@samithadinushi0507: මගේ කොල්ලා TV එක ඇතුලේ ඉන්නේ…🖤 දැන් ටික ටික බලනවා..🖤💫☘️

Samitha Dinushi
Samitha Dinushi
Open In TikTok:
Region: LK
Thursday 03 September 2026 08:40:17 GMT
1144815
155199
4166
1388

Music

Download

Comments

niklesh530
Zara.a ☁️! :
අම්මෝ මෙයා නම් මාරයි.මට බලන්න හිතුනත් බලන්නම බැරි වීඩියෝ එකක්.එකෙන්ම රෙස්පට්.මෙහෙම මිනිස්සුන්ගේ අපල කාලේ ගෙවිලා මැරෙන්න කලින් චුට්ටක් හරි සතුටින් ඉන්න නොදුන්නොත් දෙයියොත් දෙගොල්ලක් 🥺
2026-09-14 19:08:00
1
rashmi.niwarthana1
Rashmi Niwarthana :
දරාගෙන ඉන්න අක්කෙ ඔයාගෙ ඔය ඉවසීමට කැපවීමට ප්‍රතිඵල ලැබෙයි අනිවාර්යයෙන් ❤️ඉක්මනින් සනීප වෙන්න ලැබේවා
2026-09-14 17:18:39
2
bogahawaththa_
Dilshan Bogahawaththa :
මම පොත් වල කි‍යවල ති‍යෙන ආදර කතා ඇත්තට ති‍යෙනව ඒ කි‍යන්නෙ ❤️🙇
2026-09-03 16:04:13
4472
sudeerathennakoon1
Sudeera Thennakoon :
වර්තමානයේ යශෝධරාවන් ගුණ ඇත්තියක් දුටුවෙමි
2026-09-03 09:48:20
2398
sampath10081
chami1008 :
කොල්ල පවක් සමග ලොකුම පිනකුත් කරල තියෙනව ඔයා වගේ පින්වන්ත බිරිදක් ලබන්න
2026-09-03 11:29:54
951
muthu.kumar.gobin
Muthu Kumar Gobinath :
[Red heart][Red heart]goad bals you family madme
2026-09-14 17:49:13
1
southkorean5097
Sachintha 사친타 🇰🇷 💗 🇱🇰 :
දිවයලෝකෙට කලින්ම ටිකට් වෙන් කරග්ත්තු මිනිස්සු🤗💓
2026-09-04 04:14:25
294
mr__s.laki
Mr_supun :
බුදු සරණයි අයියට ඉක්මනට සනිප වෙන්න ඔන 🩵🥹
2026-09-03 17:08:51
416
_vish_danthanarayana_
ViSH-🌻 :
ස්වභාදහමත් හරි අසාධාරණයි මේ තරම් ආදරණීය මිනිස්සුන්ට මේ තරම් දරුණු punishment දෙනවට..❤️‍🩹🥹
2026-09-03 17:07:14
339
claudejayasekara
Claude Jayasekara :
ඉක්මනින් සුව වෙවා. නැවත එ සතුට ලැබෙවා!
2026-09-14 16:55:28
1
user6094521102606
thanuja :
ඔයාගෙ.පැතුම.ඉටූවෙවා
2026-09-14 16:51:34
1
jayalathnawaneliy
විසේ කුරුට්ටා 💚💛😜😏🙏🙏 :
ඔයා ශ්‍රේෂ්ඨායි අපි හැමෝම ආදරෙයි ඔයාලට
2026-09-14 17:44:19
1
md.chandana7
MD Chandana :
ඔබ එයාට ලැබුන හොදම බිරිදක් බුදුසරණින් ඉක්මනින් සුව වෙිවි 🙏🏽🙏🏽🙏🏽
2026-09-10 17:17:47
20
geem11lv
10.11🐻‍❄️💋🥵🥹 :
Ane❤️‍🩹✨ දෙවියනේ යශෝධරාවියක් 🥺🤍
