අතට ඒ එන දුක,වේදනාව,කලකිරීම කියන්න වචන නෑ.🥺
2026-09-07 11:40:26
2
user6112579461498
හිරු ❤️ :
මට මාව මතක් උනා 🥺 අදටත් තාත්තා තමයි මගේ හයිය
2026-09-07 05:37:19
5
lonely.angry8
🙂🙂🙂 :
Piriminge comments adui mewata... whatever shalanige acting 🔥
2026-09-07 10:03:48
1
c.h.o.c.o.l.a.t.e28
C H O C O L A T E :
මට මාව මතක් උනා... හැබැයි මට මෙහෙම කියලා අඩන්න වත් , මං වෙනුවෙන් කතා කරන්න වත් කිසිම කෙනෙක් හිටියෙ නෑ. එයාලට එදා ඒකට හයියක් තිබුනෙත් නෑ...
2026-09-06 19:36:40
126
sithuperera312
🍀SITHU❤️‍🔥🍃 :
අම්මෝ ඇගැත් හිරිවැටුනා.අනේ අපි දූලා මල්වගේ හැදුවට අනාගතයේ කොයිවගේ මිනිස්සූ හමුවෙයිද කියලා හිතේද්දී අනේ ඇත්තටම බයයි 🥹🥹
2026-09-07 03:56:27
49
prabo655
prabo prabo :
Thattha,මම වෙනූවෙන් උසාවියටත් ගියා
2026-09-06 22:28:16
87
madutharanga4
Madu❤️ :
මේ මගේ කතාව අවුරුදු 7ක් වින්ද දුක
2026-09-06 16:57:27
91
sanduni.anjalika15
S H E N U 🪭 🪬 :
ඇඩුනනෙ බන්
2026-09-06 16:02:43
117
sudunona04122008
🧜‍♀️𝐔 𝐌 𝐀 𝐀 𝐘 𝐀ᥫ᭡🪸 :
කසාද ජිවිතේ දී මේ වගේ අත්දැකිමක් කිසිම ගැහැනියකට වෙන්න හොද නෑ ..🥺
2026-09-07 10:57:09
2
amali.ranasinghe6
Amali Ranasinghe :
:මට මාව මතක් උනා... හැබැයි මට මෙහෙම කියලා අඩන්න වත් , මං වෙනුවෙන් කතා කරන්න වත් කිසිම කෙනෙක් හිටියෙ නෑ.අදටත් 🥺🥺🥺🥺
2026-09-07 02:14:47
35
.kala.ali
🌪️🖤 Nethmini premasinghe :
කමේන්ට් කියෙව්වහම බය හිතුනා. කොච්චර ගෑනු විදවලා තියනද 🥺❤️‍🩹
2026-09-07 05:41:52
1
hasini.nipunika
Hasini Nipunika :
අම්මෝ, කසාද එපා,, මේ comment 🥺🥺
2026-09-07 05:40:54
19
ishmalsha
ishu... :
මෙහෙම දුක් විඳින ගෑනු කොච්චර නම් මේ රටේ ලෝකේ ඉන්නවද.... 🥺🥺🥺🥺
2026-09-06 16:26:59
144
i.p.k.s2
I.P.K.S :
කමෙන්ට්ස් ටික බැලුවම දුක හිතුනේ ශලනි ගැන නෙමෙයි.... මොන තරම් දුක් විදපු විදින අයගේ කමෙන්ට්ස් ටික දැක්කම.... අනේ එක පාරක් ඒ මිනිස්සු මේ කමෙන්ට්ස් ටික දකිනවනම්
2026-09-06 22:40:47
81
nimesha7096
nimesha :
කිසිම ගැහැණියෙක්ට මෙහෙම වෙන්න එපා 🙏
2026-09-06 16:42:20
73
priyashansaji
සජියා (사지야) 🇱🇰 🇰🇷 :
පීඩනයක් දරන් ඉඳල ලොකු වේදනාවක් එක්ක පිට කරනෙක මිනිස්සුන්ට දැනෙන්න තාත්විකව රඟපාන්න හැමෝටම බෑ...... ශලනි කියන්නෙ රඟපෑමෙන් next level ❤️
2026-09-07 04:07:24
24
timashasachini24
@T_EE_NU 🇰🇷🪬 :
කිසිම කෙල්ලෙක්ට මේ වගේ තිරිසන්නු හම්බෙන්න එපා..🥺🙏🙏
2026-09-07 02:01:37
7
suddi2275
suddi❤️✌️🤟 :
මට මාවම මතක් උනා 🥹
2026-09-06 21:16:23
11
maleeshamadhu0
🖤maleesha🖤 🇱🇰 🇦🇪 :
අපේ තාත්තා අපිව හැදුවෙ කාගෙන්වත් ගුටි කන්න නෙවෙයි.. 🥺
2026-09-06 16:43:58
32
tharu.fonseka4
Tharu Fonseka :
මේවා ඇත්තම කතා 💔අඩාගෙන දුවන්න පුලුවන් දුරක නෙමෙ උන්නෙ කෝල් කරලා අඩපූ ගමන් එක්කන් ගියා 💔
2026-09-06 16:56:23
34
hansinieperera
🩷𝓗𝓪𝓷𝓼𝓲 𝓹𝓮𝓻𝓮𝓻𝓪🩷 :
පතාගෙන එන කරුම.. 😔
2026-09-07 02:53:18
6
To see more videos from user @shanjayarathna_films, please go to the Tikwm homepage.

Other Videos


About