@darklord_quotez: ඇත්තම කියන්න 🙂❤️‍🩹"#foryou #trending #vadan #sinhalaquotes #viral

│Sɪʟᴇɴᴛ 🦅❗
│Sɪʟᴇɴᴛ 🦅❗
Open In TikTok:
Region: LK
Thursday 03 September 2026 08:11:26 GMT
19737
2055
161
84

Music

Download

Comments

nethu_girl723
ネトゥガール ❤️💐👩🏻‍🎓😘 :
එහෙම යාලු උනා නම් අදටත් තනියම ඉන්න වෙන්නේ නෑ 🥺💔 සල්ලි වලට ආදරේ පාවලා දෙන්න බෑ සල්ලි වෙනුවෙන් අවංකකම නැති කරගන්නෙත් නෑ 🥹❤️සල්ලි නැත්තන් ඒ කෙනා එක්ක ගොඩ යනවා එච්චරයි 😍💐❤️
2026-09-03 11:09:10
1
nihara.siriwardahana1
𝐍𝐢𝐬𝐡𝐮 🐣💗 :
ඇත්තම කීවොත් අද කාලෙ ජීවත් වෙන්න සල්ලි ඕන.. ඒත් මම කවදාවත් එහෙම කොල්ලෙක් හොයන්නෙ නෑ හොද ගති ගුන අවංකකම ගෑනු ළමයෙක්ට සලකන්නෙ කෝමද.මම හොයන්නෙ ඒ ටික විතරයි. දෙන්නගෙම මහන්සියෙන් සල්ලි හම්බ කරනව මිසක් සල්ලිකාර කොල්ලෙක් හොයාගන්න එක නෙවෙ මගෙ නම්බුකාරකම.හැමෝම කියන්න ඕන මුන් දෙන්නා කෝමද හිටියෙ දෙන්නම ගේමක් ගහල ගොඩ ආවෙ කියන තැනට පත් වෙන්න ඕන.අපේ පවුලට සල්ලි ගොඩක් නැහ් එයාලට කියලත් එහෙම නෑ එත් මම කවදාවත් එයාගෙන් ටොෆියක තරම්වත් දෙයක් ඉල්ලලා නෑ...මට එ ගැන සතුටුයි..මම සෑහෙන්න එයාට ආදරෙයි මට එයාගෙ ආදරෙ අඩුවක් නොකර දුන්නොත් හොදටම ඇති...😊❤️මම කියන්නෙ මට හම්බෙලා ඉන්නෙම හරිම කෙනා..එතනින් එහාට ආය මට කාවවත් එපා...😊❤️
2026-09-03 08:23:31
2
chutyy.0113
:)Chutyy🥹❤️‍🩹💋 :
ආදරේ කරේ සල්ලි වලට නෙවෙයිනම් කවදාවත් සල්ලි නිසා කෙල්ලෙක් දාලා යන්නේ නෑ🥺❤️‍🩹 හැබැයි අද කාලේ සල්ලි වලට ආදරේ කරලා අතර මගින් දාලා යන කෙල්ලොත් ඉන්නවා🙂❤️‍🩹
2026-09-03 09:35:10
1
doorh_xj
2:02 🕊️ :
ලොවෙත් යනව ආයේ කතාවක් නෑ 😂🫶
2026-09-03 09:32:54
5
user9443616814258
🩶😫𝘚𝘈𝘏𝘐🩶😫 :
සල්ලි තියෙන්න ඔනි නැ ආදරේ කරන්න 🥹💗අවන්කම කම ආදරේ තිබ්බානම් හොදටම ඇතී🥹💗🫀
2026-09-03 10:14:51
5
kaviyah081
KAVIYAH 🖤 :
ඔය කොයි කවුරුත් "නෑ" කියලා තමා කියන්නෙ "comment box" එකේ 😹🤌
2026-09-03 10:12:05
13
zavi1321
bhagi💗🥰 :
කවදාවත් නැ 🥺මොකද සල්ලි හම්බ කරන්න පුළුවන් ඒත් ආදරේ හම්බ කරන්න බෑ 🙂දෙන්නට දෙන්න අවංක වෙලා හිටියොත් ඕන තරම් සල්ලි හම්බ කරන්න පුළුවන් ඒත් අවංක ආදරයක් ලැබෙන්නේ හරිම කලාතුරකින් 🥺එහෙම කෙනෙක් ඉන්නවනම් පරිස්සම් කරගන්න එහෙම අය ගොඩාක් අඩුයි 🥹🥰
2026-09-03 09:08:34
16
rimesh_2004
Ruma💸 :
hama kellama salli isaraha wenas wenawa
2026-09-03 09:19:43
4
yooow2233
💋 :
අපෙ ගෙදරින් මගෙ Boyfriend ට කැමති ඒත් එයා මාව කලිනුත් දෙපාරක්ම රැවැට්ටුවා ඒත් මම ආයෙත් සමාව දීලා එයාව ලගට ගත්තා මාව එයා අඩවනවා හැමදාම ඒකනිසා මගෙ අම්මි දැන් ඒකට වැඩිය කැමති නෑ... දැන් ගෙදරින් මට Proposal එකක් ගෙනත් තියෙන්නේ එයාට වඩා හොදට ඉගෙන ගත්ත සල්ලි ලස්සන තියන...එත් මට ඒ කිසිම දේක්ට හිත දෙන්නේ නෑ...මගෙ බෝයි එහෙම ගොඩක් ලස්සන නෑ ඒත් එයා මට ලස්සනයි මොනවා නැතත් මම කවදාවත් එයාව රවට්ටලා නෑ එයා වෙනුවෙන් එයා ගාව හැමවෙලේම හිටියා මොන අඩුපාඩු තිබ්බත් මම එයාට පන වගේ ආදරෙයි අදටත් ඒත් ආයෙත් පාරක් එයා මාව රැවැට්ටුවා.... ඒත් මම ආදරෙයි තාමත් එයා වෙනුවෙන්ම බලාගෙන ඉන්නවා කව්රු කොහොම මට ලන් වෙන්න හැදුවත් එයාව වගේ මට දැනුනු මනුස්සයෙක් නැති වෙයි... මට කියන්න තියෙන්නේ අපි කොච්චර හොදට හිටියත් සමහර අයට ඕනිම වෙන අයව... මම ඔයාට හරි ආදරෙයි සුදූ... ආයෙ මාව ඕනි උනොත් එන්න මම ඉන්නවා ඔයාට හැමදාමත් ..මට ඔයා කියන්නේ අමතක කරන්න බැරි මනුස්සයෙක් 🙃❤️‍🩹
