@theartist410: ඒකනම් මාරම හැකියාවක් ❤️😊#fyp #viralvideo #nandamalini

The Artist
The Artist
Open In TikTok:
Region: LK
Thursday 03 September 2026 09:50:23 GMT
121476
11729
604
1103

Music

Download

Comments

user7385427827170
සේපාලිකා මල් ❤️❤️❤️ :
මෙහම දක්ශයෝ ඉන්න්වානේ අපේ රටේ .. ❤️❤️
2026-09-03 19:15:50
102
kt07231
KT :
ඇත්තටම දක්ෂයෙක්
2026-09-04 07:46:17
1
ravilanka7188
RAVI LANKA :
කොහෙද අප්පා මෙච්චර කල් හිටියෙ අඩා මගෙ සහෝදරයා පට්ට ලස්සනයි හොදෙ තවත් එකක් ඕනෙ නන්දා මාලිනිය ගෙ සිංදුවක් 🥰🥰🥰🥰❣️❣️❣️🌹🌹🌹
2026-09-03 17:08:34
22
neo0.3
NEO :
රියල් වැඩ්ඩො හංගපු රටක් මේක !✨❤️
2026-09-03 17:26:43
45
sasadi91
ඉශු බබා :
අනේ ඇත්තටම කියන්න වචන නෑ දෙවියනේ කෙනෙක් නැති වෙනකොට ඒඑඑ අඩුව පුරවන්න තව තවත් bihiwewa
2026-09-03 20:26:12
16
suwanthapupuditha
Pupuditha S (Rmp 86) :
චානි අයියා ♥️ඌවේ හඬක් එදා ඉදලා හිටියා ඒත් වැඩිය එළියට එන්නෙ නෑ 🤟
2026-09-03 17:44:40
39
.araliya1
𝕄𝔸𝔻𝕌 𝔸ℝ𝕃𝕀𝕐𝔸🪷🪬🎶🧿 :
ජයවේවා අයියේ බදුල්ලේ ගැම්ම
2026-09-03 19:47:10
6
jcbworld3
JCBWORLD🌐🚜පිස්සා..🇱🇰 :
නන්දා මලානිගේ වොයිස් නම් බදුල්ලෙන් තමයි ❤️💐💐
2026-09-03 17:34:45
21
user2179708133337
praneeth &💗 Thenuki 💗 :
අඩෝ මාරු 💪❤️
2026-09-04 07:47:01
1
smoking7785
🇱🇰😍 T H I L I 😍🇷🇴 :
ඒක සුපිරි...🥰
2026-09-04 03:20:09
1
voice.of.sri.lank
voice.of.sri.lank :
මම හිතන්නේ මෙතුමා ජනාධිපති ආරක්ෂක අංශයේ
2026-09-03 17:23:46
37
lasith1983
Lasith Rangana Maddamabandara :
අඩෝ මගේ යාළුවෙක්නේ. සුපිරි කොල්ලෙක්❤️කොටිකාවත්තේ හිටියේ කාලයක්. චන්ද්‍රසේන මහත්තයාගේ සිංදු කියනවා ඒ විදිහමයි. මෙයාගේ නම්බරයක් තියෙනවා නම් දෙන්න 🙏
2026-09-04 00:28:25
10
userxxuq5plv0i
සුමනා සුමනා :
ඇත්තටම කොහෙද මෙයා හිටියේ නන්දා මලනි ජිවත්වෙලා ඉන්න කාලේ මෙහෙම සිංදු කිවනම් එයා කොච්චර සතුටු වෙයිද❤️❤️❤️❤️
2026-09-04 00:26:22
6
danawathi.gode.vi
Danawathi Gode vitharana :
සුපිරිපුතෙබුදුසරනයි
2026-09-04 05:48:52
1
malka.sajiwani
malka Sajiwani :
එක පාරක් බදුල්ලේ දේමට වැල් හින්නේ චන්ද රැස් විමක නන්දගේ සින්දු කිවුවා මට මතකයි හරිද මංදා
2026-09-03 18:29:37
5
jagathniroshan578
Niroshna jagath r, :
සුපිරි සුපිරි 👍👍👍👍
2026-09-04 01:09:52
2
user8787467759160
nisha :
adoo aeeka
2026-09-04 07:52:25
1
444samzvibes
🐦‍🔥SamZVibes🔥 :
Adooo.. 🙂
2026-09-04 05:11:44
1
vidura516
Vidura :
❤️
2026-09-04 01:03:32
1
nilanthi.kumari277
nilanthi kumari :
♥️
2026-09-04 00:33:26
1
nesansala83
NISANSALA :
💕💕💕💕
2026-09-03 22:13:50
1
user9913577190150
සදු :
👍👍👍
2026-09-03 23:34:57
1
To see more videos from user @theartist410, please go to the Tikwm homepage.

Other Videos


About