@nipundilantha468: ඔබ අද ජීවිතයේ විඳින සෑම සැපයක්ම, සත්පුරුෂයන් ඇසුරෙන් පෙර සංසාරයේ රැස් කරගත් පිනක විපාකයකි! ඔබට තියෙන හොඳ නිරෝගී රූපය, දේපළ, යාන වාහන, පවුල, ඥාතීන් වගේම පංච ඉන්ද්‍රියන් සියල්ලම පූර්ණව ලැබී තිබෙන්නේ පෙර සංසාරයේදී ඔබ මහන්සියෙන් රැස් කරගත් උතුම් කුසලයන් නිසාවෙනි. ඒ උතුම් පින්කම්වල අගය වටහාගෙන, මේ ලැබුණු මනුෂ්‍ය ආත්මයෙන් උපරිම ඵල නෙළාගෙන, සත්පුරුෂයන් පෙන්වා දෙන උතුම් ධර්මය තුළින් ජීවිතය තවත් ආලෝකමත් කරගන්න ඔබටත් මෙන්න කදිම අවස්ථාවක්! ලොවම දැවෙන නිමේෂයක, උතුම් සදහම් ආලෝකයෙන් යොවුන් සිත නිවා සනසා ගන්නත්, තාරුණ්‍යයේ සැබෑ අර්ථය වටහාගෙන ජීවිතය ඒකාන්තයෙන්ම ජයගන්නත් ඔබට මෙන්න කදිම අවස්ථාවක්! "අමා දම් විල" යොවුන් දහම් හමුව සඳහා අපි සමස්ත තරුණ පරපුරටම ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඇරයුම් කර සිටිනවා. #viral #trending #foryou #fyp #fypシ

අමා දම් විල -  මහමෙව්නාව
අමා දම් විල - මහමෙව්නාව
Open In TikTok:
Region: LK
Friday 04 September 2026 00:30:00 GMT
120
14
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @nipundilantha468, please go to the Tikwm homepage.

Other Videos


About