2026-09-03 17:15:33
96
thamara.gunawardhn
Thamara Gunawardhna :
ඔයාගේ ආදරයෙන් එයා ඉක්මනින්ම සුවපත් වේවා
2026-09-03 16:55:16
85
priyashansolanga
🍃Priyashan M Solanga🍃 :
එකම දෙයයි කියන්න තියෙන්නේ.මේ තමයි අවංක ප්‍රේමය❤️🥺
2026-09-04 02:57:40
36
randika001234
🎀 𝑅𝒜𝒩𝒟𝐼𝒦𝒜 🎀 :
රත්තරන් ගැනියෙක්..🫡
2026-09-03 20:31:55
52
nawodsandeepa019
Nawod Sandeepa :
මතු බුදුවන බෝධිසත්වයක්ගේ යශෝධරාවක් වන්නට මේ පින් හේතුවේවා ❤️
2026-09-05 18:00:18
6
nadeeka963
Nadeeka :
ඉක්මනින් සුවය ලැබේවා .. බුදුසරණයි
2026-09-03 16:58:20
10
avishkasandaruwa
Avishka Sandaruwan :
ඉක්මනින් හොද වෙන්න ඕන..!!❤️
2026-09-03 15:59:24
15
sakur1234e
ꜱ ᴀ ᴋ ᴜ ʀ 💗❗ :
මේ අක්කා වගේ කෙල්ලෝ හැම කොල්ලෙක්ටම හම්බවෙන්න ඕනි 🤍🌸
2026-09-05 04:25:26
8
shanidissanayaka03
shani :
ආදරය කියන්නෙ මොකද්ද කියලා ලෝකෙට පෙන්නපු කෙනෙක් ඔයා. ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම හිතන පතන අයුරින්ම ඉටු වෙන්න ඕනි. ඉස්සර වගේම ආදරෙන් ඉන්න ලැබෙයි අනිවාර්යයෙන් ඔයාගෙ අධිෂ්ඨානයට කැපවීමට දරාගැනීමට වටුනාකමක් ලැබෙයි දවසක 🙏🙏🙏❤️❤️
2026-09-03 14:16:46
115
bimsara.ubesekara
Bimsara Ubesekara :
මමත් අසනීපෙන් ඉන්නේ. මගේ කෙල්ලත් දැන් අවු 3ක් තිස්සේ මාත් එක්ක. අසනීපේ සුව කරගන්න මාර try එකක් දෙනවා. එයාට මාව අතෑරලා දාලා යන්න ඔනිතරමි අවස්ථා තියෙද්දි මම අතෑරලා දාලා යන්න කියද්දිත් එයා මං වෙනුවෙන් බලාගෙන කැපකීරිමි කරනවා. මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ එයාගේ සතුටට එය ා කරන කැපකිරීමි වලට සාධාරනයක් ඉටුකරන්න කියලා.😌😌🥹🥹 ඒ වගේම ඔයාටත් මෙි කරන දේවල් වලට සැනසීමක් ලැබෙනවා ලැබෙනවාම තමයි ❤️
2026-09-06 09:58:47
21
malee_madhurage
Malee🧿 :
ඇත්තටම අපි පිස්සුවෙන් වගේ කියනවන novel වල තියනවා වගේ ආදර කතා ඇත්තම තියනවා නේ ද ❤
2026-09-03 23:15:50
22
.akashmika
🌹❤️ ❣️💕 priyankara. :
ඔයා.🙏🙏❤️❤️ආදරනීය... බිරිඳක්..🙏🙏❤️බුදු සරනින් ඔයාගේ ප්‍රාර්ථනය ..මාගේද ප්‍රාර්ථනය වේවා!!!!!🙏🙏🙏🙏🙏
2026-09-03 10:19:51
33
To see more videos from user @samithadinushi0507, please go to the Tikwm homepage.

Other Videos


About