@hirunews: #HiruNews #HiruNewslk #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Thursday 03 September 2026 07:57:28 GMT
341139
20749
254
1818

Music

Download

Comments

kaleepa.kaleepa
Kaleepa Kaleepa :
කවදාවත් මෙහෙම දකින්න හිතුවේ නෑ අයියේ 😔😔
2026-09-03 14:40:49
0
sithum.methmal8
Sithum Methmal :
අලියාට පුලුවන්ද බන් බස් එකක් පෙරලන්න 😕😕
2026-09-03 09:06:36
106
rishen016
rishen adithya :
ලංකාවේ අලි හුරතල් කරනවා, මිනිසුන් මැරෙනවා මරු රටක්
2026-09-03 10:38:45
31
apple.user888258
☸️ප්‍රියශාන්☸️ :
අලියා අත්අඩංගුවට ගත්තාද නැහැනේ අලියාට මොනවා හාරි වුනානමි රියදුර ඉවරයි 😳
2026-09-03 18:08:45
0
adeesharadishan21
Adeesha Radishan :
කිසිඋ කරදරයක් නොවේවා 🙏🙏🙏 තිස් තුන් කෝටියක් ද්ව්දිවරුන්ගෙ ආරක්ශාව ලැබේවා 💗💗💐🇱🇰
2026-09-03 17:55:59
0
shashinikamadushani
sha_shi♥️ :
ඕකට වගකියන්න ඕන අලි නෙමෙයි අලින්ට කන්න දීලා පුරුදු කරගත්ත මිනිස්සු.
2026-09-03 14:06:01
5
charaka4x4
rimeshancharaka4x4 :
ඔය සිද්ධිය වෙන වෙලේ මං එතන හිටියා.බස් එක ආපු වේගය එයාට පාලනය කරගන්න බැරි වුණා
2026-09-03 09:18:40
95
mr__himash___x
Himash💸 :
අලින්ට කන්න දාලා කන්න දාලා මිනිස්සුම තමා අලිව පාරට හුරැකරගන තියෙන්නේ
2026-09-03 14:01:12
9
_______himaa_____
❤️🙏shadow(සතුන්ගේ ලෝකයේ)🙏❤️ :
ඕවට වනජීවි එක වගකියන්න ඔනී කියන අයට මේ කියන්නෙ..බෝඩ් දාලත් තියෙනවා.දඩත් ගහනව කැලෙ සතුන්ට කෑම දෙන්න යන්න එපා වගේම හුරතල් කරන්න යන්න එපා කියලා කොච්චර කීවත් ඔය පාරෙ යන බහුතරයක් කෑමබීම අරන් ගිහිම් වනාලින්ට දෙනවා..අවසාන ප්‍රතිපලය බයානක උනාම ඒක වැරැද්ද වනජීවි එකට පටවලා හරිද.කැලෙ පාරක් යන අය දැනගන්න ඔනි අවදානය අරන් අවබෝදයකින් යන්න.කටකැඩෙනකන් මිනිස්සුන්ට කිනවනෙ ඕවගෙ ආනිසංස රිටන් එනව කියල..නේද
2026-09-03 09:52:34
11
dinujinethmini
Chuutyy 🤍💐🍓 :
අඩෝ බස් එක 🥺💔
2026-09-03 09:32:32
5
sudambusofficial
@Sudam bus official :
කැන්ඩි ළමිස්සි එක 🥺
2026-09-03 15:24:31
1
user2457721072835
R, M, U. S. Bandara lapati :
මේවට වන ජීවී එකෙන් වග කියන්න ඕන
2026-09-03 08:59:10
12
amalli.01
kanthi :
pau minissu
2026-09-03 17:05:43
0
user4929161918658
humbhaha :
FAST DRIVING...NOT ELEPHANT
2026-09-03 09:40:18
0
sasankadilshan625
sasankadilshan625 :
බුත්තල පාරේ වටේම කැලේ පෙල්ලුවා අලි මාරු වෙන තැන් සේරම කැපුවා කැලේ ඒ සත්තු කලින් ඔහොම ලොකුවට ප්‍රශ්න ඇති කරේ නෑ 😕😕
2026-09-03 13:28:27
1
....sachin1
𝘮𝘢𝘯𝘶.123💞 :
අද අපි දැක්කා
2026-09-03 09:01:56
10
mrdavid704
DaVid💐💟. :
අලියා said : very sory💔.
2026-09-03 08:57:11
9
hirushamiyuru23
❗ ☯️ Hirusha Bus Official ™️❗ :
aparade bn bus eka 😪💔
2026-09-03 08:47:42
5
kusum66498
kusum :
alinta..monawa..hari.karanna😭😭😭😭
2026-09-03 11:44:50
0
geshan.chamarindu4
Geshan chamarindu 2002 :
දන්න කෙනෙක් කියාන්න කොහෙ බස් එකාක් ද කියලා
2026-09-03 09:42:28
2
mihindu.sathsara8
MIHINDU SATHSARA :
pw🤕
2026-09-03 15:22:47
1
didulrocufq
sathsara :
ada enagaman dakke😔
2026-09-03 12:37:41
4
gayan.yasarathna
Gayan Yasarathna :
මෙිවැඩෙිට පාර දෙපැත්තෙ අලිවැටක්ගහලා අලින්ට මාරුවෙන්න ගුවන්පාලමක් ගහපල්ලා මත්තලඅදිවෙිගි මාර්ගයෙ ගහලා තියෙන්නෙ අපරැක්ක හරියේ ගුවන් පාලමක් ගස් හිටවලා
2026-09-03 14:15:02
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About