@sajja_l: මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස්වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය. යෙසායා 2 : 2 බයිබලයේ සඳහන් වන යෙසායා දිවැසිවරයා මීට අවුරුදු ගනනාවකට කලින් ප්‍රකාශ කලා වූ ඒ දිවැසි වාක්‍ය, අද ශ්‍රී ලංකාවේ විද්‍යමාන වී ඇත. කන්දක මුඳුනේ පිහිටා ඇති, ඒ දෙවියන්වහන්සේ ජීවමානවම ක්‍රියා කරනු ලබන Miracle Dome වෙන අන්‍ය ජාතීන් පැමිණෙමින් පවතින අතර, මේ ඊයේ දිනයේ මා සියැසින් දුටු ඉතාමත් සුවිශේෂී දර්ශනයක්. 02.09.2026 දින සුව දේව මෙහෙයක් නොතිබුනත් මනුශ්‍යයන් ඔවුන්ගේ වේදනාවට සහනයක් සොයා දෙවියන්වහන්සේ වෙතට පැමිනෙනවා ඇත. ඊයේ දිනයේ මෙම මනුශ්‍යයන්ව Miracle Dome එකට එවා ඇත්තේ "හාමුදුරුවෝනමක්" විසින්ය. ඉතින් තවත් කතා අවශ්‍ය නොවනු ඇත. අන්‍ය ජාතින් පවා අද ස්වාමීන්වහන්සේ වෙතට එනවා ඇත. එක් දේව මෙහෙයකදී මනුෂ්‍යයන් 100කට වඩා ගැලවීම ලබනවා, මනුශ්‍යයන් 100ට වඩා ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ ගැළවුම් කාරයා කියා ඔවුන්ගේ මුකයෙන් ප්‍රකාශ කරනු ඇත...🔥 ඉතින් තවත් මූලාශ්‍ර අවශ්‍ය නැත 🔥 තවත් උදාහරණ අවශ්‍ය නැත 🔥 තවත් සාක්ශි අවශ්‍ය නැත 🔥 දෙවියන්වහන්සේට අදත්,හෙටත්, සදාකාලෙටත් ජීවමානව ක්‍රියා කරනවා ඇත 🔥 #godishere🔥 #prophetjeromefernando #miracledomekatunayake @Prophet Jerome Fernando
Lakshan_s
Region: LK
Thursday 03 September 2026 07:30:31 GMT
Music
Download
Comments
sajeewanee :
ආමෙන් 🙏 ජේසු පිහිටයි 🙏
2026-09-08 17:20:14
1
❤️R❤️S❤️ :
amen thaththe🙏🙏
2026-09-08 03:54:16
1
Dharshana :
රාමෙන් 🙏🙏🙏❤️
2026-09-06 00:52:40
2
꧁࿇♥𝒩ℴ𝓉𝓎♱කුකී♞♥࿇꧂ :
ආමෙන් 🥰🥰
2026-09-06 08:19:16
2
🦦 ᴄʜᴀᴄʜɪɴᴅʀᴀ ᴠɪɴᴏᴛʜ :
aamen ❤️
2026-09-07 16:18:30
1
-🦋♤ Cherry°•🎀~boy.🍒 :
Aaamen☦️
2026-09-06 18:23:20
1
Jayasinghe Sandaya :
amen 🙏
2026-09-05 15:53:36
1
Croos Antony :
🥰🥰🥰🥰🥰🥰🥰jesus God 🥰🥰🥰🥰🥰
2026-09-06 16:33:38
1
rashan :
2026-09-03 07:47:03
3
Chandana Amila :
🙏🙏🙏🙏 amen 🙏🙏🙏🙏🙏🙏
2026-09-06 17:40:05
1
kumari :
amen amen amen
2026-09-04 19:50:36
1
🪐Kavi🇮🇹✝️ :
AMen
2026-09-03 20:50:47
1
S.INUKA. :
🙏🙏🙏🙏
amen
2026-09-03 18:49:10
1
🇮🇱 shashi 11:11 🇮🇱 :
amen
2026-09-03 18:38:20
1
user35025868122861 :
amen
2026-09-03 17:54:51
1
Thilakshi88 :
Amen 🙏
2026-09-04 01:17:43
1
ලක්මාලි :
amen
2026-09-03 18:57:15
1
🇮🇱ඉන්දු 🇱🇰 :
amen🙏🏻
2026-09-03 12:13:49
1
king :
ameen ✝️🙏🙏
2026-09-04 14:29:08
1
Yuki de silva :
Amen🙏🏼✝️❤️
2026-09-03 17:29:52
1
✨️♥️මදූ Madu♥️✨️ :
ආමෙන්
2026-09-04 12:55:58
1
🤍💋BOLE💋🤍 :
Amen 🙏🙏❤️❤️
2026-09-04 00:48:10
1
FaithTok :
https://vm.tiktok.com/ZN8YcsU6G/
2026-09-06 08:21:45
1
Yohan Perera818 :
in the mighty name of Jesus 🙏
2026-09-05 11:51:10
1
වැලි කතරේ අපි ලතා.. :
අමොන් ජෙසු පිහිටයි 🙏🏽
2026-09-05 22:07:55
1
To see more videos from user @sajja_l, please go to the Tikwm
homepage.