@dewmisha2: ✨ɴᴀᴍᴏ ʙᴜᴅᴅʜᴀʏᴀ ✨✨ ☸️🧿✨උතුම් දර්ම දානය පිණිසයි..අවසන් වනතෙක් අසන්න☸️🥹🌍🍃✨ අප ලොව්තුරා බුදු අමාමෑණි සම්බුදු පියාණන් වහන්සේ එදා පිරිනිවන් පෑමට පෙර වැළදූ අවසන් බෝජනය සූකර මද්දව නම් විය.. බොහෝ දෙනා සූකර මද්දවය යනුවෙන් ඌරු මස් පිලිබදව මතයක සිටී නමුත් සුකර මද්දවය කියන්නේ සැබවින්ම හතුවර්ගයකි..මෙය යම්කිසි අවුෂධ වර්ගයක් ලෙසත් සදහන් වේ... බුදුරදුන් මෙම දානය පිළිගැනීමෙන් පසුව උන්වහන්සේට ලොහිත පක්ඛන්දිකා යන රෝගී තත්වය ඇති විය නමුත් මෙම බෝජනය බුදු රදුන්ට පිළිගැන්වූ චුන්දට බුදු රදුන් අවසානයේ වදාලේ මෙම දානය පිළිගැන්වූ චුන්දට එයින් මහා පුණ්‍ය කර්මයක් සහා ආනිසංස ලැබෙන බවය... තෙරුවන් සරණයි #trending #foryou #foryoupage #fyp #1m☸️🌸✨
shashi dewmi. 🤍❤️❤️
Region: LK
Thursday 03 September 2026 11:15:14 GMT
Music
Download
Comments
M.G :
ලොවුතුරා බුදු රජානන් වහන්සේට නිවන්සුවම ලැබුනි 🙏🙏🙏🙏🙏🙏
2026-09-04 09:37:52
1
sanjeewa sampath :
සාදු සාදු සාදු
2026-09-04 03:26:18
2
Nilanka Chathuranga 🇧🇭🇱🇰 :
අදටත් හිටිය නම් කියලා හිතුනා. බුදුසරණයි
2026-09-04 08:01:35
160
Nilangani Wikcramarathna :
බුදුසරනයි 🙏🙏
2026-09-04 02:42:52
1
MAhee🫂🥺❤️🥵 :
ආනන්ද තෙරුන් කෙතරම් පින් කරලා ඇත්ද 🥹
2026-09-04 01:16:42
58
shashi dewmi. 🤍❤️❤️ :
මෙම වීඩියෝ ඒක බලන ඔබ හරි හැටි පහල කැප්ෂන් එකේ දාලා තියන විස්තරය කියවා බලන්න මෙම වීඩියෝ එකේ බුදුරදුන් වැළදු අවසන් බෝජනය හෙවත් උරුමස් ව්‍යංජනය කියලා තියෙන්නේ උරා කියන සත්වයාගේ මස් ගැන පැහැදිලි කිරීමකට නෙමෙයි... ඌරු සුකර කියන වචනේ පැහැදිලි කිරීමකටයි එම වචනය වීඩියෝ එකේ තියෙන්නේ.. බුදුරදුන් කවදාවත් උරුමස් සත්ව මාංශ අනුබව කරේ නෑ.....උන්වහන්සේට චුන්ද විසින් සුකර ඌරු නමින් පිළිගන්වුවේ විශේෂ හතු වර්ගයක් විතරයි....
2026-09-04 01:03:26
55
VINEETHA Fernando :
අනේ දෙවියනේ පපුවට එන වේදනාව😭😭😭🙏🙏🙏
2026-09-03 21:01:41
24
@Locked_.( T "A" ) 🔐🦋🦢 :
අනේ මේ කරන පිනෙන් යම් දිනක මයිත්‍රී බුදුන්වහන්සේට උවටැන් කිරීමට ලැබේවා 🙏🙏🙏🙏
2026-09-04 03:35:21
11
Sathi☸️🇱🇰🇲🇾🇹🇭 :
සූකර මද්දව කියන්නේ..හතු ජාතියක්...නැතුව ඌරු මස් නෙමෙයි...
