@dasathalankanews: "ඔයාගේ නමට වාහනේ හරවලා නෑනේ.. මල්ලිගේ වාහනේ පදිනවානම් ඒක නමට හරවලා තියෙන්න ඕනේ"

Dasatha Lanka News
Dasatha Lanka News
Open In TikTok:
Region: LK
Thursday 03 September 2026 06:23:43 GMT
93924
3733
257
264

Music

Download

Comments

raveendra834
raveendra :
කෝචිචි ඩ්‍රැයිවර්ට කෝච්ච්ය ලියාදෙන්න වෙයි.කාගෙද බංමේ නීති.
2026-09-04 01:37:27
0
crush023
SuDuwa🙋 :
දැන් එතකොට පොලිස් බයික් එක.. එයාලගෙ නමටද තියෙන්නෙ 😂😂😂
2026-09-03 08:09:03
225
thushanfdo7
T🐝 :
මේ ටිකේ සජිත්ටත් වඩා පොලිසිය චාටර් 😂
2026-09-03 11:59:55
58
kaviya6301
༺ 𒆜ᏦᎯᏉℐᎽᎯ𒆜 ༻ :
දඩයක් ගහන්න ඔනෙ නම් වහනෙ ඇදයි කියලා හරි ගහන උන් පොලිස් උන්
2026-09-03 08:13:42
0
bkcinema1
WASANTHA KUMARA :
ඩඩ්ලි සිරිසෙනට වහන 400 විතර පදින්න වෙනවා
2026-09-03 08:09:24
17
sasmitha126
L A S I Y A 🐉 :
දැන් එතකොට පාරෙ තියෙන බස් පදින්නත් ඕන බස් අයිතිකාරයමද 😹
2026-09-03 10:49:42
17
sihina7533
හර්ෂන බංඩාර :
ඇ එ මොකද්ද තමන්ට පදින්න තමන්ම ගන්න ඔනද එනම් බස් ඩැයිවර්ලා සෙරම ඉවරයි
2026-09-03 07:17:05
82
sisira485
sisira :
උන් ලියපු එක උන්ටම කියවන්න මාර ගේමක් දෙන්නේ
2026-09-03 08:08:32
38
krishantha4878
Krishantha.❤️‍🔥❤️‍🔥🇱🇰🇱🇰 :
මගේ හිතට අවේ👶.. එතකොට කටුනායක පොලිසිය මාර බිසී ඇති මොකද උන් නතර කරන්නේ airplane මොකද pilot ලගේ නමට air බස් හරවලා නැහැනෙ 😂😂
2026-09-03 14:27:21
9
isurunilanka01990
Isuru Nilanka :
මොන නීතීද බන් මේවා
2026-09-03 07:42:20
48
riswarhasan
Riswar Hasan :
මොකද්ද බන් මේ නීතිය 🤦
2026-09-03 14:01:26
3
gihan.dias
🇱🇰🇱🇰G.D. ඩයස්🇱🇰🇱🇰🎼🎤 :
මුන් වැරදි හදනවා 😂😂😂😂
2026-09-03 07:13:22
27
suda____
Darshana :
rent a car කොහොමද වෙන්නෙ එතකොට😂😂
2026-09-03 08:04:22
13
dilh929
ᴋᴀɴᴄʜᴀɴᴀ ʀᴀᴊᴀᴘᴀᴋsʜᴀ :
මගෙ වාහනෙ අයියා පැද්දොත් අවුල්ද දැන් 😏
2026-09-03 09:08:04
2
fresh.hope90
Fresh hope :
ඒක මාර අසාදාරනයිනේ...
2026-09-03 12:21:43
1
cfourking
Cfour_king_1 :
තාත්තගෙ වාහනෙ පුතාට පදින්න බැරිද
2026-09-03 08:24:01
7
savi46133
savee🌹❤️ :
යකෝ දැන් මගේ වාහනේ මන් මස්සිනා ට දුන්නේ 🤣
2026-09-03 08:46:48
6
thariya201
thariya201 :
😂 මාර නීති මුන්ගෙ 😂
2026-09-03 07:32:46
6
sahitha351
sahitha :
ඔය ඔහොම නඩු.ලියන්න බෑ🥰🥰නමට ඕන නෑ🥰🥰
2026-09-03 06:58:58
8
aa.ss9221
Aa Ss :
ඒ වගේම සිදුවීමක් අපිටත් වුණා.පුතාගේ නමට වාහනේ අරගත්තේ. .හැබැයි මහත්තයාගේ නමට වාහනේ නැහැයි.කියල දවස් දාහතරත් යන්න ඉස්සෙල්ලා. ලයිසන් එක උසාවි දැම්මා. එතකොට මේ පදින වාහන හැමෝටම තියෙන්නේ තමන්ගෙ නම්වලටද.
2026-09-03 07:48:04
5
raveenanushka97
Raveen Anushka 🇱🇰🇮🇹🕊💀☠️ :
අනුරයා ආවහම නිතිය හදයි😂
2026-09-04 03:08:47
0
x_tedy_boy
x_tedy_boy :
නැ අරක ඇත්ත අනින්ගෙ එකක් පදින්න බැ ලිවි කිවිලි ඕනෙ වාහනෙ පොත එහෙම ලග තියෙන්න ඕනෙ මටත් ඕක
2026-09-03 07:24:48
4
thadiya9
#THadiYA🕺🕺 :
Ethkota rent krnne ai vehicles?
2026-09-03 09:35:33
2
sudda444444
♥️👿😇SL SUddA Ff 😈😇❌ :
පුදුම නීති
2026-09-03 11:09:52
3
To see more videos from user @dasathalankanews, please go to the Tikwm homepage.

Other Videos


About