2026-09-03 11:09:40
0
_podi_malli._
• ¢нαмι вσу 🖤🪽 ! :
දැන් නැ කියයි 🤣🤣🤣 මොන උනත් ගොඩක් උන් ඔය වගෙ තමයි😅😅
2026-09-03 08:50:22
3
kaveeshanimsaraperera
K NIMSARA PERERA :
මුලින්ම අපෝ නැහැ කියයි හැබැයි පස්සෙ කැමතී කියනවා sure ❤️‍🩹 හැබැයි මේ හැමෝම නෙවෙයි බහුතරයක් ✋
2026-09-03 12:46:23
0
chamodi.tharika
Chamodi Tharika :
ජිවිතේට නෑ ❤️
2026-09-03 13:09:29
0
sdru.lakmal
Sdru Lakmal :
සල්ලි නිසා නම් නෙමෙ ඒත් වෙනස් උනා 😓💗
2026-09-03 12:52:35
0
sudumanika924
💗 Dilu Girl 💗 :
no mawa parissamin balaganne eya witaramai eka nisa eyage thena wena katawathma denne na 💯🙏
2026-09-03 09:20:45
1
kavidu7898
KAVIDU KUMARA :
Ada samajenam kello kohomath salli passe yanawa 🙂❤️‍🩹
2026-09-03 12:44:00
0
dinithisankalani
𝕯 𝖎 𝖓 𝖚 𝖚 ! 🎀 :
salli NM hoynn puluwn bn😊💔haby awanka adarayak hoynn amarui 😊💗ehem kenek unath nounath aniwaren eya ekkm inno 😘💐mokd eya Mt adare Kara ho natha mn eyata adare krnne attatamani😊💗
2026-09-03 12:48:15
0
dark__quotes3
" 𝐃𝐀𝐑𝐊 𝐀𝐌𝐘 ૐ❗" :
Kwadawath na salli thyna pirimi laga adare na e adre thbbth kwdwth mge sudu ge aduwa purawnna ba mn e thrmt eyta adrei ❤️🌍
2026-09-03 08:43:34
0
ysprabuddika
YS Prabuddika :
dan nam yalu wela hitapu kena na man laga , eth inna kale itath wadavyanawa nam yanna hethu thibilath eya wenuwen witharak balan hitiya 🥺❤️
2026-09-03 12:37:53
0
chuti_putha044
``` L a h i r u ``` 🤍 :
Den ema haya hari adui bn 🥲
2026-09-03 12:40:15
0
shanishalomishani
🩵🦋ᥫ᭡°ꜱʜᴀɴɪ°ᥫ᭡🦋🩵 :
සපෝටින් කොල්ලෙක් කෙල්ලෙක් සෙට් උනොත් පස්සේ දෙන්නටම සල්ලි නම් හොයාගන්න පුළුවන්... ඒත්... අවංක කමයි, මනුස්ස කමයි, ගරු කිරීමයි පස්සේ සල්ලි වලින් ගන්න බැහැනේ එ නිසා උත්තරේ සල්ලි තියෙන කෙනෙක් ඕනී නෑ.... මනුස්සකම තියන කෙනා හොදයි...🤍❤️‍🩹
2026-09-03 13:19:40
0
sadu8857
sadu❤️‍🔥 :
na
2026-09-03 13:16:09
0
theyluvmac77
OᴠɪCᴜʀꜱᴇᴅ❤️ :
kwdwth dla ynne na kiwwa. Mn hitnne dn enna ekatath oma kiywa athi 🥹
2026-09-03 12:43:16
0
chandima_wijesinghe
CHANDIMA๬💭 :
තනි කදුලට ඇස් එනවා comment දකිනකොට 😞👍
2026-09-03 11:19:13
2
notisudu55
🌸🖤Sachi boy---- 🥺🖤🍃 :
mamanam ehema hitanne na mokada samaharak ayata asa karana oni karana dewal seramath dila adareth dila salli nisa wenas una 🙂🫶
2026-09-03 09:17:10
0
To see more videos from user @darklord_quotez, please go to the Tikwm homepage.

Other Videos


About