2026-09-04 00:28:14
19
anjanamanohari :
මාරම වේදනවක්
දැනේනවා
මේවිඩ්යෝ එක බලන්න කොට🙏🙏🙏🙏🙏
2026-09-04 03:36:46
9
🫦Noty baba ❤️🔥 :
බුදු හාමුදුරුවෝ අදටත් හිටියා නම් 🥺🙏🙏
2026-09-04 09:46:32
2
Ala_bolayaa :
මෙය නිවැරදි කල යුතුයි.. ඌරු මස් නොව.. මෙය ගසක සැදෙන හතු විශේෂයක්.. ඒ වගේම බුදු රජාණන් වහන්සේ කිසිම දානයක් පිලි නොගන්නේ නැත.. එම නිසා උන් වහන්සේ සූකර මද්දපය පිලිගෙන උන්වහන්සේ හැර වෙනත් කිසිවෙකුට පූජා නොකරන ලෙසත්,ඉතිරිය වලදමන ලෙසත් පැවසූහ.. උන් වහන්සේගේ උතුම් ඌ ගති ලක්ෂන මෙයින් පැහැදිලි වනු ඇත.. තෙරුවන් සරණයි.. 🙏🙏🙏
2026-09-04 03:52:57
82
marlika81 :
සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-04 08:46:03
1
priya ❤️ :
නැහැ සූකර ව්‍යාංජනය කියන්නේ ඌරු මස් නෙමේ...ඒක විශේෂ හතු වර්ගයක්...ලොව්තුරා මගේ අමා මෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට දැනුනා එය විස සහිතයි කියලා..ඒනිසා අනිත් ස්වාමීන් වහන්සේලාට අනුභව කරන්න දුන්නේ නෑ..මොකද චුන්ද එම දානය පිළිගැන්වුයේ නොදැන..හද පිරි බැතියෙන් නිසා..🙏🙏🙏🙏🙏
2026-09-04 04:49:36
59
꧁༒★ⓇⒶⓂⒺⓈⓗ★༒꧂ :
@𝔻𝔸ℕℤ𝕆🍃:💖🙏✨💐 💖🙏✨💐 💖🙏✨💐:බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු
2026-09-03 13:52:40
8
Ss_k :
අනෙ අපෙ ලොවි තුරා බුදු රජාණන් වහන්සේ වැඩ සිටියනමි අපට දැක බලා ගන්න අපි එහෙනම් කොචිචර පිං කරලා තියනවද කියලා හිතෙනවා ඒත් දැන්😢
2026-09-04 04:02:33
9
nilanka menuli rishu,.....😍😍 :
සාදු සාදු...
2026-09-04 10:37:56
1
🦋🦋සමනලී 🦋🦋 :
ඒ ඌරු මස් නෙවෙයි හතු වර්ගයක්
2026-09-04 03:50:25
13
ᴏꜱʜᴀ ɪɴ ᴋᴏʀᴇᴀ 🇰🇷✈️ :
ඔය හතු වර්ගයක් කියලා මන් අහලා තියේ ❤️බුදුසරණයි 🙏
2026-09-04 03:00:26
9
renuka dayamanthi :
බූදු සරනයි🙏🙏🙏🙏🙏
2026-09-04 03:29:18
1
Shehan Nethmika :
සාදූ🥺🙏🙏
2026-09-04 07:47:59
1
Fantasy Poddi ♥️🥰 :
මට පොඩි ප්‍රශ්නයක් තියේ.
බුදු රජාණන් වහන්සේ විදියට මේ අය මේ වගේ ඇට් කරද්දී පවු පිරෙන්නේ නැද්ද?
වැරදි දෙයක් ඇහුවනම් සොරි 🙏🙏
2026-09-04 13:19:38
2
♥️♥️ :
🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-04 05:55:03
1
Sandaru Induwara :
🙏🙏🙏
2026-09-04 09:20:19
1
user9492772440681 :
🙏🙏🙏🙏
2026-09-04 05:58:34
1
To see more videos from user @dewmisha2, please go to the Tikwm
homepage.