Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@hirunews: #HiruNews #HiruNewslk #TruthAtAllCosts
Hiru News
Open In TikTok:
Region: LK
Thursday 03 September 2026 10:18:35 GMT
304154
19256
175
3885
Music
Download
No Watermark .mp4 (
19.62MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Old Wheels Ceylon :
ඕක බං අපිට කියල වැඩක් නෑ උඹලගෙ පොලීසියෙ උංට කියල දැනුවත් කරපං බං , ඇත්තමයි කියන්නෙ
2026-09-03 11:50:59
557
චූටි_චෙෆ් 🇱🇰🇲🇻 :
හදිස්සියෙවත් පෝන් එක ඕෆ් වෙලා තිබුනොත් මොකද කරන්නෙ 😐😐😐
2026-09-03 11:49:34
97
sumith sumithwsp :
මගේ ජිවිතේ පෙන්නන්නම බැරි ආයතනයක් තමයි පොලිසි
2026-09-03 13:06:10
33
Harshana Gayan perer :
ඕක අපිට කියන්න එපා පොලිසිය දැනුවත් කරන්න
2026-09-03 12:23:50
32
Kavindu Hashan :
ඔක පොලිසියේ කට්ටියට දැනුවත් කලානම් හරි 😂
2026-09-03 12:10:19
0
SITHIYA "sijja" :
ෆෝන් එකේ තියෙන්නේ කෙස් ද බං 😒
2026-09-03 23:06:14
1
buddika moldivs 🇲🇻🇱🇰 :
deta nati una.signal nati වුණොත් මොකද වෙන්නේ .උසාවි tamai නේද
2026-09-03 11:52:23
17
Electromax :
අදාල පොලිසියේ ස්තානපති වහාම ඉවත් කල යුතුයි. චන්ඩි පොලිස් මහත්තුරුන්ටත් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ.
2026-09-03 13:15:18
17
🤪RC with me🤪 :
එතකොට දඩ ගහලො ගෙවපු අයට මොකද්ද වෙන සාධාරණය🐢
2026-09-03 16:55:42
1
Dilan Aqua Point By Nadun :
මේක රටේ ජනතාව දැනුවත් නමුත් පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් නෑ වගේ
2026-09-03 12:28:53
17
Nalini erandika :
එතකොට නමිබර් එක,නැති ස්ටිකරයෙන් නමිබර්,එන එවටත් දඩ ලියනවා පෙන්නුවා එකටත් කියන්න
2026-09-03 11:52:04
15
lalani :
අර මනුස්සයට ගැහුවත් එක්ක ඒ පොලිස් කාරයගෙ වැඩ තහනම් කරල වන්දි මුදලක් ලබා දෙන්න ඕනෙ අර මනුස්සයට
2026-09-03 14:49:35
8
Thili :
පොලිසියට දෙන්න ඕන පණිවිඩෙත් නිව්ස් වලින්ම කියන්න උනාම 😁.. අවුලක් නෑ. ඕක තේරුම් කරනවට වඩා ලේසි Digital කොපි එකේ Print out එකක් අරන් ලෙමිනේට් කරල,ඉල්ලනකොට දෙන එක. 😂😂 තේරුම් ගන්නෙ නෑ. පස්සෙ මම වෙනස් උනා.. Digital copy එක පිලිගන්න බෑ කියුව ගමන් Print කරපු කාඩ් එක දුන්නා 😅 කම්පියුස් උංගා බුංගා වෙලා යන්නම..පස්සෙ දෙපැත්ත බලල ආයෙ දුන්නා..
2026-09-03 12:09:02
13
𝕋 ℍ 𝔸 ℝ 𝔸 05|09 :
මට එන කුනුහරුප ටික මේකෙ දැම්මට කමක් නැද්ද?ඒක නීති විරෝදීද?
2026-09-03 13:19:46
6
Thushara Nuwan :
මේ වෙන රටක පොලීසියක්ද😂
2026-09-03 15:38:03
2
lakmal :
දැන් පොලිසියට දඩයක් ගහන විදියක් හදන්න ඕන නීතිය නොදන දඩ නියම කිරිම හා මාර්ග නීතිය නිරික්ෂණය යකින් තොරව ජනතාව අපහසුතාවයට පත් කිරීම නිසා
2026-09-03 19:01:06
2
isurukanishka8 :
අපිට කියන්න එපා .
2026-09-04 01:16:08
0
B tech Hiran :
ඔච්චර නටන්න දෙයක් නෑනෙ කලින් වගේ කාඩ් එක දුන්න නම්🥲
2026-09-03 13:08:53
6
nuwan :
එහෙනම් ඉතිං සේව් දියන්
2026-09-03 16:44:08
0
Nika productions :
මේ මොන රටේද 😁
2026-09-03 18:25:27
3
chamara :
දැන් දඩ ගහපු කට්ටියට මොකද කරන්නේ
2026-09-03 14:32:45
1
ANJU 🍂 :
ko download karann ba ne
2026-09-03 13:11:58
0
Nipun.ch :
Admin meka save deepm👍
2026-09-03 11:53:49
3
user111124445748 :
Download diyan ithin
2026-09-03 11:53:34
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.
Other Videos
Happy hump day! #FL #relaxing #tanlines #bemine #wednesday
#poptoy #toys #misterybox
#humor #tingomaria_perú💚 #selva #isaias #biblia
Heres to the girls who were told they couldnt & did it anyway 😮💨 #suziesierraa #fyp #portcarscene #donegalrally #nicarscene #kingofthecone #carsceneireland #fordsierra #privateroad #tattootok #cartok
тусим с Машей
About
Robot
API
Legal
Privacy Policy