@feel.lk: #Love #foryoupage #feel_2 #whatsappstatus #onemillionaudition

feel.lk 🦕
feel.lk 🦕
Open In TikTok:
Region: LK
Thursday 03 September 2026 07:14:52 GMT
273371
34327
118
976

Music

Download

Comments

ssd2212
Seww :
එයාගේ හිතේ කිසිම පසුතැවීමක් නැතුව ඇති,මොකද ඉන්නකන් කරන්න පුලුවන් හැමදේම කරලා,ආදරෙන් රැක බලා ගත්ත එකම ඇති...
2026-09-03 13:12:53
900
ahinsa9817
N🌻🩵 :
මාත් මට උපරිම ආදරය කරනවා විශේෂයෙන් ම එයාගේ වයිෆ් විදිහට... මං ආස මොනවද එයා ආස මොනවද හැමදේම එයාට මං ම හම්බ කරලා දීලා එයා හිනා වෙන දිහා බලන්න ඕනි... මොකද දවසක මට එයා නැති වුනත් දුකක් දැනෙන්න හොද නෑ මොකද ඉන්න කාලේ එයාව සතුටින් ආදරෙන් තිබ්බා කියන ඒ හැගීම විදින්න ඕනි... ඉතින් ලමයෝ මේ මගේ වාරය... 🌻🩵
2026-09-04 02:41:22
0
sheiya_97
Shehan Lakshitha 🇱🇰 :
මගේ පුංචී වගේ..එයාගෙ මහත්තයා ඒ කියන්නේ මගෙ මාමා නැති උනාම එයා මාර ශක්තිමත් විදියට ඒ දේට Face කලා..මොක්ද Wife කෙනෙක් විදියට හැම යුතුකමක්ම කලා..පාන්සුකූලේ දෙද්දී පන්සලේ ලොකු හමුදුරුවොත් එයාව ආදර්ශයක් කරගත්‍තා. මට අද වගේ මතකයි ඒ හිතේ තිබුන ශක්තිය 🙏🥺
2026-09-03 19:31:26
9
hashan.madumal8
Hashan Madumal :
ඇත්ත කිසිම කතාවක් අහපු නැති අම්ම කෙනෙක් වගේ බිරිදක් හිටිපු නිසා එයත් සතුටින් ඇස් පියාගන්න ඇති..☺️😍👊
2026-09-03 12:55:42
319
vish4259
sadi :
ඇත්ත ප්‍රශ්න එක්ක බැට කාලා ඒත් යුතුකම් නොඅඩුව ඉටු කරාම හරිම නිදහස්
2026-09-03 10:07:11
213
ashi.lakmali
🇱🇰🙏ashi lakmali🤲🇰🇼🇸🇦 :
මෙතෙක් කාලෙකට දැක්ක ලස්සනම දසුනක් දර්මය අවබෝද කර ගත් මනුස්සයෝ.... 🙏
2026-09-03 14:19:18
59
sanomsasega
snm_002 :
Great example for all the girls
2026-09-03 18:52:38
0
sundara.banda
Sundara Banda :
Real buddhist❤️🙏
2026-09-03 14:08:57
22
_ravii_x_
𝗥𝗔𝗩𝗜𝗜🪬 :
Pitipasse inna artistge nama mkkd ? eya inna band ek mkkd 😓
2026-09-03 17:28:44
12
01___pawee__girl___0
🪬_Pawani _🧿💫 :
ඇත්ත .තමන්ගේ කියන අය මැරුනම පිටින් බලන් ඉදලා අනේ මගේ... කියලා මිනිය බදන් අඩපු මිනිස්සු එරෙව්වේම ලග තියන් සලකපු අයට. 🙂
2026-09-03 15:44:55
10
rushioo1
ℛuuᥫ᭡⃝✨ :
එක ළඟ 🥹❤️‍🩹
2026-09-03 16:15:03
6
sathsara_62
Royan -- 🥷🇮🇹 :
Respect 💗
2026-09-03 17:41:36
0
crypto_440
Crypto 44 :
True ❤️❤️
2026-09-03 08:05:43
30
anu_xx0
Anuhansi PrevinDi🍓🌷 :
හිතට නිදහස්❤️‍🔥✨
2026-09-03 12:03:42
9
nethulaathsara5
nethula :
mn nikn ahanne , adaala na meekata , oya yata daala thiyena taglin eke font ek mokkd👀 දැනගැනීම පිනිසයි
2026-09-03 15:34:09
5
its_me_shan_03
Dulshan 💫 :
true 💓
2026-09-03 09:09:18
5
kingston.83
@shan 😍 :
ඇත්ත මම මේ කතාවට එකගයි
2026-09-03 17:42:36
3
travelwithmanu0akuu
Travel With Manu (Akuni) ⚡️ :
අනිවාර්යයෙන් 🥺❤️
2026-09-03 15:49:07
2
vihanga.sithum902
vihanga Sithum :
මේවගේ ආදරයක් හැමෝටම ලැබෙන්න ඕනේ ❤️
2026-09-03 15:58:29
3
To see more videos from user @feel.lk, please go to the Tikwm homepage.

Other Videos


About